‍යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් MSc එකක් කරන්න තැනක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    British university offers master’s degree in Magic and Occult Science

    ලොව පළමු වරට “මැජික් සහ ගුප්ත විද්‍යාව” පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් බ්‍රිතාන්‍යයේ Exeter විශ්ව විද්‍යාලය විසින් ආරම්භ කරයි.
    එංගලන්තයේ Exeter විශ්ව විද්‍යාලය “මැජික් සහ ගුප්ත විද්‍යාව (Magic and Occult Science)” නමින් නව පශ්චාත් උපාධි පාඨමාලාවක් දියත් කර ඇති අතර එය 2024 දී ආරම්භ කරයි.
    ඉතිහාසය, සාහිත්‍යය, දර්ශනය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, නාට්‍ය හා ආගම ග්‍රීසියේ සහ රෝමයේ මැජික්, යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි ධර්මයේ සහ ඉස්ලාමයේ අද්භූත ග්‍රන්ථ, මායා කර්මයේ ඉතිහාසය, සාහිත්‍ය සහ ජනප්‍රවාදයේ මැජික් විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය සහ තවත් ගුප්ත විෂයයන් මෙම උපාධිය යටතේ ආවරණය කෙරෙන බවට එම පාඨමාලාවේ ප්‍රධාන මහාචාර්‍ය Emily Selove ප්‍රකාශ කර තිබෙනවා.
    පාඨමාලාව සඳහා පළමු කණ්ඩායම 2024 සැප්තැම්බර් මාසයේදී නියමිතයි. එක්සත් රාජධානියේ සිසුන් සඳහා වසරක වැඩසටහන පූර්ණ කාලීනව හැදෑරීමට පවුම් 12,000ක් වන අතර ජාත්‍යන්තර සිසුන්ට පවුම් 24,300ක මුදලක් අය කරනු බවට වාර්තා වෙයි.
    ලොව ජනප්‍රිය මායාකර්ම ඇතුලත් චිත්‍රපට මාලාවක් වන Harry Potter චිත්‍රපට මාලාවට පාදක එම පොත් වල කතෲ J. K. Rowling මහත්මිය Exeter විශ්ව විද්‍යාලයේම “ප්‍රංශ සහ සාම්භාව්‍ය” පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන තිබීමද විශේෂත්වයක්.

    https://www.cnbctv18.com/education/...irst in the,programme on this unusual subject.



    Compulsory modules​

    CodeModuleCredits
    ARAM251Esotericism and the Magical Tradition 30
    ARAM027MA Dissertation [See note a above]60
    DRAM080Dissertation [See note a above]60
    DRAM150Researching Theatre and Performance [See note b above]30

