‘ඔයිට හොඳයි මහත්තයො මාව මරාගෙන කෑවනම්'

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ‘ඔයිට හොඳයි මහත්තයො මාව මරාගෙන කෑවනම්'

    ‘ඔයිට හොඳයි මහත්තයො මාව මරාගෙන කෑවනම්'


    ‘හපෝයි මං දැන් කොහොමද ගෙදර යන්නෙ? මං කොහොමද දැන් ගමේ යන්නෙ? වස්තරයක් ඇඳන් එලියට බැහැලා ඉවරයි. මට විතරක් නෙමෙයි මගේ ගෙදර කට්ටියටත්. බෑ.... බෑ.... බෑ.... මට ගෙදර යන්න බෑ... මට කොට්ටෙකුයි පැදුරකුයි ඔය කොහෙන් හරි දාල දෙන්ඩ. මට ගෙදර යන්ඩ කියන්ඩ එපා. ඔයිට වඩා හොඳයි මහත්තයල කට්ටිය එක්කහු වෙලා මාව මරාගෙන කෑවනම්. හපොයි මට පුදුම කරුමයක් දැන් පටිසන් දෙන්නෙ' යනුවෙන් පසුගියදා ITN නාලිකාවේදී රටම හදුනන එක්තරා පුද්ගලයෙකු උමතුවෙන් මෙන් හඬමින් බෑගිරි ගසා ඇත.

    එසේ උමතුවෙන් හැසිරී ඇත්තේ ‘රට බේරාගත් එකාගෙන් - රට බේරාගත් එකා' යනුවෙන් මෑත ඉතිහාසයේ විරුදාවලිය ලැබූ සුප්‍රකට ජ්‍යෙතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධනය. ඔහු එසේ උමතුවෙන් හැසිරී ඇත්තේ පසුගියදා ITN නාලිකාව මෙහෙයවූ ‘සත්‍යාගාරය' වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුවය. ඔහු එසේ කියමින් සොයා ඇත්තේ වැඩසටහන මෙහෙයවූ උපුල් ශාන්ත සන්නස්ගලව වුවත්, එවැනි තත්වයක් ඇතිවිය හැකි බව දැනගෙන සන්නස්ගල කලින්ම එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.

    පසුව නිශ්පාදකවරු සහ ආරක්ෂක කලමණාකරුවන් වටවී සුමනදාස අබේගුණවර්ධනව ඉතා අමාරුවෙන් අස්වසා ITN නාලිකාවට අයිති ඩබල් කැබ් රථයක නංවා පොලිස් ආරක්ෂාව සහිතව ඔහු සහ ඔහුගේ රියදුරු ගාල්ල කරා යවා ඇති අතර සුමනදාසගේ වාහනය ITN නාලිකාවේ රියදුරෙකු විසින් ඩබල් කැබ් රථය පසුපසින් පදවා ගෙන ගාල්ල කරා ගොස් ඇරලවා පැමිණ ඇත.

    ‘සත්‍යාගාරය' වැඩසටහනට අබේගුණවර්ධන මහතා පලකළ අදහස් පහතින් බලන්න,

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    6a00d8345295c269e201a5116584a7970c-800wi
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මමත් මේක බැලුවා. සුමනදාස එතනදි කලේ ජ්‍යොකිෂයටත් මහා ලැජ්ජාවක්.සන්නස්ගල කියන්නෙ ජ්‍යොතිෂය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මැටි හරකෙක් කියන එක මනාව ඔප්පුවුනා මූ අහපු ප්‍රශ්න වලින්.ජ්‍යොතිෂය ගැන කතා කරන්න ඕන ඒගැන දන්න එකෙක්.දන්න එකෙක් අයිටීඑන් එකේ නැත්නම් සන්නස්ගල හරකා දැනගන්න ඕන එතනට එන්න කලින් ඒගැන ඉගෙනගෙන එන්න.අම්ම තාත්ත හදුනන්නෙ නැති කාලකන්නියෙක් මේවගේ වැඩසටහන් මෙහෙයවන්න දැම්මම.කොහොමත් එතන රීල ගාල කාල තමයි යන්නෙ එදත් වුනේ ඔය ටිකමයි.ජ්‍යොතිෂය දැන් ගොඩදෙනෙක් දන්නවා.ලග්නය කියන්නෙ මොකක්ද කියනඑක 11 වසර ලමයෙක්ගෙන් ඇහුවනම් කියයි. මූ අහනවා හදේ ළමයෙක් ඉපදුනානම් කේන්දරයක් හදන්න පුලුවන්ද කියල.සුමනෙ එතනදි හිරවෙනවා.ලග්නය කියන්නෙ මොකක්ද කියල දන්නවනම් මේකට උත්තරය දෙන්න පුලුවන් වෙන්න ඒන.ලග්නය කියන්නෙ උපතක් සිදුවෙනවෙලාවෙ නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවෙමින් තිබෙන රාශිය.සුමනෙට කියන්න තිබුනෙ අවශ්‍යකරන දත්ත දෙනවනම් කේන්දරයක් හදල දෙන්නම් කියන එකනෙ. සුමනෙට තිබුනා අර මැටිහරක අහන ප්‍රශ්න වලට ඌව චාටර්වෙන්න උත්තර දෙන්න.මෙතනදි හොදටම තේරැනා සුමනෙට ජ්‍යොතිෂය මුලික දැනුම නෑ කියන එක.මම නම් දැක්කෙ මීහරක් දෙන්නෙක් මූනට මූන හමුවෙලා වගේ.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සුමනෙට තිබුනා අර මැටිහරක අහන ප්‍රශ්න වලට ඌව චාටර්වෙන්න උත්තර දෙන්න.මෙතනදි හොදටම තේරැනා සුමනෙට ජ්‍යොතිෂය මුලික දැනුම නෑ කියන එක.මම නම් දැක්කෙ මීහරක් දෙන්නෙක් මූනට මූන හමුවෙලා වගේ.

    :yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Grahayan polowa wate karakena kota, thibena sapeccsha pihitima [konaya] thama mainly effective venne. Meeta amatharava ILLIPASAKARAVA GAMAN KARANA NISA THAMA* GRAHAYAN WAKKRA VENAVA KIYANNE* ATTHA VASAYEN WAKKRA VENAVA NEVE, VEGAYA ADUVEEMAK VENNE ILLIPASAKARA GAMANA ANUVA. ASTROLOGY HODATA DANNA AYA A BAVA DANITHI. ATH MEA DENNAMA ASTROLOGY BAGETA DANNA AYA VETHI.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Grahayan polowa wate karakena kota, thibena sapeccsha pihitima [konaya] thama mainly effective venne. Meeta amatharava ILLIPASAKARAVA GAMAN KARANA NISA THAMA* GRAHAYAN WAKKRA VENAVA KIYANNE* ATTHA VASAYEN WAKKRA VENAVA NEVE, VEGAYA ADUVEEMAK VENNE ILLIPASAKARA GAMANA ANUVA. ASTROLOGY HODATA DANNA AYA A BAVA DANITHI. ATH MEA DENNAMA ASTROLOGY BAGETA DANNA AYA VETHI.
    සන්නස්ගලය නම් භාගටෙවත් දන්න වගක් පේන්න නෑ බන්.මීහරකෙක් තප්පුලනව වගේ.බලා ඉන්නත් ලැජ්ජයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Planets vala effects gananavak human and plants life valata effective venava. For example, by sun----plants vala Harithapradha[clorophil] nipadaveema-----Human life vala Vitamin D nipadaveema------effective for rains also----noyekuth effective kirana parajambula kirana vage--------
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    gravity, attraction kiyanne ekak vitharai, thava godak effectives,rays thiyenava. Astrology kiyanne gravity nove.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For examples-----morning and evening parisaraya venas nedha?? Meyath planets vala sapeccsha pihiteeme effect ekak.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology vala thyenne----PATAVI----APO----THEJO-----VAU----AKASA SAKKTHINGE*ANURUPATHAVAYAK*
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mainly astrology energy eken kiyavenne, thamanata pera karana ladha KUSALAYEN labuna energy ekai. Eka mea life ekedi oba astrology believe kalath nathath labevi[karma palaya]. Ekai Budun Vahanse kiwwe----Astrology avasya naha kiyala, [karma palaya auto labena nisa].
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse kiwwe MIND EKATA [ASTROLOGY VALATA NEVE] FIRST PLACE DENNA KIYALA.Pera pin thibunath nathath---Mind eka use karala , mea life eka progress kala haka.[KENDARE HODHA UNATH NATHATH, MIND EKA USE KARALA MEA LIFE EKA PROGRESS KALA HAKA. MANO PUBBAN GAMA DAMMA, MANO SETTA MANOMAYA----]
     
    Last edited: