ෆිල්ම් වල මේ එන අව්ලට විසඳුමක්
මචන්ලා මගේ ලැප් එකේ සමහර වීඩියෝ බලද්දි sounds ඉස්සෙල්ලා යනවා,වීඩියෝ එක පස්සෙ එන්නේ..

මේක තප්පර ගානක වෙනසක්,ඒත් හෙන අවුල්නේ,720p වීඩියෝ එකක්,මම K-lite codec pack එක ඉන්ස්ටෝල් කරාම මේක ටිකක් හරි ගියා,ඒත් හරියටම හරිගියෙ නෑ...
හැම 720p වීඩියෝ එකටම එන්නෙත් නෑ..මොකක්ද කරන්නේ මේකට