‍යක්ක පුත්තුන්ගේ මිනි මරා ගැනීම්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    අඩෝ ඊයේ දැක්ක ත්‍රෙඩ් එකක් ඉන්දියාවල කෙල්ලෙක්ව පාරෙ මරල දානව. ඉන්දියන් යක්කු ඔහොමම තමා, අපේ උන් හොදයි බ්ලා බ්ලා බ්ලා ගානවත් දැක්කා.

    ඔන්න බලපන් ලංකාවෙ උන්ගේ වැඩ.

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,030
    113
    -In Darkness-
    මේක ලංකාව. මිනීමරලා හිරේ යන මිනීමරුවෝ ජනාධිපති සමාවෙන් එලියට එන, පොල් ගෙඩි 20ක් කඩපු එකාට අවුරුදු 2ක හිර දඬුවම් නියම කරන මේකේ ඉන්න හරක්ටම ගැලපෙන පට්ටම Justice System එක. මේවා අහන්නත් දෙයක්ද.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    කවුද බන් අර සුදු පාට නිළ ඇදුම් ඇදන් ඉන්නෙ එතන ආරක්ෂක නිලධාරීන්ද. මරු මේ වගේ වගේ ආරක්ෂක නිලධාරීන් හිටියොත් එතන ආයතන ප්‍රධානියාත් මරණ යාවි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    අර සමයං කියන එකාද කොහෙද සෙට් එකක් එක්කම එකෙක් පස්සේ පන්නගෙන ගිහින් ඌව කඩු වලින් කපල කපල දාන එකක් තිබ්බ.
    එතන නම් ඌ ට 5, 6 දෙනෙක් ගේ කඩු පාරවල් වැදිලා කෑලි වෙන්වෙලා ඇති.
     
    • Wow
    Reactions: sakuntha1996

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,282
    47,157
    113
    ආපෝ පානදුර ඉන්නේ මන්නෙන් කොටන උන්මනේ..:baffled:

    giphy.gif
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    Ado balapan ban kaduwak aran ekekta kotala aai yana katha.

    ekai kiyanne adu kuley un ekka kawadawath patalenna narakai kiyala. unta kisi control ekak ne.
    adu kule witarak neme lankwe godak unta taraha giyama control ekak na. :no:
     
    • Sad
    Reactions: Emarald

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    කවුද බන් අර සුදු පාට නිළ ඇදුම් ඇදන් ඉන්නෙ එතන ආරක්ෂක නිලධාරීන්ද. මරු මේ වගේ වගේ ආරක්ෂක නිලධාරීන් හිටියොත් එතන ආයතන ප්‍රධානියාත් මරණ යාවි.
    ahaka yana magul walta atha daala kadpu parak wadila abba gatha unata passe jobath na bn. ita hodai paduwe innwa. army neme ne gun ekak wath nane.
     
    • Like
    Reactions: sakuntha1996

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    සිකුරුටි හැත්තට ගවුම් අන්දන්න ඕන උන් ඉන්නෙ පුටුවෙ පාලුවට
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ahaka yana magul walta atha daala kadpu parak wadila abba gatha unata passe jobath na bn. ita hodai paduwe innwa. army neme ne gun ekak wath nane.
    ආයතන පරිශ්‍රයේ ආරක්ෂක වගකීම උන්ට තියෙනවනෙ. ආයතනය කුඩු කරන්න ආවත් ඔච්චර තමයි .

    නිකං යූස්ලස් ඔය මිනිස්සු ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    කවුද බන් අර සුදු පාට නිළ ඇදුම් ඇදන් ඉන්නෙ එතන ආරක්ෂක නිලධාරීන්ද. මරු මේ වගේ වගේ ආරක්ෂක නිලධාරීන් හිටියොත් එතන ආයතන ප්‍රධානියාත් මරණ යාවි.
    උන්ට ආයුධයක් දීල නැතුව නිකන් යුනිෆෝම් එකක් අන්දලා තිබිල වැඩක් නෑ ආයුධයක් අරන් එන එකෙක් එක්ක කරන්න දෙයක් නෑ .
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උන්ට ආයුධයක් දීල නැතුව නිකන් යුනිෆෝම් එකක් අන්දලා තිබිල වැඩක් නෑ ආයුධයක් අරන් එන එකෙක් එක්ක කරන්න දෙයක් නෑ .
    නිකං ප්‍රෝඩාවක්නෙ බන් යන්නෙ . අඩු ගානේ pepper spray එකක්වත් දෙන්න එපැයි.
     
    • Like
    Reactions: zid2021

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    ආයතන පරිශ්‍රයේ ආරක්ෂක වගකීම උන්ට තියෙනවනෙ. ආයතනය කුඩු කරන්න ආවත් ඔච්චර තමයි .

    නිකං යූස්ලස් ඔය මිනිස්සු ගොඩක් වෙලාවට.
    echchara tamai bn itin. ara nikan apu ekawa wata karala alla gaththe. ayuda aran eddi itin karanna deyak na.
     
    • Sad
    Reactions: sakuntha1996