‍යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් MSc එකක් කරන්න තැනක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    එහෙම "හරි" කියල හිතෙන්න ඕනේ නෑ දෙයක් උගන්නන්න. uni වල උගන්නන හැම දේම science නෙවෙයිනේ. දැන් ඔය theology සම්බන්ධ උපාධි එහෙමත් සෑහෙන කාලෙක ඉඳල තියෙන්නේ.

    ලංකාවෙත් දේශීය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ඔහොම study කරන්න ඕනේ. ඒව වැඩ කරනවද නැද්ද කියන එක වැදගත් නැහැ නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ ඉතිහාසය ඉගන ගන්නකොට ඇදහිලි විස්වාස ගැන තේරුම් අරන් ඉන්න එක වටිනවා.
    Science විතරද හරි වෙන්නේ එතකොට.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕක හොඳයි.
    මයිනගේ team එකේ හොඳ රස්සාවක් ගන්න පුළුවන්

    රස්සාවක් හොයාගන්න ලංකාවට එන්න වෙනවා ගුප්‍ත වේදි හෝ දේවාලෙක කපුවෙක්

    මම හිතන්නේ ඕකේ උගන්නනවා ඇත්තේ harry potter එකේ තියෙනවා වගේ පොෂ් මැජික් වෙන්න ඕන. ලංකාවේ කට්ටඩියෝ කරන අඩු කුලේ මැජික් නෙවෙයි වෙන්නැති.
    ------ Post added on Oct 6, 2023 at 12:15 AM

    පේනවනෙ දැන් මුල මතක නැහැ.. හෙළයන්ට මතක තියෙන්නෙ සති දෙකයි කියනවනේ

    average හෙලයෙක්ගේ බුද්ධි මට්ටම german shepherd බල්ලෙක්ගෙ ගානට වගේ තියෙන්නෙ
    ------ Post added on Oct 6, 2023 at 12:20 AM
     
    • Haha
    Reactions: bruges

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත



    මම හිතන්නේ ඕකේ උගන්නනවා ඇත්තේ harry potter එකේ තියෙනවා වගේ පොෂ් මැජික් වෙන්න ඕන. ලංකාවේ කට්ටඩියෝ කරන අඩු කුලේ මැජික් නෙවෙයි වෙන්නැති.
    ------ Post added on Oct 6, 2023 at 12:15 AM

    අපේ ඉතින් හරි දේ වවාගෙන කනවනෙ. නැත්තම් හරියටම ගුප්ත විද්යාව කරන අය ඉන්නවා පාරම්පරිකව එයාල එලියට එන් නෑ .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Science විතරද හරි වෙන්නේ එතකොට.
    Humanities වල හරි වැරදි කියල දෙයක් නෑනේ. සිංහල සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය ගත්තොත් වෙනස් subject දෙකක් විතරයි, එකක් හරි අනික වැරදි කියල දෙයක් නෑනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඕව පරංපරාවෙන් එන දේවල්... එහෙම ආවට ගියාට කොරන්න බෑ..

    අන්තිමට හෙළයට @PHBhagya ට වඩා පරසුඩ්ඩෝ ලොකු උනා
    එහෙනං...
    අඩෝ අමතක උනානෙ කියන්න @PHBhagya ට ඕකෙ ආරාධිත දේශනයක් තියෙනව කියල කට කතාවක් යනව.
    මං යයි ඔය පරයින්ගෙ ගුබ්බෑයං වල රිංගන්න...
    උන්ට ඕන්නං මෙහාට එන්ට කියාපිය...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    Humanities වල හරි වැරදි කියල දෙයක් නෑනේ. සිංහල සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය ගත්තොත් වෙනස් subject දෙකක් විතරයි, එකක් හරි අනික වැරදි කියල දෙයක් නෑනේ.
    ඉම්ම්ම් මේඝ බෝයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෙල්ලෙක් වසී කරගන්න විදිහ තියෙන්නෙ මොන module එකේ ද?
    වසී ගුරුකම්, නීච කුල නිසා සුද්දොන්ට සෙට් වෙන්නේ නෑලු :lol:. කාලි IELTS කරලා ගිහින් ඒ මොඩුයුල් එක පටන් ගනී. එතකන් ඉන්නවෙනවා.
     
    • Haha
    Reactions: topkollek

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මොකද මේ බැල්ලියෙක් වගේ හූ තියන්නේ
    බැල්ලියෙක් වගේ මොකෙක් හරි එක්ක හැමිනි හැමිනි ඉන්නවා දැක්ක. දැන් ඉවරද?