‘ගෝඨා නැවත රජ වෙනවා.. ඔහුගේ දෛවය වළගම්බා රජුට සමානයි…’- අධ්‍යාත්මවේදියෙක් අනාගතය කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින්ම නියත වශයෙන්ම මීලඟ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා බව ආධ්‍යාත්මික වේදී ඇහැලේපොළ රන්තිලකගෙ කමල් රෝහණ මහතා පවසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛවය වළගම්බා රජුගේ දෛවයට සමාන බවද පවසන ඔහු මෙය විශ්ව ශක්තිය විසින් සිදුකරන දෙයක් බවත් කියා සිටියි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින්ම නියත වශයෙන්ම මීලඟ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා බව ආධ්‍යාත්මික වේදී ඇහැලේපොළ රන්තිලකගෙ කමල් රෝහණ මහතා පවසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛවය වළගම්බා රජුගේ දෛවයට සමාන බවද පවසන ඔහු මෙය විශ්ව ශක්තිය විසින් සිදුකරන දෙයක් බවත් කියා සිටියි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

    ඒ කියන්නේ ඥාණාඅක්ක ගැබ්බරද සර් පලා යද්දි?
    අනේ පවු!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,093
    113
    5110200_0.jpg
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    බොහො ඉස්සර වලගම්බා
    දේවියගෙ පුක ඉම්බා
    දේවිය පුක පුම්බා
    ඇරියා පඩයක් රජු කලම්බා
    ඕක ඒ දවස් වල ඉස්කෝලෙ ඩෙස්ක් එකක ලියල තිබිල තමා මුලින්ම දැනගත්තෙ😄
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මුසලයා රටේ සල්ලි වලින් සවාරි ගහල අන්න ඇමරිකාවේ pr ඉල්ලලා
    ඕකාට එන්න දීල නඩු දාන්න ඕනා මිග් ගැහිල්ලේ ඉදන් රටේ ආර්ථිකය විනාස කරපු ඒවාට වෙනකන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෝටාට ආයෙ තනතුර හම්බ වෙනව කියන්නට තර්කයක් තියෙනවා.

    මෙහෙම හිතමු...රනිල්ගෙ ප්‍රධාන බේසිස් එක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය ,පැසිස්ට් වැඩ කරනවට විරෝදී බව..රනිල් කියන විදිහට හොදේ

    රනිල් කියනව අරගලේ පැසිස්ට් නිතිවිරෝධී කියලත්...

    එහෙම කියන්නෙ නිකන් මිනිහෙක් නෙවෙ මේ රටේ ජනාදිපති
    එතකොට ගෝටගෙ පැත්තෙන් කොහොමද ??

    රනිල් එනම් මේ රටේ දැනට ජනාදිපතිතනතුර දරන කෙනාම කියනවා එදා 9 වෙනිද අරගලේ පැසිස්ට් නිති විරෝදි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධ් කියලම...
    එනම් ගෝටට ඉල්ලා අස්වෙන්න කියල තියෙන්නෙ නිති විරෝධී උත්සාහයක උන්න පැසිස් කන්ඩායමක් ඒ අනුව රටත් රටේ පොදු බේරාගැනීමත් උදෙසා ඒ තමන්ට ඉල්ලා අස්වෙන්න ආපු නීති විරෝධි අයුතු තර්ජනේට අස්වුනා මිසක් ඒක සැබෑ කැමතෙත් අස්වීමක් නෙවේ කියන්න පුලුවන්.

    එනම් ඉල්ලා අස්වීම උනේ අයුතු බලපෑමක් නිසා කියන වග..හරියට කොල්ලකාරයො අහින්සක මිනිස්සු ප්‍රාණ ඇපයට අරන් ඉන්න වෙලාවක කෙනෙක්ට ගන්න වෙන තිර්‍රනයක් වගේ එකක්.
    ඒනිසා මූලික අයිතිවාසිකම් නඩුවකින් තමන්ට උන අගතියට ආපසු ඒ තනතුරේ පිහිටුවන්න ඉල්ලිය හැකියි ආපු ගමන්.
    රනිල්ගෙ අරගලේ වැරදියි ඒක පොදු ජනයගෙ පොදු ක්‍රියාකරිතවයක් නොවේ කියන කියමෙන නිසා රනිල්ම ඒක අනීතික අරගලයක් කියනවනම් රනිල්ට යුතුකමක් සහ සදාචාරත්මක බැදීමක් එනව ඒ අසාධාරනයට හෝ බලපෑමට ලක්වි වින්දිතය උන කෙනාට හිමි තනතුර ආයෙ ස්වෙච්චාවෙන්ම බාරදෙන්න.

    මෙහෙම සිද්දියකට දැනට නීතියෙ ප්‍රතිපාදන නැන්නම් ඒත් අලුත් කේස් ලෝ එකක් බිහි වෙලා හරි යමක් වෙන්න වෙනවා ඔය කියන පසුබිම තුල.

    මේ තර්කයට බේස් වෙන්නෙ රනිල් කියන අරගලේ පොදු ජනයගෙ උවමනාවට නෙවෙ පැසිට් කල්ලියක උස්සාහයක් කියන පසුබිමට සාපේක්ශව මිසක් සැබැ පොදු ජන අභිලාශයට අනුව නෙවේ.ගෝටට ආයෙ දෙන්න ඕන නෑ කියල කියනවනම් කියන්න වෙන්නෙ ඉස්සෙල්ල අරගලේ ඇත්තම පොදු මහජන නැගිටීමක්ය කියන එක පිලි අරන් ඉවර වෙලයි.
    -FB

    Ranil da gota da???:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923

    රනිල්ම අරගලේට බනිනවා. නීති විරෝධියි කියනවා. හැබැයි රනිල් බලේට ආවේ ඒ නීති විරෝධී වැඩේ ප්‍රතිපලයක් නිසා බව රනිල් දන්නෙ නෑ කියලද හිතන්නෙ? රනිල් මෝඩයෙක් කියලද හිතන් ඉන්නෙ? නෑ බන්, ඔය බය නැතිකමට කියන කතා.

    මහ දවල් නන්දසේනගෙ ජනාදිපතිකම පොකට් ගහපු එක නීති විරෝධියි තමයි. පුළුවන් නම් ආයේ ගනින්. බයියන්ටයි මේ අභියෝගය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ

    පොහොට්ටුවේ මන්ත්‍රී ලා එකතු වෙලා හෙට උදේට දෝෂාියෝගයට ක් ගෙනාවොත් ඔයාගේ රනිල් විරුවා ගෙදර 🤣🤣
     
    • Wow
    Reactions: IMMuhandiram

    අද රෑ ගිණි නිවන්න වතුර බාල්දි අදින්න උනොත් හෙට වැඩට එන්න බැරි වෙයිනෙ
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,917
    113
    පොහොට්ටුවේ මන්ත්‍රී ලා එකතු වෙලා හෙට උදේට දෝෂාියෝගයට ක් ගෙනාවොත් ඔයාගේ රනිල් විරුවා ගෙදර 🤣🤣
    අනේ පලයන් බන් යන්න ගෙනාව එකාව අවුරුදු 5 ඉවර වෙනකන් තියාගන්න බැරි උනා.

    මිනිස්සු පයින් ගහල එලියට දාපු පක්සෙ එකෙක් ජනාධිපති වෙන කොට මීක් නැතුව ඉදල දැන් කට කියවනව

    පොහොට්ටුවොන්ගෙ කටින් බතල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අනේ පලයන් බන් යන්න ගෙනාව එකාව අවුරුදු 5 ඉවර වෙනකන් තියාගන්න බැරි උනා.

    මිනිස්සු පයින් ගහල එලියට දාපු පක්සෙ එකෙක් ජනාධිපති වෙන කොට මීක් නැතුව ඉදල දැන් කට කියවනව

    පොහොට්ටුවොන්ගෙ කටින් බතල
    Tiger වෙන්න එපා බං

    මම ඔතැන කියලා තියෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක්
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ම අරගලේට බනිනවා. නීති විරෝධියි කියනවා. හැබැයි රනිල් බලේට ආවේ ඒ නීති විරෝධී වැඩේ ප්‍රතිපලයක් නිසා බව රනිල් දන්නෙ නෑ කියලද හිතන්නෙ? රනිල් මෝඩයෙක් කියලද හිතන් ඉන්නෙ? නෑ බන්, ඔය බය නැතිකමට කියන කතා.

    මහ දවල් නන්දසේනගෙ ජනාදිපතිකම පොකට් ගහපු එක නීති විරෝධියි තමයි. පුළුවන් නම් ආයේ ගනින්. බයියන්ටයි මේ අභියෝගය.

    If Ranil openly says Aragalaya is illegal, by saying it is illegal, Ranil accepts that he is holding Presidency where he has no proper right. It proves Gota is a victim of said illegal act. So Ranil is binding to restore real man who has legitimate public mandate in the deserved post.
    On the other hand if Gota is not claiming it was illegal act and he evacuated the country only due to threat, it shows he accepts aragala is Democratic act of common public. If so, he is accepting he himself also wrong off the public and man of failure .
    If Gota says Aragalaya is illegal and he left the country due to threat then Ranil has moral responsibility to handover post if he is truly democrat.

    Anyway interesting to see what is happening next😄