Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘එක රටක් එක නීතියක්’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න සලකා බලනවා නම් හොඳ අදහස් ටිකක්

[ATTACH=full]150944[/ATTACH]

[ATTACH=full]150946[/ATTACH]

[ATTACH=full]150948[/ATTACH]

[ATTACH=full]150949[/ATTACH]

[ATTACH=full]150950[/ATTACH]

[ATTACH=full]150951[/ATTACH]

[ATTACH=full]150952[/ATTACH]

[ATTACH=full]150953[/ATTACH]

[ATTACH=full]150954[/ATTACH]

[ATTACH=full]150955[/ATTACH]

[ATTACH=full]150956[/ATTACH]

[ATTACH=full]150957[/ATTACH]

[ATTACH=full]150958[/ATTACH]

[ATTACH=full]150959[/ATTACH]

[ATTACH=full]150960[/ATTACH]

[ATTACH=full]150961[/ATTACH]

[ATTACH=full]150962[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1636800142[/DATETIME]

අධිකරණයට අපහාස කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමිට වසර හයක සිර දඬුවම්

8 අගෝස්තු 2018

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවිය යුතු බව නියම කළේය.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු අදාළ තීන්දුව අගෝස්තු 08 වෙනිදා ලබා දුන්හ.

තීන්දුව ප්රකාශයට පත්කරමින් විනිසුරුවරු කියා සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා හතරකට උන්වහන්සේ වරදකරු කරන බවය.

ඒ අනුව දඬුවම් නියම කළ අභියාචනාධිකරණය ඒ බව වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත දැනුම්දෙන මෙන් නියම කළේය.

'අධිකරණයට අපහාස කිරීම' ගැන දැනගත යුතු කරුණු

ඥානසාර හිමි: බන්ධනාගාර බලධාරීන්ට චීවරය ඉවත්කළ හැකිද?

තීන්දුව ප්රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකාර ඥානසාර හිමි අධිකරණයේ පෙනී නොසිටි අතර, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ එහිමියන් ශ්රී ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප්රතිකාර ලබන බවය.

හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්රය ඉදිරිපත් කර තිබිණි.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවය.

වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය.

ඒ අනුව, දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක මෙන්ම රජයේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් සාක්ෂි ලබාදී තිබිණි.

එමෙන්ම, සිද්ධියට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දුන් ස්වාමින් වහන්සේලා දෙනමක් කරුණු වසන් කරමින් සාක්ෂි දී ඇති බව අධිකරණය නිරීක්ෂණය කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන, මෙම කරුණ පිළිබඳ ඥානසාර හිමියන්ගෙන් හරස් ප්රශ්න ඇසීමේදී එම ස්වාමීන් වහන්සේලා ලබාදුන් සාක්ෂි අසත්ය බවට අනාවරණය වී ඇතැයි ද කියා සිටියේය.

මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.

රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, පළමු සහ දෙවන චෝදනාවන්ට වසර හතර බැගින් ද, තුන්වන චෝදනාවට වසර හයක් සහ අතර වන චෝදනාවට වසර 5 ක් බැගින් බරපතල සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් එම සිරදඬුවම් එකවර එනම් වසර හයකින් ගෙවිය යුතු බව නියම කළේය.

නඩු තීන්දුව ප්රකාශයට පත් වීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කියා සිටියේ මෙම දඬුවමට එරෙහිව තම සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ඒ පිළිබඳ කරුණු දැක්වීම ලබන 29 වෙනිදා සිදු කරන මෙන් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුනි.

වැඩිදුර කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමේ නියෝගය, අභියාචනා විභාගයේ තීරණයක් ලැබෙනතුරු කල් තබන ලෙසය.

එහෙත් එම ඉල්ලීම ප්රතික්ෂේප කරන බව අභියාචනාධිකරණ විනිසුරුවරු විවෘත අධිකරණයේ සඳහන් කළහ.

2018 ජුනි 14 වෙනිදා මාස හයක සිර දඬුවමක් නියම කෙරුණ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්රාත් අධිකරණය පසුගිය ජුනි 22 වෙනිදා නියෝග කළේය.

"හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්රහණයක්"

අතුරුදහන්ව සිටින මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට ඔප්පු වීමෙන් පසු එහිමියන්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.

