‘අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න – නාමල් රාජපක්ෂ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    57b0d4b0c3618863608b45d8 (1)_3.jpg


    තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

    තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි වසර 12 දීම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

    තමා හෝ පවුලේ ඕනෑම කෙනෙකු අයුතු ලෙස උපයාගත් ධනයක් ලෝකයේ ඕනෑම රටක තිබේනම් නඩු දමන්නැයි ද 2015ට පෙරත් මෙවැනිම චෝදනා කළ බවද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කීය.



    අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ


    🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මරු කතාව, දැන් නෙමේ ඕක කියන්ඩ ඕන, අනුරව අගමැතිකරල ඌ පාර්ලිමේන්තු එන මුල් දවසෙ, ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 ප්ලේන් 3 පටවන් ගිය ඩොලර්, ඔය ඔක්කොම මතක් කරල, හොයපන් කොටානනි කිවනම් පට්ට .
     
    • Love
    Reactions: KrishanL89

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    bank bank naduva, paksu naduva vage thama kiyak nadu demmmada.. ekek hire giyada

    හිරේ ගිය උනුත් මුන්ගෙ මේ අාණ්ඩුව කාලේ ඵළියට අාවේ.මුන්ගෙ ගෝල බාල මිනීමරුවෝ පවා.ඵහෙම කාලෙක මුන්ට නඩු දාලා හිරේ යවන්න පුළුවන්ද?🤣🤣🤣
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මගෙන් අනාවැකියක්
    තව අවුරුදු 3ක් යනකල් ගෝටා ජනපති මහින්ද අගමැති. හ්ම්ම්
    කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ.මොන අරගල කලත් එක්කො අරගල කාරයෝ වගෙ ඇදගත්ත කුලි හේවායෝ දාලා ඒවා අල කරලා මිනිස්සුන්ට කරදර කරලා ඒවා දිය කරනවා.එක්කො වෙඩි තියලා මරලා දානවා.රාජපක්ශ සාපය තමා මොනවා කරන්නද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Munge neethipathi kenek innakan ithin ekko nidos kota nidahas, nethnam nadu illa as karagannawa.
    ගැටලුවක් නැ ලපකොටාට පුලුවන් ඉන්න කෙනාට අස්වෙන්න කියල ලපකොටාට පක්ශ නිතිය ගැන දන්න කෙනෙක්ව පත්කර ගන්න.. දැන් මොකෝ මේ රිවස් ජියර්????මොකෝ 2015-20 වගේ කොල්ලො ගගහද මෙදත් ඉන්ඩ බලන් ඉන්නෙ?????🤭🤭
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රටම කාපු සක්කිලි පවුල.තොපේ හොරකම් හොය හොය ඉන්නම තමා දැන් රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගුප්පියෝන්ට ජෙප්පොන්ට මොංගල් බේබිට නඩු දාලා ලේසි වෙන්නේ නෑ මොංගල් බේබි තමයි ලංකා ඉතිහාසේ නීති විභාගෙන් වැඩිම ලකුණු අරන් තියෙන්නේ. තාත්ගේ විභාගේ ලිව්වෙත් වෙන එකෙක්. ලොල් 🤭 🤭 🤭
     
    • Like
    Reactions: errors