‘ගුප්ත’ ආර්යාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ‘ගුප්ත’ ආර්යාව



    image_acdd5cdfae.jpg

    ලස්සනට අඳින පළඳින, විලාසිතාවලට ප්‍රිය, බැලූ බැල්මට කාගේත් සිත් ඇද ගන්නා තැනැත්තියක වුවත්, ඇමෙරිකා ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් පහසුවෙන් තේරුම් ගැනීමට අපහසු ‘ගුප්ත’ චරිතයක් බව ඇමෙරිකානුවන් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
    මේ බව අනාවරණය වී ඇත්තේ මෙලානියා සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුමකදී යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. ඇය ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ විවාහ වූයේ ඇයි සහ අරමුණ කුමක්දැයි යන්න බොහෝ දෙනාට ප්‍රශ්නාර්ථයකි.
    ට්‍රම්ප්ගේ වයස අවුරුදු 71 ක් වන අතර මෙලානියාගේ වයස අවුරුදු 47 කි. මෙලානියා උපත ලබා ඇත්තේ 1970 වසරේදී, ස්ලොවේනියාවේය. පසුව ඇය ඇමෙරිකානු පුරවැසිභාවය හිමි කර ගත්තාය. මෙලානියා නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කර තිබේ.
    මෙලානියා යනු ඇමෙරිකන් වසර 200 කට පමණ පසු, ඇමෙරිකා ජනපති බිරිය වූ විදේශීය කාන්තාවකි. ඉංග්‍රීසි යනු ඇයගේ දෙවැනි බව වෙයි.
    (රොයිටර්)
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ‘ගුප්ත’ ආර්යාව




    ඇය ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ විවාහ වූයේ ඇයි සහ අරමුණ කුමක්දැයි යන්න බොහෝ දෙනාට ප්‍රශ්නාර්ථයකි.
    .

    අරමුණ සල්ලි තමයි
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe



    ඇය ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ විවාහ වූයේ ඇයි සහ අරමුණ කුමක්දැයි යන්න බොහෝ දෙනාට ප්‍රශ්නාර්ථයකි.
    .

    අරමුණ සල්ලි තමයි

    :D:D:P

    වක්‍ර අරමුණු තියෙන්න පුළුවන්. Master Plan :yes::yes: