මේකේ ලංකා බැංකුවේ වැඩ කරන කවුද ඉන්නේ,
මේ දවස්වල 1.5 m විතර fixed deposit එකක් ලංකා බැංකුවේ දානවනම් මාසෙකට කීයක් විතර ගන්න පුළුවන්ද? සයිට් එකේ නම් තියෙන්නේ 5.25% යි කියලා, ජේස්ඨ නම් 15% (අපේ පවුලේ 60ට වඩා අය තාම නෑ)..
lands ගන්න ලොකු සල්ලියකුත් නැත්තන් වෙන මොනාද කරන්න fd පුලුවන් දාන්නෙ නැතුව.Inflation ekai rupiyala awapramanaya wena ekai ekka 5.25% ta daanawa kiyanne thiyena salli tika nathi kara ganimak ban.
lands ගන්න ලොකු සල්ලියකුත් නැත්තන් වෙන මොනාද කරන්න fd පුලුවන් දාන්නෙ නැතුව.
Loan ekak dala gannalands ගන්න ලොකු සල්ලියකුත් නැත්තන් වෙන මොනාද කරන්න fd පුලුවන් දාන්නෙ නැතුව.
Loan ekak dala gannalands ගන්න ලොකු සල්ලියකුත් නැත්තන් වෙන මොනාද කරන්න fd පුලුවන් දාන්නෙ නැතුව.