‘අපි වවලයි අපි කන්නේ‘
‘අපි වවලයි අපි කන්නේ‘ කඩිනම් කෘෂි කාර්මික වැඩපිළිවෙළ යටතේ අද (29) ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජෛව විවිධත්ව පළතුරු
උද්‍යානය විවෘත කිරීම තිස්සමහාරාම විහාර පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැලයක් රෝපණය කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
( ශාන්ත රත්නායක)
Lankadeepa