    Optional modules​

    CodeModuleCredits
    ARCM120Themes in Archaeological Theory and Practice 15
    ARAM226Oral History: Principles and Practice 15
    ARAM227Oral History: Principles and Practice 30
    ARAM232Theorising the Middle East 15
    ARAM250The Sovereign, the Good, and Society in Islamic Thought 15
    ARCM300Material Culture 15
    CLAM101The Western Dragon in Lore, Literature and Art 15
    EASM174Writing Women in the English Middle Ages 30
    HASM005The Legend of King Arthur 15
    HASM006The Legend of King Arthur 30
    HASM009The Book in Medieval and Early Modern Europe 30
    HASM010Palaeography 15
    HISM036Gender, Society and Culture in Early Modern Europe 30
    HISM039History in Public: A Workplace Project 30
    PHLM013Philosophy and Psychedelics 15
    PHLM014Philosophy and Psychedelics 30
    SOCM950Science Technology and Society 30
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    No astrology :(
    සුදු මහත්තුරුන්ට ඔව්ව තාම තේරෙන්නෙ නෑ. තව ටික කාලයක් ගිහින් ඕකත් හරි කියල හිතුනම දායි තාම පොඩ්ඩක් ලැජ්ජ ඇති පෙරදිග දැනුමත් තවත් දැනුමක් තමා කියන්න. අනික මේක ස්ලාම් බේස් කරගෙන යන්නෙ වැඩිපුරම.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    රස්සාවක් හොයාගන්න ලංකාවට එන්න වෙනවා ගුප්‍ත වේදි හෝ දේවාලෙක කපුවෙක්
    ඒක පට්ට දේවාලෙ ඉන්නව කපු මහත්තය ටයි එක කෝට් එක දාල කැරෙකන පුටුවකට වෙලා එසී කාමරේක. කාඩ් එක ගහල පඩුරු ටික ගන්නව. නයිස් කන්සෙප්ට්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    young-hermione-granger-smiling-fowny1ecillhtc3s.gif
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒක පට්ට දේවාලෙ ඉන්නව කපු මහත්තය ටයි එක කෝට් එක දාල කැරෙකන පුටුවකට වෙලා එසී කාමරේක. කාඩ් එක ගහල පඩුරු ටික ගන්නව. නයිස් කන්සෙප්ට්
    එක හරියන වැඩක් නෙවෙයි බං. හරියට රනිල් සරම ඇදන් ඉන්නවා වගේ එතකොට
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒක පට්ට දේවාලෙ ඉන්නව කපු මහත්තය ටයි එක කෝට් එක දාල කැරෙකන පුටුවකට වෙලා එසී කාමරේක. කාඩ් එක ගහල පඩුරු ටික ගන්නව. නයිස් කන්සෙප්ට්
    danatath ehema aya innawa
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,488
    6,354
    113
    සුදු මහත්තුරුන්ට ඔව්ව තාම තේරෙන්නෙ නෑ. තව ටික කාලයක් ගිහින් ඕකත් හරි කියල හිතුනම දායි තාම පොඩ්ඩක් ලැජ්ජ ඇති පෙරදිග දැනුමත් තවත් දැනුමක් තමා කියන්න. අනික මේක ස්ලාම් බේස් කරගෙන යන්නෙ වැඩිපුරම.
    බ්ලැක් මැජික් කොහෙත් තියෙනව බන්. මම ඉදපු ක්වාටස් එකකට එහා පැත්තෙ ගෙදරක සුද්දෙක් හිටියා. ඌත් ඔය වගේ දේවල් කරනවා. රෑ වෙලා ඒ පැත්ත බලනකොට මම දැක්කා උගේ කාමරෙන් ගිනි කඩා වැටෙනවා. පස්සෙ තමයි දන්නේ ඌ බ්ලැක් මැජික් වැඩ කරන බව. තායිලන්තෙ චීනෙ ජපානෙ වගේ රටවල් අප්‍රිකානු රටවල් වල පවා උන්ට ම ආවේණික ඒ වගේ සාස්තර තියෙනවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    සුදු මහත්තුරුන්ට ඔව්ව තාම තේරෙන්නෙ නෑ. තව ටික කාලයක් ගිහින් ඕකත් හරි කියල හිතුනම දායි තාම පොඩ්ඩක් ලැජ්ජ ඇති පෙරදිග දැනුමත් තවත් දැනුමක් තමා කියන්න. අනික මේක ස්ලාම් බේස් කරගෙන යන්නෙ වැඩිපුරම.
    එහෙම "හරි" කියල හිතෙන්න ඕනේ නෑ දෙයක් උගන්නන්න. uni වල උගන්නන හැම දේම science නෙවෙයිනේ. දැන් ඔය theology සම්බන්ධ උපාධි එහෙමත් සෑහෙන කාලෙක ඉඳල තියෙන්නේ.

    ලංකාවෙත් දේශීය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ඔහොම study කරන්න ඕනේ. ඒව වැඩ කරනවද නැද්ද කියන එක වැදගත් නැහැ නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ ඉතිහාසය ඉගන ගන්නකොට ඇදහිලි විස්වාස ගැන තේරුම් අරන් ඉන්න එක වටිනවා.