​යක්ෂාවගමනයට_පෙර-වාසුදේවට සහ වීරවංශට ප්‍

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕව දාන්න එපා බං බයියොන්ට රිදෙනවා :lol: දාපු ගමන්ම හොඳටම රිදිච්ච එකෙක් දූවගෙන ඇවිල්ල තියෙන්නේ :rofl:

    :lol::lol::lol: ත්‍රෙඩ් එක දාන පරක්කුවට අවා..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    attachment.php
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී අැත්ෙත් 'යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්' යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටියදීය.

    මේ පිළිබඳව මිරිහාන දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ කෙලී සේනානායක මහතා ප්‍රකාශ කළේය.

    අද පෙරවරු 9.30 ට පමණ නුගේගොඩ බෝගහ හන්දිය අසලදී මෙම ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් පිරිසක් පැමිණ අත්පත්‍රිකා උදුරාගෙන පරහදීම් සිදුකළ බව සේනානානයක මහතා පැවසුවේය.


    lankadaily
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    -නුගේගොඩ අරියාදුකම්-
    නුගේගොඩ හිස්පිරි ඇත
    අප්පච්චි ආයෙත් එන්නන්ලු
    බහුතරය යැව්ව මුත් බහුතරය හොද මදිලු,
    සුලුතරය කියයි කැහැපොට ගහන්
    හිස් ගොඩ අතපතර නුපුරුදු අය බොහොයි
    සමෘධිය ගන්න යද්දි හමු නොවු.
    උපාධි ඇතිමුත් දහදහේ දීමනාවට
    අපේ සේවය ඔබටයි, ඔබ පමනක් ගැනම සිතමින්
    එදා අප ගියා අද අපිව එපා,එපා අප සේවයට ගැරහුම්
    ඇට,කොල බෙදුවෙ අපි, කැන්වසින් ගියේ අපි
    ඇයි කිමද නුගේගොඩ අපට නැති ඇරයුම්
    සී.ටී.බී බස් එකේ අපි ගියේ උජාරුවෙන්
    බොන්න කන්නට මෙන්ම ලැබූනෙ හොද සැලකුම්.
    ඕවටයිම්,බටා, ට්‍රැව්ලින් ගෙව්වෙ අඩු නැතිව
    මැයි දිනය,ලොක්කගෙ රැලිය අපේ මුලික රාජකාරිය
    ඉටුකලේ අඩු පාඩුවක් නැතුවම.
    ඒත් ඇයි අද නුගේගොඩින් අපට අරියාදුකන්.
    -චාමින්ද රුද්‍රිගු
     

    Similar threads