‎Enrique ලංකාවට​ ආපු හැටි

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඒත් ඇති කිය කියා facebook status දාල තිබ්බ සමහර කෙල්ලෝ නම්.. :lol::lol:

යටත් විජිත මානසිකත්වය තමයි බන්. සුද්දෙක් ආවා කිව්වම පුක උඩ තියාගෙන දුවන්නේ, නමුත් අපේ එකෙක් ෂෝ එකක් කරොත් ඒකට පොෂ් අයියලා අක්කලා ටික යන්නේ නෑ දහස් ගණන් සල්ලි වියදම් කරලා බලන්න.
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒත් ඇති කිය කියා facebook status දාල තිබ්බ සමහර කෙල්ලෝ නම්.. :lol::lol:
    mona unath paw ban itin gewapu gaana sadaranikaranaya karagannath epai ne hitha hadaganna :lol: :rofl:

    උන්ට ඒක ගානක් නැතුව ඇති බං.. ඒකනේ ඔච්චර ගාණක් වියදම් කරන්නෙ..

    salli tiyena unta nam awulak na but wenda posh set ekakut giya ne okata, pau wade unta nam :lol: :lol: mada Enrique ekka selfie gahanna giya :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සිරාවටම මෝඩ යක්කු බන්.. පව් කියලත් හිතෙනවා.. :lol:

    sira :rofl:


    Affa ehmda bn:baffled::dull:
    ow ban mama ara fb feed eke dakka samaharu 50% refund illala dala tiyenawa :lol: :lol::lol:

    ඔව් උන් නම් පව්..:lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1716334
    මේ ඉන්නෙ උඹ කියන ජාතියෙ එකෙක්..:lol:

    mu nam full athal ekak ganne fake ekakin awith defa :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mu nam full athal ekak ganne fake ekakin awith defa :rofl:
    සිරා බං.. ඌ නිකන් හතර පහ වසරෙ පොඩි එකෙක් වගේ ටෝක් කරන්නෙ..:lol: හැබැයි ඔය වගේ අඩු මාසෙන් ඉපදිච්ච උනුත් ඉන්නව බං..:lol:
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    12369046_550601918448985_155474549789752650_n.png