‍රියදුරු විනය

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මග තොටදි ඔබට අනෙකුත් රියදුරන්ගේ වැරදි නිසා සිදුවූ අපහසුතා සහ ඒව නිවරද කිරීමට ඔබේ යෝජනා මේ නූලේ අමුණා යන්න...:shocked:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වැඩක් නෑ.

    ඇයි වතාවක් යෝජනා ඇවිල්ලා ප්‍රයිවට් බස් කාරයෝ පාරට බැහැලා, ctb වලට ගල් ගහලා, කෝච්චි නවත්තලා, පාරවල් වහලා...

    මතකයි නේ! නේ?

    දැන් කෝ ඒ යෝජනා?

    ඒ නිසා වැඩක් නෑ!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩක් නෑ.

    ඇයි වතාවක් යෝජනා ඇවිල්ලා ප්‍රයිවට් බස් කාරයෝ පාරට බැහැලා, ctb වලට ගල් ගහලා, කෝච්චි නවත්තලා, පාරවල් වහලා...

    මතකයි නේ! නේ?

    දැන් කෝ ඒ යෝජනා?

    ඒ නිසා වැඩක් නෑ!
    :yes::(