රැකියාව පිලිබද ප්රශ්නයක්! HELP!
EK එකේ සමහර අය දන්නවා ඇති මාව.මේකයි ප්රශ්නෙ.Video editing පැත්තෙන් ගියොත් හොද ජොබ් තියෙනවද? තාත්තා Airport එකේ වැඩ කරන හින්දා මාව ඒකට දාන්නයි යන්නෙ.මොනා හරි කරගත්තෑකි කියලා.ලබන මාසෙ දැන් Aviation Course එකත් සෙට් කරලා තියෙන්නෙ.
එත් මං වීඩියෝ editing වලටත් ආසයි.එත් ඒ පැත්තෙන් කොහොමද යන්නෙ කියලා මට ලොකු අවබෝධයක් නෑ.ඒ වගෙම ඒ පැත්තෙන් ගිහින් කෙළ වෙයි කියලා පණ බයයි.
දන්න කෙනෙක් ඉන්නව නම් මේ සම්බන්ධව උදවු කරන්න.මගෙ වීඩියෝ කොහොමත් edit කරන්නෙ මම මයි.Cyberlink Powerdirector තමා පාවිච්චි කලේ. After effects ටිකකුත් දන්නවා.ඒ internet එකෙන් හොයලා ඉගෙන ගෙන.
ඊයෙ පෙරෙදා තව Video එකක් edit කරන්න ගත්තා.(ඒක ලබන සතියෙ දානවා) Adobe Premier Pro එකෙන්.ටක් ගාලා අල්ල ගත්තා.මේක බලපු අයම තමා මට මේක ඔලුවට දැම්මෙ.airport යන්න එපා මේ පැත්තෙන් යන්න කියලා.දන්න කෙනෙක් ඉන්නවා නම් HELP ME! පිලිතුරක්!

සැලකිය යුතුයි!aviation යනවා කියන්නෙ Job එක නෙමේ! ඒක Course එක (3 months) එකෙන් පස්සෙ තමා interview 2 3ක් තියලා සිලෙක්ට් කරන්නෙ,සල්ලි නාස්තියක් වෙයි කියලා බයයි මේක කරලා පස්සෙ අර වැඩේට බැස්සොත්.
තව Lightroom,Photoshop පුලුවන්.Photos Retouch කරන ඒවත්. හොද Course එකක් කලොත් හොද මට්ටමකට ජොබ් එහෙකට එන්න පුලුවන් වෙයිද?

මගේ වීඩියෝ
https://www.facebook.com/coolsteps/videos/966907166692179/
https://www.facebook.com/nishaldance/videos/1089524734440518/
https://www.facebook.com/coolsteps/videos/945361225513440/
https://www.facebook.com/coolsteps/videos/985650681484494/
https://www.facebook.com/coolsteps/videos/999234416792787/
https://www.facebook.com/ramoddance/videos/1079508072112821/
PHOTOS
EK එකේ සමහර අය දන්නවා ඇති මාව.මේකයි ප්රශ්නෙ.Video editing පැත්තෙන් ගියොත් හොද ජොබ් තියෙනවද? තාත්තා Airport එකේ වැඩ කරන හින්දා මාව ඒකට දාන්නයි යන්නෙ.මොනා හරි කරගත්තෑකි කියලා.ලබන මාසෙ දැන් Aviation Course එකත් සෙට් කරලා තියෙන්නෙ.
එත් මං වීඩියෝ editing වලටත් ආසයි.එත් ඒ පැත්තෙන් කොහොමද යන්නෙ කියලා මට ලොකු අවබෝධයක් නෑ.ඒ වගෙම ඒ පැත්තෙන් ගිහින් කෙළ වෙයි කියලා පණ බයයි.
දන්න කෙනෙක් ඉන්නව නම් මේ සම්බන්ධව උදවු කරන්න.මගෙ වීඩියෝ කොහොමත් edit කරන්නෙ මම මයි.Cyberlink Powerdirector තමා පාවිච්චි කලේ. After effects ටිකකුත් දන්නවා.ඒ internet එකෙන් හොයලා ඉගෙන ගෙන.ඊයෙ පෙරෙදා තව Video එකක් edit කරන්න ගත්තා.(ඒක ලබන සතියෙ දානවා) Adobe Premier Pro එකෙන්.ටක් ගාලා අල්ල ගත්තා.මේක බලපු අයම තමා මට මේක ඔලුවට දැම්මෙ.airport යන්න එපා මේ පැත්තෙන් යන්න කියලා.දන්න කෙනෙක් ඉන්නවා නම් HELP ME! පිලිතුරක්!

සැලකිය යුතුයි!aviation යනවා කියන්නෙ Job එක නෙමේ! ඒක Course එක (3 months) එකෙන් පස්සෙ තමා interview 2 3ක් තියලා සිලෙක්ට් කරන්නෙ,සල්ලි නාස්තියක් වෙයි කියලා බයයි මේක කරලා පස්සෙ අර වැඩේට බැස්සොත්.
තව Lightroom,Photoshop පුලුවන්.Photos Retouch කරන ඒවත්. හොද Course එකක් කලොත් හොද මට්ටමකට ජොබ් එහෙකට එන්න පුලුවන් වෙයිද?

මගේ වීඩියෝ
https://www.facebook.com/coolsteps/videos/966907166692179/
https://www.facebook.com/nishaldance/videos/1089524734440518/
https://www.facebook.com/coolsteps/videos/945361225513440/
https://www.facebook.com/coolsteps/videos/985650681484494/
https://www.facebook.com/coolsteps/videos/999234416792787/
https://www.facebook.com/ramoddance/videos/1079508072112821/
PHOTOS
Last edited:

වෙල් ඩන්. ඊට පස්සේ අනික් වැඩ කරපන්