------ Post added on [DATETIME="UT"]1636800502[/DATETIME]

[QUOTE="1sam, post: 27085985, member: 557062"] මෙන්න සලකා බලනවා නම් හොඳ අදහස් ටිකක් [ATTACH type="full" alt="1636799493963.png"]150944[/ATTACH] [ATTACH type="full" alt="1636799559967.png"]150946[/ATTACH] [ATTACH type="full" alt="1636799606553.png"]150948[/ATTACH] [ATTACH type="full" alt="1636799646233.png"]150949[/ATTACH] [ATTACH type="full" alt="1636799688668.png"]150950[/ATTACH] [ATTACH type="full" alt="1636799723725.png"]150951[/ATTACH] [ATTACH type="full" alt="1636799761225.png"]150952[/ATTACH] [ATTACH type="full" alt="1636799805820.png"]150953[/ATTACH] [ATTACH type="full" alt="1636799845354.png"]150954[/ATTACH] [ATTACH type="full" alt="1636799886249.png"]150955[/ATTACH] [HR][/HR] [ATTACH type="full" alt="1636799947861.png"]150956[/ATTACH] [ATTACH type="full" alt="1636799975279.png"]150957[/ATTACH] [ATTACH type="full" alt="1636800001243.png"]150958[/ATTACH] [ATTACH type="full" alt="1636800030534.png"]150959[/ATTACH] [ATTACH type="full" alt="1636800061225.png"]150960[/ATTACH] [ATTACH type="full" alt="1636800089568.png"]150961[/ATTACH] [ATTACH type="full" alt="1636800117503.png"]150962[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1636800142[/DATETIME][/SIZE] [HR][/HR] අධිකරණයට අපහාස කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමිට වසර හයක සිර දඬුවම් 8 අගෝස්තු 2018 අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවිය යුතු බව නියම කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු අදාළ තීන්දුව අගෝස්තු 08 වෙනිදා ලබා දුන්හ. තීන්දුව ප්රකාශයට පත්කරමින් විනිසුරුවරු කියා සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා හතරකට උන්වහන්සේ වරදකරු කරන බවය. ඒ අනුව දඬුවම් නියම කළ අභියාචනාධිකරණය ඒ බව වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත දැනුම්දෙන මෙන් නියම කළේය. 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැනගත යුතු කරුණු ඥානසාර හිමි: බන්ධනාගාර බලධාරීන්ට චීවරය ඉවත්කළ හැකිද? තීන්දුව ප්රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකාර ඥානසාර හිමි අධිකරණයේ පෙනී නොසිටි අතර, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ එහිමියන් ශ්රී ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප්රතිකාර ලබන බවය. හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්රය ඉදිරිපත් කර තිබිණි. එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවය. වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය. ඒ අනුව, දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක මෙන්ම රජයේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් සාක්ෂි ලබාදී තිබිණි. එමෙන්ම, සිද්ධියට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දුන් ස්වාමින් වහන්සේලා දෙනමක් කරුණු වසන් කරමින් සාක්ෂි දී ඇති බව අධිකරණය නිරීක්ෂණය කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන, මෙම කරුණ පිළිබඳ ඥානසාර හිමියන්ගෙන් හරස් ප්රශ්න ඇසීමේදී එම ස්වාමීන් වහන්සේලා ලබාදුන් සාක්ෂි අසත්ය බවට අනාවරණය වී ඇතැයි ද කියා සිටියේය. මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි. රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි. කෙසේ වෙතත්, පළමු සහ දෙවන චෝදනාවන්ට වසර හතර බැගින් ද, තුන්වන චෝදනාවට වසර හයක් සහ අතර වන චෝදනාවට වසර 5 ක් බැගින් බරපතල සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් එම සිරදඬුවම් එකවර එනම් වසර හයකින් ගෙවිය යුතු බව නියම කළේය. නඩු තීන්දුව ප්රකාශයට පත් වීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කියා සිටියේ මෙම දඬුවමට එරෙහිව තම සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය. ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ඒ පිළිබඳ කරුණු දැක්වීම ලබන 29 වෙනිදා සිදු කරන මෙන් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුනි. වැඩිදුර කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමේ නියෝගය, අභියාචනා විභාගයේ තීරණයක් ලැබෙනතුරු කල් තබන ලෙසය. එහෙත් එම ඉල්ලීම ප්රතික්ෂේප කරන බව අභියාචනාධිකරණ විනිසුරුවරු විවෘත අධිකරණයේ සඳහන් කළහ. 2018 ජුනි 14 වෙනිදා මාස හයක සිර දඬුවමක් නියම කෙරුණ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්රාත් අධිකරණය පසුගිය ජුනි 22 වෙනිදා නියෝග කළේය. "හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්රහණයක්" අතුරුදහන්ව සිටින මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට ඔප්පු වීමෙන් පසු එහිමියන්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1636800502[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom