‍ෆිල්ම් වල මේ එන අව්ලට විසඳුමක්

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    ‍ෆිල්ම් වල මේ එන අව්ලට විසඳුමක්

    මචන්ලා මගේ ලැප් එකේ සමහර වීඩියෝ බලද්දි sounds ඉස්සෙල්ලා යනවා,වීඩියෝ එක පස්සෙ එන්නේ.. :sorry: :rofl:
    මේක තප්පර ගානක වෙනසක්,ඒත් හෙන අවුල්නේ,720p වීඩියෝ එකක්,මම K-lite codec pack එක ඉන්ස්ටෝල් කරාම මේක ටිකක් හරි ගියා,ඒත් හරියටම හරිගියෙ නෑ... :yes:

    හැම 720p වීඩියෝ එකටම එන්නෙත් නෑ..මොකක්ද කරන්නේ මේකට :confused:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    විඩියෝ කොඩෙක්ස් වල අවුලක් නැත්තම් ඔහොම වෙන්නහ් බලපාන්නේ හාර්ඩ් ඩිස්ක් එකෙන් ඩෙටා රිඩ් කරන්නහ් යන වෙලාව වැඩි උනාම (ඩෙටා රැන්ඩම් ඇක්සස් ටයිම්)
    එහෙමහ් වෙන්න හෙතුවනම් හාර්ඩ් එකට බබා හම්බෙන්න ල0 උනාම තමා .. වික් උනාම
    KMPlayer දාලාත් එහෙම උනොත් ඩිවිඩි එකකට හරි පෙන් එකකට හරි කොපි කරලා ප්ලේ කරලා බලන්න
     
    • Like
    Reactions: sachithmadu

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    විඩියෝ කොඩෙක්ස් වල අවුලක් නැත්තම් ඔහොම වෙන්නහ් බලපාන්නේ හාර්ඩ් ඩිස්ක් එකෙන් ඩෙටා රිඩ් කරන්නහ් යන වෙලාව වැඩි උනාම (ඩෙටා රැන්ඩම් ඇක්සස් ටයිම්)
    එහෙමහ් වෙන්න හෙතුවනම් හාර්ඩ් එකට බබා හම්බෙන්න ල0 උනාම තමා .. වික් උනාම
    KMPlayer දාලාත් එහෙම උනොත් ඩිවිඩි එකකට හරි පෙන් එකකට හරි කොපි කරලා ප්ලේ කරලා බලන්න

    හාර්ඩ් කේස් එකක් වෙන්ඩ බෑ මචෝ,මොකද මම පෙන් එකෙන් බලද්දිත් මේ කේස් එකම එනවා.... :dull::(
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,847
    2,680
    113
    Kadawatha, Sri Lanka
    Video codec eke hari audio codec eke hari avulak aavama ohoma wenava. Daum Potplayer eka use karala kiyapan balanna avulak enavada kiyala.
    KMPlayer use karanava nam preferences walin audio codec and video codec change karanna wenava. Eka karadarai wage nam Potplayer eka use karala balanna
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    player eke bn aula aththe...
    mageth ohoma una...
    splayer eka dagaththa.
    dan aulak ne....