‘කතානායක අස්විය යුතුද.. නැද්ද..’ ජන මතය විමසයි.. 92%ක් අස්වන්නැයි කියයි..

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔහු පමණක් නොව පත්වු පාලනයද මිනිස්සුන්ගෙ බලාපොරොත්තු වලට වංචාවක් කලාදැයි මිනිසුන් කල්පනා කිරිමට කාලය එලබ ඇත,,,අපි සානුකම්පිතව බලන් ඉමු,,,,මිනිස්සු දුන්න එක දුන්නනෙ එපා නොකියන්නම.. එකෙ වගකිම මිනිස්සුත් බාරගන්න ඔනි
     
    • Like
    Reactions: supun_sg

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඒ මිනිහට තමන් කථානායක කියල මතක නැති වෙලා වෙන කෙනෙක්ට කථානායකතුමා කියපු දවසෙයි අර උණ හැදුණ ළමයෙක් වගේ ඔළුවේ තිබ්බ ඵකට යටින් කටුවක් ගහගෙන ඉන්නවා දැකපු දවසෙයි මටත් හිතුණා මෙලෝ වැඩකට නැති ගංකබරයෙක් කියලා..🤭🤭🤭
    අපි නම් මේ වගේ තනතුරක් ලැබුනාම කලින් කරපු එවුන්ගේ style එකයි මොරාල් එකයි බොඩි ලැන්ග්වේජ් එකයි අදාළ නීතිරීති ටිකයි බලාගන්න එක රැයින් හෝම්වර්ක් කරනවා. මොකද නිකම් නෝන්ඩි වෙන්න බැරි නිසා. නමුත් මූ 🤮
     

    nvidura

    Junior member
  • Feb 10, 2007
    160
    13
    18
    ecoscape.club
    හිරු දෙරණ වෙබ්සයිට් එකේ ඕක දැම්මත් ඔයිට වඩා වෙනස් ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ... :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Should check on Eng. Janith Kodithuwakku D.Minister of Ports and Civil Aviation as well ,Is he a NDT or a CINEC cadet who climbed de ladder or some wannabe 2nd engineer worked on sm random vessels 😁
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    wenadata nam mewata quote kalama @shenat මහත්තයයි @nul මහත්තයයි අහසින් වඩිනවා.
    ඒ්ත් දැන් ඒහෙම නෑ
    ඉදලා හිටලා බහින්නේ
    හැබැයි තාම මාස 3යි neda bale labila
    @shenat ekane huttigeputo
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හෑලි පප්පලා තමයි මූව නැති කරේ. මූ ගැන හෑලි ලිව්වෙ නැත්නම් නෝට් නිවී ශේප් එකේ ඉන්න තිබ්බා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    • Like
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    @shenat උඹ නැද්ද හුප්තෝ
    සොරි sorry
    ei mithure ehema une?
    nondi bn wechcha deta nam
    gu 70i awunsa 2i

    lassana hellak liyahanko mekatat staff ekata benala
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    c4svCzA.gif

    මේ යෝදයට ඕක හරියන්නෙ නෑ... ඔය තනතුරට වඩාත්ම සුදුසු වන්නේ..
    චාමර සම්පත් හෝ රෝහිත හෝ වගේ උගත් බුද්ධිමත් ශක්තිමත් කෙනෙක්..

    අනිවා.

    රෝහිත, චාමර වගේ රනිල්ගෙ පක්ෂෙ උගත් බුද්ධිමත් නියෝජිතයෙක් තමයි ඕන. 🙏🏼😍
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දණහිසෙන් උඩට ගන්නේ නෑ කියපු මාලිමා වීරයෝ විස්වාසබංගයක් ගේනවා කිව්ව ගමන් බය උනා :lol:
    හරිනිලා කොහොමද දෙයියනේ විස්වාසබන්ගයට විරුද්දව චන්දයක් දෙන්නේ ගහපු කයිවාරුවල හැටියට 🤌
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දණහිසෙන් උඩට ගන්නේ නෑ කියපු මාලිමා වීරයෝ විස්වාසබංගයක් ගේනවා කිව්ව ගමන් බය උනා :lol:
    හරිනිලා කොහොමද දෙයියනේ විස්වාසබන්ගයට විරුද්දව චන්දයක් දෙන්නේ ගහපු කයිවාරුවල හැටියට 🤌
    හරිනි මොනවා උනත් හරි පාරෙ යන බව පෙනවා,,කරගත්ත මොඩ කමක් කියලා හිතෙනවා ඇති මෙ රිලව් එක්ක ඇවිත්
     
    • Like
    Reactions: Mr Bones

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනිවා.

    රෝහිත, චාමර වගේ රනිල්ගෙ පක්ෂෙ උගත් බුද්ධිමත් නියෝජිතයෙක් තමයි ඕන. 🙏🏼😍
    දැන් නම් රිදිලා neda suddo
    puka deela genawa anduwa pissu keliddi

    හරිනි මොනවා උනත් හරි පාරෙ යන බව පෙනවා,,කරගත්ත මොඩ කමක් කියලා හිතෙනවා ඇති මෙ රිලව් එක්ක ඇවිත්
    puke idan renawa eka genawa nm
    dunna sadarana talks wala hetiyata redi edan pakshawa vote karanna bane
    ignore karannat be

    eka nisa senikawa aruwa ain kala. singithi mole. @shenat
    ------ Post added on Dec 14, 2024 at 1:16 PM