‘එන්න අපි සෙට්වෙලා Final බලමු’

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
‘එන්න අපි සෙට්වෙලා Final බලමු’

‘එන්න අපි සෙට්වෙලා Final බලමු’ සිංගෙන් මහින්දට ඇමතුමක්
sing-with-phone.jpg

මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් අවසාන තරගය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මොහන් සිං මහතා ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ද සමඟ එක්ව තරගය නැරඹීම සඳහා සියලු විධිවිධාන යොදමින් මේ ආරාධනය ජනාධිපතිතුමන් වෙත කර තිබේ. අප්‍රේල් 2 වන දා මුම්බායිහි දි පැවැත්වෙන අවසන් තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත ය.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ආසියාතික රටවල් දෙකක් අවසන් තරගයට තේරී සිටින ඓතිහාසික අවස්ථාවක් ලෙස මේ තරගය සැලකේ.


මචන්ලා හෙට රැට මම මිහින් ලංකා එකෙන් මුම්බායි යනවා.මගේ එළකිරි එකේ යාළුවො ටිකට කියල යන්න ආවේ.
අපේ ජනාධිපතිතුමාත් සෙනසුරාදට ඒවි.
ඔයාලත් ටිවී එක ලගට වෙලා අපේ කණ්ඩායම දිරිමත් කරන්න.
හැමෝම පාර්ථනා කරමු අපිට ජය ලැබෙන්න කියල.
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    oya buthaya giya nam mata match eka sureee ma nah... 1996 giye nathi hinda dinna.. 2007 , 2011 yanna hinda paradiy ne... umbala nayakaya team ekata asubai ban... ..oya gedarata wela sambolekuth hadagena .. match eka bala bala kanna kiyapan ban...

    dinna thiyana match eka paradane yanne nathuwa.....
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහය තියෙන එක අපේ කණ්ඩායමට ලොකු ශක්තියක්.
    ඒක කණ්ඩායමේ මානසික ශක්තිය වර්ධනය කරනවා.
    අන්තිම තරගේ දිනන්න දස්කම් විතරක් මදි හොද මානසික ශක්තියක් ඕන.