‘ගෝඨා නැවත රජ වෙනවා.. ඔහුගේ දෛවය වළගම්බා රජුට සමානයි…’- අධ්‍යාත්මවේදියෙක් අනාගතය කියයි…

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා දිනනවා... නැත්තම් රස්සාවට කෙල වෙනව නැද්ද මචන්......
    බොරු කියන්ඩ දෙයක් නැ , දේශපාලනය කරල අපිට වගේම රටටත් දෙයක් කරල තියෙනව, අපේ ජොබ් නම් හොල්ලන්ඩ වෙන්නෙ නැ🤭
     
    • Haha
    Reactions: IMMuhandiram

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින්ම නියත වශයෙන්ම මීලඟ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා බව ආධ්‍යාත්මික වේදී ඇහැලේපොළ රන්තිලකගෙ කමල් රෝහණ මහතා පවසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛවය වළගම්බා රජුගේ දෛවයට සමාන බවද පවසන ඔහු මෙය විශ්ව ශක්තිය විසින් සිදුකරන දෙයක් බවත් කියා සිටියි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
    52% ක් ජන්දෙ දිනල 3න්2ක පාර්ලිමේන්තු බලයක් ගත්තත් ජනාදිපතිකම අත ඇරල රටෙනුත් පැනල යන්න වෙනව කියල ඔය ආධ්‍යාත්මික වේදී දැනගෙන හිටියෙ නැද්ද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    52% ක් ජන්දෙ දිනල 3න්2ක පාර්ලිමේන්තු බලයක් ගත්තත් ජනාදිපතිකම අත ඇරල රටෙනුත් පැනල යන්න වෙනව කියල ඔය ආධ්‍යාත්මික වේදී දැනගෙන හිටියෙ නැද්ද?
    @erozan @nicjosh83 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