‍මොබයිල්+ජාතකේ

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    patta
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    maxxaaa mcho :) :)
    +



    ඇන්ඩ්‍රෝ තමා කවුරුත් ගන්නේ අතට.... :no::no::no:
    අපිට කොයින්ද ඇනරොයිඩ් :oo::oo::oo:


    පට්ට පට පට :yes::yes::yes:

    අපිට කොයින්ද ඇනරොයිඩ්!
    පට්ට පට පට!!
    REP+

    යකෝ... පට්ට පට පට නේ:rofl::rofl:

    පට්ටයි ආ....... :)


    super...

    rep+8
    Thanks all :D
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පට්ට මචන්.. උබට කොහොම එනවද මන්ද මෙහෙම අදහස්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපි වින්ඩෝස් මොබයිල් :)

    maxxa! rep 3+

    rep added

    වෝක්මන් එකෙන් බේස් එක වදිනකොට
    රෙඩ් අයි තියා විදු පංකා නතරකොට
    සයිබ ශොට් වලින් පිච්චැර් ගන්නකොට...
    සෝනි එරික්සන් දෙයියෙකි මෙලොව බට.... :yes:


    පට්ට මචන්.. උබට කොහොම එනවද මන්ද මෙහෙම අදහස්..



    අඩේ........... සුපිරි මචං.............
    ගොඩාක් ස්තූතියි හැමෝටම :D
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    නොකියා කියාලයි සේල් එක දමන්නේ...
    පින්ලන්ඩ් බඩු හොදයි කියලයි ගෙනෙන්නේ...
    ලංකාවටම හැදුවා සේ දැනෙන්නේ.......
    .....
    නොකියා නොගත් කොල්ලෙක් කොයි සිටින්නේ...

    වෝක්මන් එකෙන් බේස් එක වදිනකොට
    රෙඩ් අයි තියා විදු පංකා නතරකොට
    සයිබ ශොට් වලින් පිච්චැර් ගන්නකොට...
    සෝනි එරික්සන් දෙයියෙකි මෙලොව බට....

    සින් සින් කියා ඩිසයින් දෙක තුන එන්නේ...
    ගානත් අඩුයි ගුරු,චැම්පුව වැජබෙන්නේ...
    කවදත් අළුත් දේ සෙවුමට වෙහෙසෙන්නේ...
    සැම්සුං නැතේ කවදත් පස්සට යන්නේ.....

    රෝලා මොටෝ ‍මොටරෝලා වී එන්නේ...
    එල් ජී එකත් පැත්තෙන් සප් එක දෙන්නේ....
    සීමන්ස්,හුවාවී පැත්තට විසි වෙන්නේ.....
    නමගිය ඒවා පසුපසමයි දිව යන්නේ....

    රොටියෙන් රොටිය ඉපදී හැදු කොත්තු රොටී....
    පටියෙන් පටිය නිති දිව යන චිත්‍රපටී..............
    තාක්ෂනේ දියුණුව කර ලොවම කැටී........
    අද ඇන්ඩ්‍රොයිඩ් එන නං මුලු රටක් වටී......

    ඇප් සිය ගනන් නොමිලේ බා ගන්නකොට....
    ඇන්ඩ්‍රෝ තමා කවුරුත් ගන්නේ අතට....
    ෆ්‍රී ඇප් වලට ඇඩ් කන්දක් වැටෙනකොට.....
    ඇපලෙට බහිමු ටච් එක තියෙනවා තිතට....

    අපමන මුදල් කන්දක් වැය කරමින්නේ...
    මහ ගානකින් කුමටද ඇස් ත්‍රී ගන්නේ....
    සල්ලිය එකතු කරමින් තව හිටපන්නේ...
    ලගදිම ඔන්න ඒකේ හතරත් එන්නේ....

    සැප හිමි වේය උපරිම වැඩ කිඩ පිරිලා.......
    පෙනුමෙන් පොශ් කමට කෙල්ලන් වශී වෙලා....
    අල්ලට එකයි ලොකුවට පෙතලිව හදලා....
    කෙලපං ඉතිං දවසට බැටරිය බැහැලා.........


    කොයින්ද මේ කොපි කලේ :rolleyes::rolleyes::rolleyes: