‍ලොතරැයි අලෙවිය 40 % පහලට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අලෙවි කරුවෝ විරෝධතා.. ලොතරැයි අලෙවිය ලෙල්ලටම වැටේ..

    capture688.jpg


    ලොතරැයියක මිල රුපියල් 30 තෙක් ඉහල නංවීමට විරෝධය පල කරමින් රට පුරා ලොතරැයි අලෙවිකරුවන් හා අලෙවි නියෝජිතයින් 50,000ක් පමණ අද සිට තෙදිනක් ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කල බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් බී.එස්.එස්. මදරසිංහ පවසයි.

    කලින් පැවති රඅපියල් 20 මිලටම ලොතරැයි මිල පහල දමන තෙක් තම විරෝධතාවය පවත්වාගෙන යන බවද කී ඔහු බ‍්‍රහස්පතින්දා දිනට පෙර සාධාරණ විසදුමක් නොලැබෙතොත් දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යන බවද ඔහු කියයි.

    මේ අතර ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ රට පුරා ලොතරැයි අලෙවිය වේගයෙන් පහල යමින් ඇති බවත් මේ වනවිට එය 50% මට්ටමට පැමිණ ඇති බවත්ය.


    bump

    මහා ලොකු මුදල් ඇමතියි නළු මොලෙයි...මුන් දන්න රාජ්‍ය පාලනේ......
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Image-2-2-e1483614914279.jpg


    ලොතරැයි අලෙවිය මේ වන විට 40 %ත් වඩා පහතට වැටි ඇති බව ලොතරැයි මන්ඩල හා සංවර්ධන ලොතයිය මන්ඩලය සදහන් කරයි මේ අතර සියලු ප්‍රථම ත්‍යාග ඡයග්‍රාහි ත්‍යාගයකින්ම 10% ක් රඡය අයකරගත් බදු මුදල 30 % දක්වා වැඩි කිරිමට මුදල් අමාතංශය තීරණයක් ගෙන ඇති බවද කියවෙනවා ඒ අනුව කොටියක ඡයග්‍රහණයක් ලබා ගන්නා පුද්ගයෙක්ට ලක්ෂ තිහක් බදු ගෙවීමට සිදුවෙනවා.

    සාදු සාදු ලොතරැයි මණ්ඩලේටත්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ මාමා කාරයත් ටිකට් විකුණනවා
    දැන් නම් business වැටිලලු තියෙන්නේ
    අද උද්ඝෝෂණයක් තියෙනවා කිව්වා
    30 කොළයක් නැති නිසා මිනිස්සු ගන්නේ නෑ 20කුයි තව 10කුයි දීලා
    අනිත් එක ලොකුම තෑග්ග කෝටි 100ට ගියත් වැඩක් නෑ පොඩි තෑගි වැඩි නැත්තම්
    මම නම් කියන්නේ ලක්ෂ 60ට වගේ බස්සලා ලොකුම තෑග්ග
    දිනුම් අවස්ථා වැඩි කලා නම් හරි පොඩි තෑගි වලට
    අනික ඕක 30 උනාට විකුණන අයගේ, අලෙවි නියෝජිතයන්ගේ කොමිස් එක වැඩි වෙලත් නෑ
    :baffled::baffled::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මැරිලා ඉපදිලා ද? රු 20 කරා වගේම අවම ත්‍යාගයත් රු 20ක් උනා. අනිත් මුදල් තෑගිත් ඒ වගේ වැඩි උනා.ලක්ෂ 10 ලක්ෂ 20ක් උනා.සුපිරි ත්‍යාගය කෝටියක් උනා.දැන් උනේ ටිකට් එකක මිල 30ක් උන එක විතරයි.රු 20ක් ඇදුනත් පාඩුයි.

    නෑ බන් අවම තෑග්ග 30 කලා දැනුත්
    :yes::yes::yes::yes:
    එත් 30ක් දීලා කවුද බන් ඕවා ගන්නේ
    :(:(:(
    ඔච්චරම ඉතුරු කරගන්න ඕන නම් ටිකට් එක පොඩියට ගහපන්කෝ එක්කෝ
    දිග හෑලි වගේ ටිකට් ගහනවා බොරුවට
    :angry::angry::angry::angry:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මේවගෙ අලෙවිය අඩු වෙන එක එක අතකට හොඳහි..... රජයේ සූදූව.... අනෙක වැඩි හරියක් ටිකට් ගන්නෙ සිංහළ උන් ..... නැගෙනහිර උතර වගේ පලාත්වල හරි අඩුයි විකිනෙන්නෙ...