maxxaaa mcho![]()
+
![]()
![]()
![]()
rep+
ඇන්ඩ්රෝ තමා කවුරුත් ගන්නේ අතට....
අපිට කොයින්ද ඇනරොයිඩ්
පට්ට පට පට
අපිට කොයින්ද ඇනරොයිඩ්!
පට්ට පට පට!!
REP+
යකෝ... පට්ට පට පට නේ![]()
පට්ටයි ආ.......![]()
super...
rep+8
patta
අපි වින්ඩෝස් මොබයිල්![]()
maxxa! rep 3+
rep added
වෝක්මන් එකෙන් බේස් එක වදිනකොට
රෙඩ් අයි තියා විදු පංකා නතරකොට
සයිබ ශොට් වලින් පිච්චැර් ගන්නකොට...
සෝනි එරික්සන් දෙයියෙකි මෙලොව බට....![]()
පට්ට මචන්.. උබට කොහොම එනවද මන්ද මෙහෙම අදහස්..
bump
අඩේ........... සුපිරි මචං.............

BUMP
patta![]()
Ade patta machan +6 added
patta..
Supiri malli mekanam...... patta.......
ela ela
++++rep
suppa machan...
Bump
super...

නොකියා කියාලයි සේල් එක දමන්නේ...
පින්ලන්ඩ් බඩු හොදයි කියලයි ගෙනෙන්නේ...
ලංකාවටම හැදුවා සේ දැනෙන්නේ............
නොකියා නොගත් කොල්ලෙක් කොයි සිටින්නේ...
වෝක්මන් එකෙන් බේස් එක වදිනකොට
රෙඩ් අයි තියා විදු පංකා නතරකොට
සයිබ ශොට් වලින් පිච්චැර් ගන්නකොට...
සෝනි එරික්සන් දෙයියෙකි මෙලොව බට....
සින් සින් කියා ඩිසයින් දෙක තුන එන්නේ...
ගානත් අඩුයි ගුරු,චැම්පුව වැජබෙන්නේ...
කවදත් අළුත් දේ සෙවුමට වෙහෙසෙන්නේ...
සැම්සුං නැතේ කවදත් පස්සට යන්නේ.....
රෝලා මොටෝ මොටරෝලා වී එන්නේ...
එල් ජී එකත් පැත්තෙන් සප් එක දෙන්නේ....
සීමන්ස්,හුවාවී පැත්තට විසි වෙන්නේ.....
නමගිය ඒවා පසුපසමයි දිව යන්නේ....
රොටියෙන් රොටිය ඉපදී හැදු කොත්තු රොටී....
පටියෙන් පටිය නිති දිව යන චිත්රපටී..............
තාක්ෂනේ දියුණුව කර ලොවම කැටී........
අද ඇන්ඩ්රොයිඩ් එන නං මුලු රටක් වටී......
ඇප් සිය ගනන් නොමිලේ බා ගන්නකොට....
ඇන්ඩ්රෝ තමා කවුරුත් ගන්නේ අතට....
ෆ්රී ඇප් වලට ඇඩ් කන්දක් වැටෙනකොට.....
ඇපලෙට බහිමු ටච් එක තියෙනවා තිතට....
අපමන මුදල් කන්දක් වැය කරමින්නේ...
මහ ගානකින් කුමටද ඇස් ත්රී ගන්නේ....
සල්ලිය එකතු කරමින් තව හිටපන්නේ...
ලගදිම ඔන්න ඒකේ හතරත් එන්නේ....
සැප හිමි වේය උපරිම වැඩ කිඩ පිරිලා.......
පෙනුමෙන් පොශ් කමට කෙල්ලන් වශී වෙලා....
අල්ලට එකයි ලොකුවට පෙතලිව හදලා....
කෙලපං ඉතිං දවසට බැටරිය බැහැලා.........


