‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘

    ‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘

    ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය. ‘‘එය පවුලේ නාළිකාව බවට විපක්ෂය කියන කතාව ඇත්ත. එක දවසක් ජනපති පෙන්නුවා. ඊට පසු කතානායකත්, ආරක්ෂක ලේකම්වරයාත් පෙන්නුවා. ක්‍රිඩාවලදී මාත් මගේ සහෝදරයාත් පෙන්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225දෙනකු සිටිනවා. ඒ හැමෝමත් පෙන්වන්න. අයි.ටී.එන්. සභාපතිට කියන්නේ එය අපේ පවුලේ පවුලේ නාළිකාව නොකරන ලෙසයි.“ :yes::yes:

    කැත නෝන්ඩිය ITN එකේ උන්ට. ඇතිද පුක උඩ දාගෙන කඩේ ගියා..
    :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    එහෙම කියලාද බන්..:P
    උන්ගේ news නම් මරු බන්..:lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    ITN එක නං 100% ආණ්ඩුවට කඩේ යනව තමයි...
    ජාතික වශයෙන් වැදගත් සිද්ධියක් වෙලා තියෙනකොටත් ඒ ගොල්ලො හුඟක් වෙලාවට ඉස්සෙල්ලම පෙන්නන්නේ ආණ්ඩුවේ නම ප්‍රසිද්ධ වෙන ඒ තරම් වැදගත් නැති නිව්ස් එකක් (මොකක් හරි ඕපන් කරන එකක් වගේ එකක් කතාවකුත් එක්ක) :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    oya news eka gaththe mona pacha site ekenda

    ටීවී,රේඩියෝ චැනල් කීපෙකම ගියා අද දවල්.. නිව්ස් ඇහුවෙ නැත්ද?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    ITN එක නං 100% ආණ්ඩුවට කඩේ යනව තමයි...
    ජාතික වශයෙන් වැදගත් සිද්ධියක් වෙලා තියෙනකොටත් ඒ ගොල්ලො හුඟක් වෙලාවට ඉස්සෙල්ලම පෙන්නන්නේ ආණ්ඩුවේ නම ප්‍රසිද්ධ වෙන ඒ තරම් වැදගත් නැති නිව්ස් එකක් (මොකක් හරි ඕපන් කරන එකක් වගේ එකක් කතාවකුත් එක්ක) :yes:

    :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ITN එක නං 100% ආණ්ඩුවට කඩේ යනව තමයි...
    ජාතික වශයෙන් වැදගත් සිද්ධියක් වෙලා තියෙනකොටත් ඒ ගොල්ලො හුඟක් වෙලාවට ඉස්සෙල්ලම පෙන්නන්නේ ආණ්ඩුවේ නම ප්‍රසිද්ධ වෙන ඒ තරම් වැදගත් නැති නිව්ස් එකක් (මොකක් හරි ඕපන් කරන එකක් වගේ එකක් කතාවකුත් එක්ක) :yes:

    :yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya news eka gaththe mona pacha site ekenda

    පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් කරපු උපුටා ගැනීමක් පොන්ස්. නිව්ස් බලන්නේ නැද්ද? :P
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    kiyala thiyena kathawa aththane :yes: ITN eke ehema waraddak una nam eka hari gassa ganna ona.

    dan rajaye ayathana wala wena waradi pennanna oneth anduwe ayama thama. wipakse karanne rata pawa dipu ayawa bera ganna pethsam gahana eka witharayi.

    guu kapan ponzzz:lol::lol:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    පාර්ලිමේන්තුවෙදි කියන්නෙ මොන කෙංගෙඩියකටද..?

    5.gif
    5.gif
    5.gif
    5.gif

    ගිහිල්ල කියපල්ලකො අයි ටී එන් එකේ සභාපතිට
    ...:frown::frown::frown::frown:

    හරියට අපි කරා වගේනෙ කතාව...
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මේවට තමයි පඩ ෂෝ කියන්නෙ
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    kiyala thiyena kathawa aththane :yes: ITN eke ehema waraddak una nam eka hari gassa ganna ona.

    dan rajaye ayathana wala wena waradi pennanna oneth anduwe ayama thama. wipakse karanne rata pawa dipu ayawa bera ganna pethsam gahana eka witharayi.

    ඕවා මේ අද ඊයේ කියපු සුරංගනා සීනිබෝල කථා නෙමේ. ඉස්සර ඉඳලා කිව්වට ආණ්ඩුවේ මැදිහත් වීමෙන් තමයි ITN එක රජ පවුලට කඩේ යන්නේ. නැතුව උන්ගේ පුක කසනවටද? ITN එකේ පුකයි කටයි දෙකටම ඉන්නේ මහින්ද අසුන්දරනේ. ඉතින් ඕකා තමයි හෝල් සෙල් කඩේ යන්නේ ITN එකේ. :lol: