‍රැකියාව පිලිබද ප්‍රශ්නයක්! HELP!

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
‍රැකියාව පිලිබද ප්‍රශ්නයක්! HELP!

EK එකේ සමහර අය දන්නවා ඇති මාව.මේකයි ප්‍රශ්නෙ.Video editing පැත්තෙන් ගියොත් හොද ජොබ් තියෙනවද? තාත්තා Airport එකේ වැඩ කරන හින්දා මාව ඒකට දාන්නයි යන්නෙ.මොනා හරි කරගත්තෑකි කියලා.ලබන මාසෙ දැන් Aviation Course එකත් සෙට් කරලා තියෙන්නෙ.
එත් මං වීඩියෝ editing වලටත් ආසයි.එත් ඒ පැත්තෙන් කොහොමද යන්නෙ කියලා මට ලොකු අවබෝධයක් නෑ.ඒ වගෙම ඒ පැත්තෙන් ගිහින් කෙළ වෙයි කියලා පණ බයයි.:sorry:දන්න කෙනෙක් ඉන්නව නම් මේ සම්බන්ධව උදවු කරන්න.මගෙ වීඩියෝ කොහොමත් edit කරන්නෙ මම මයි.Cyberlink Powerdirector තමා පාවිච්චි කලේ. After effects ටිකකුත් දන්නවා.ඒ internet එකෙන් හොයලා ඉගෙන ගෙන.
ඊයෙ පෙරෙදා තව Video එකක් edit කරන්න ගත්තා.(ඒක ලබන සතියෙ දානවා) Adobe Premier Pro එකෙන්.ටක් ගාලා අල්ල ගත්තා.මේක බලපු අයම තමා මට මේක ඔලුවට දැම්මෙ.airport යන්න එපා මේ පැත්තෙන් යන්න කියලා.දන්න කෙනෙක් ඉන්නවා නම් HELP ME! පිලිතුරක්!:sorry::sorry::sorry:

සැලකිය යුතුයි!aviation යනවා කියන්නෙ Job එක නෙමේ! ඒක Course එක (3 months) එකෙන් පස්සෙ තමා interview 2 3ක් තියලා සිලෙක්ට් කරන්නෙ,සල්ලි නාස්තියක් වෙයි කියලා බයයි මේක කරලා පස්සෙ අර වැඩේට බැස්සොත්.

තව Lightroom,Photoshop පුලුවන්.Photos Retouch කරන ඒවත්. හොද Course එකක් කලොත් හොද මට්ටමකට ජොබ් එහෙකට එන්න පුලුවන් වෙයිද? :confused::confused::confused:

මගේ වීඩියෝ

https://www.facebook.com/coolsteps/videos/966907166692179/
https://www.facebook.com/nishaldance/videos/1089524734440518/
https://www.facebook.com/coolsteps/videos/945361225513440/
https://www.facebook.com/coolsteps/videos/985650681484494/
https://www.facebook.com/coolsteps/videos/999234416792787/
https://www.facebook.com/ramoddance/videos/1079508072112821/

PHOTOS
10379899_10201207941118945_7387106228998672620_o.jpg

10575121_10201793294592416_4681319907577872636_o.jpg

10277727_10201073611600791_7802003482040848172_n.jpg

10264081_10201077320933522_5350617438316181288_o.jpg

10497442_10201239232821218_6711444453808473863_o.jpg

10382767_10201239223740991_6136567337217216168_n.jpg
 
Last edited:

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ උපදෙස, course එක කරලා job එකක් කරපන්. airport එකේ jobs හොඳයි දන්න තරමින්. ඒ ගමන් part time freelancing karapan fiverr, freelancer, upwork වගේ එකක. උඹේ වැඩ හොඳයි නම් business minded නම් මාසෙට ලක්ෂ කීපයක් හොයන්න පුළුවන් වෙයි අවුරුදු දෙක තුනක් ඇතුලත
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    photos loki wadi yako phone ekat hira wenwa

    aviation walata baya wenna epa
    ubatahda airline cmpny ehekata yaganna pluwn unot patta padi + social reputation
    ube dancing career ekatat sup ekk wei ehma hda cmpnu eheka wda krna eka

    uba eka krna gaman net ekn igenagena oya video editing ewa mewa karapan
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    මගේ උපදෙස, course එක කරලා job එකක් කරපන්. airport එකේ jobs හොඳයි දන්න තරමින්. ඒ ගමන් part time freelancing karapan fiverr, freelancer, upwork වගේ එකක. උඹේ වැඩ හොඳයි නම් business minded නම් මාසෙට ලක්ෂ කීපයක් හොයන්න පුළුවන් වෙයි අවුරුදු දෙක තුනක් ඇතුලත

    Course එකක් කරලා job එකක් කරන්න කිව්වෙ airportද?
    අන්න ඒක තමා අවුල.video editing තනියම ඉගෙන ගත්ත හින්දා මම දන්නෙ නෑ Part time කරන්න තරම් සුදුසු ද නැද්ද කියලා :oo:
    N♥K_forever;20289173 said:
    photos loki wadi yako phone ekat hira wenwa

    aviation walata baya wenna epa
    ubatahda airline cmpny ehekata yaganna pluwn unot patta padi + social reputation
    ube dancing career ekatat sup ekk wei ehma hda cmpnu eheka wda krna eka

    uba eka krna gaman net ekn igenagena oya video editing ewa mewa karapan

    අප්පා සොරි,aviation එකට බය හින්දා නෙමේ මේක දැම්මෙ.Video editing මං ආස දෙයක්.
    මට බය එයාපෝට් ගිහින් එන තත්වෙට video editing Job එකක් කරලා එන්න බැරි වෙයිද කියන එක.ඒ ඔස්සෙ තමා ඉතිරි ප්‍රශ්න ටික යන්නෙ.(video editing වලින් උඩට යන එක)
    නැත්නම් මං වැරදි තීරණයක් ගනී කියලා බයයි :confused:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ජොබට පලයන් ලොක්කා :) වෙල් ඩන්. ඊට පස්සේ අනික් වැඩ කරපන්
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    ජොබට පලයන් ලොක්කා :) වෙල් ඩන්. ඊට පස්සේ අනික් වැඩ කරපන්

    Aviation ජොබක් නෙමේ බං...ඒකෙත් Course එක කරන්න දාන්න යන්නෙ.ඊට පස්සෙ Interview 2 3ක් තියලා ගන්නෙ.ජොබ් එකට එහෙම එක පාර ගන්නෙ නෑ.සල්ලි නාස්තියක් වෙයි කියලා බය
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Course එකක් කරලා job එකක් කරන්න කිව්වෙ airportද?
    අන්න ඒක තමා අවුල.video editing තනියම ඉගෙන ගත්ත හින්දා මම දන්නෙ නෑ Part time කරන්න තරම් සුදුසු ද නැද්ද කියලා :oo:

    අප්පා සොරි,aviation එකට බය හින්දා නෙමේ මේක දැම්මෙ.Video editing මං ආස දෙයක්.
    මට බය එයාපෝට් ගිහින් එන තත්වෙට video editing Job එකක් කරලා එන්න බැරි වෙයිද කියන එක.ඒ ඔස්සෙ තමා ඉතිරි ප්‍රශ්න ටික යන්නෙ.(video editing වලින් උඩට යන එක)
    නැත්නම් මං වැරදි තීරණයක් ගනී කියලා බයයි :confused:

    video editing wage dekin enna pluwn bari na
    but keep double majors
    paduwak wen na ne bn

    IT + Medicine krna un innwnan
    oya deka krgna bari na ne bn
     
    • Like
    Reactions: Zepado

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    N♥K_forever;20289402 said:
    video editing wage dekin enna pluwn bari na
    but keep double majors
    paduwak wen na ne bn

    IT + Medicine krna un innwnan
    oya deka krgna bari na ne bn

    ඔව් නේ ඒකත් ඇත්ත.ස්තූතියි යාළුවා :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙහෙමයි. උඹට තාම 21යි. ඒක නිසා අනිවාර්යෙන් ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්න එපා. මොනවහරි කරපන්. උඹ Video Editing වලින් ලංකාවේ ජොබ් එකකට යන්න ගියත් අද්යාපන සුදුසුකමක් බලයිනේ. ඒක හින්ද මොනවහරි කරපන්. පුලුවන්නම් ඔය කෝස් එක කරලා තාත්තගේ මාර්ගයෙන් Airport එකේ ජොබ් එකක් සෙට් කරගන්න බලපන්.

    ඒ අතරේ දැන් තියාම freelancing කරන්න පටන් ගනින්. උඹට හැකියාව තියෙනවනම්, මහන්සිවෙලා වැඩ කරන්න කැමතිනම් මාස තුන හතරකින් උඹේ වියදම් ටික cover කරගන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන්. ඊට පස්සේ තමුන්ගේ සල්ලි වියදම් කරලා ඕනෙනම් තව ඉස්සරහට ඉගෙන ගන්නත් පුළුවන්. Freelancers ල ඉන්නවා video editing කරන එවුන් මාසෙට ලක්ෂ 7,8 හොයන. (ලංකාවේ උන්නම් දන්නේ නෑ ඒත් ලංකාවේ උනුත් ඇති ඔය ගණන් හම්බකරන)

    උඹට ජොබ් එකක් කරපන්, අඩුම තරමේ educational qualification එකක් හදාගනින් කියන්නේ backup එකක් විදියට. එක ආදායම් මාර්ගයක් ගැන විතරක් විස්වාසය තියෙන එක භයානකයි.

    අවුරුදු 21 වෙලා අධ්‍යාපන ගැන සම්පූර්ණයෙන් අමතක කරලා සල්ලි හොයන්න යනවා කියන එක සෑහෙන භයානකයි. දෙකම එකට කරපන්. අමාරු නෑ freelancing part time කරන එක.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹේ විඩියෝස් ටිකත් බැලුවා. එල උඹට හොඳ හැකියාවක් තියෙනවා
    11.gif
    11.gif

    උඹ මෙන්න මේවා ඉගෙන ගනින්.
    After Effects
    Premier Pro
    Sony Vegas Pro
    Final Cut Pro

    Premier Pro, Sony Vegas Pro, Final Cut Pro තුනෙන් දෙකක් විතර ඉගෙන ගත්තනම් ඇති. එකක් විතරක් කරනවානම් Premier Pro කරපන්.
     
    ස්තූතියි Feedback එකට අධ්‍යාපනය අත ඇරලා සල්ලි පස්සෙ යන්න නං කිසිම අදහසක් නෑ.මේ ගැන හෙව්වෙ Video Editing වලටත් ආසා හින්දා.ඒ පැත්තට ගියත්.ගන්න ඕනා Qualification අරන් තමා යන ගමනක් යන්නෙ :yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    aviation eke course ekak kiwwe rathmalane Civil aviation eke thiyena course ekada kiyala mata mulinma kiyapan?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubata tv channel walata wage penaganna puluwan ban try ekak dapan portafolio eka send karala.Igenaganin ona magulak oya kale.ape ekek hitiya ohoma course ekak kara kara inna gaman malaysia internship ekak set una podi company ekaka,dan u ehe loku magazine company ekaka cameraman kenek,api nan 21 di tanikara pissu keliye,dan idanama ohoma future ekata baya tiyena eka hodai ubata hoda tanakata yanna puluwan
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    O/L pass A/L english A only :rofl:

    ground handing karala nan ube editing paththanan karanna wenna na mage adahasa, roster ekata wada karala gedara gihin adata watunahama ninda yanawa hodata. ube asawa thiyana paththakin yaman male....