කවුදබෝයි;11615189 said:itn කියන්නෙ දවසම ආශ්චර්ය පෙන්නලා රෑට මල් කතා ටිකක් පෙන්නලා බුද්දිමත් මහජනතාව චූන් කරන නාලිකාව නේද??![]()




Huuuu.........You must spread some Reputation around before giving it to DjSunimal again.oya news eka gaththe mona pacha site ekenda
‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘
ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කෙළේය. ‘‘එය පවුලේ නාළිකාව බවට විපක්ෂය කියන කතාව ඇත්ත. එක දවසක් ජනපති පෙන්නුවා. ඊට පසු කතානායකත්, ආරක්ෂක ලේකම්වරයාත් පෙන්නුවා. ක්රිඩාවලදී මාත් මගේ සහෝදරයාත් පෙන්වනවා. පාර්ලිමේන්තු මන්ත්රීන් 225දෙනකු සිටිනවා. ඒ හැමෝමත් පෙන්වන්න. අයි.ටී.එන්. සභාපතිට කියන්නේ එය අපේ පවුලේ පවුලේ නාළිකාව නොකරන ලෙසයි.“
කැත නෝන්ඩිය ITN එකේ උන්ට. ඇතිද පුක උඩ දාගෙන කඩේ ගියා..![]()

පාර්ලිමේන්තුවෙදි කියන්නෙ මොන කෙංගෙඩියකටද..?
![]()
![]()
![]()
![]()
ගිහිල්ල කියපල්ලකො අයි ටී එන් එකේ සභාපතිට...
හරියට අපි කරා වගේනෙ කතාව...![]()
![]()
![]()
![]()
මේවට තමයි පඩ ෂෝ කියන්නෙ![]()


