‘කාර්ගිල්ස් අරක්කු’

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ‘කාර්ගිල්ස් අරක්කු’

    මේ වන විට අයිස්කී‍්‍රම්, කිරි නිෂ්පාදන, විස්කෝතු හා පළතුරු නිෂ්පාදන කටයුතුවල යෙදී සිටීන කාර්ගිල්ස් ලංකා සමාගම දේශීයව මත්පැන් නිෂ්පාදනය කිරීමේ කාර්යයට පිවිසීමට තීරණය කර තිබේ. ඒ සඳහා කාර්ගිල්ස්හි අනුබද්ධිත මිලර්ස් බෲවරිස් ලිමිටඞ් විසින් රු. මිලියන 1425කට මැකලම් බෲවරීස් ලංකා මැකලම් බෘවින් හා තී‍්‍ර කොයින්ස් සමාගම් මිලදී ගැනීමට නියමිතය.

    බීර නිෂ්පාදනය සඳහා ද, ස්ටුවර්ට් යංග් මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව අළුතින් පිහිටවූ මිලර්ස් බෲවරිස් විසින් බලපත‍්‍රයක් ලබාගෙන තිබේ.

    මූලාශ‍්‍රය - vimasuma