‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ‍්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප‍්‍රකාශය මෙන්න..

    January 16, 2025 at 10:02 pm | lanka C news
    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ‍්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප‍්‍රකාශය මෙන්න..

    ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන අතරල කවර වු හෝ සවරූපයක ,තායිවානය ස්වාධීනත්වයට විරුද්ධ වන බව ශ‍්‍රී ලංකා රජය සදහන් කරයි.

    ජනාධිපති අනුර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුර දෙරටේ නායකයන් විසින් නිකුත් කර ඇති ඒකාබද්ද ප‍්‍රකාශයේ මේ බව දැක්වේ.

    අදාල සම්පූර්ණ ප‍්‍රකාශණය මෙසේය.

    https://lankacnews.com/තායිවානය-කියා-රටක්-නෑ-චී/

    ලපයට පිස්සු හැදිලා. ඔහේ ලියල දෙන එකක් හොයන්නේ බලන්නේ නැතුව කියවලා එනවා :ROFLMAO: 🤌
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    379
    289
    63
    oka mama hithanne ape north wen wenda giya welaweth china godak udaw kala. ekata podi thalluwak china walata dunnada danne nae
     
    • Like
    Reactions: Mr Bones

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    ගොබ්බයෙක් නෙහ් මූ, කවදාවත් ජාත්‍යන්තරේ එක පිලක කකුල තියන්න හොද නෑ. One china policy එක පිලිගන්නවා කිව්ව නම් ඇති. චීනා ලන්කාව අමාරුවෙ දාන්නෙ ඔහොම තමා. අඩු ගානෙ හතුරු ඇමරිකාවත් කීවේ නෑ තායිවානය නිදහස් රටක් කියලා, උනුත් පිලිගන්නෙ one china පොලිසිය.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගොඩයන්ට මැජික්...

    https://worldpopulationreview.com/country-rankings/countries-that-recognize-taiwan

    ගොබ්බයෙක් නෙහ් මූ, කවදාවත් ජාත්‍යන්තරේ එක පිලක කකුල තියන්න හොද නෑ. One china policy එක පිලිගන්නවා කිව්ව නම් ඇති. චීනා ලන්කාව අමාරුවෙ දාන්නෙ ඔහොම තමා. අඩු ගානෙ හතුරු ඇමරිකාවත් කීවේ නෑ තායිවානය නිදහස් රටක් කියලා, උනුත් පිලිගන්නෙ one china පොලිසිය.
    One china policy කියන්නේ මොකක්ද?
    ------ Post added on Jan 17, 2025 at 10:29 AM
     
    • Haha
    Reactions: Mr Bones

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ගොබ්බයෙක් නෙහ් මූ, කවදාවත් ජාත්‍යන්තරේ එක පිලක කකුල තියන්න හොද නෑ. One china policy එක පිලිගන්නවා කිව්ව නම් ඇති. චීනා ලන්කාව අමාරුවෙ දාන්නෙ ඔහොම තමා. අඩු ගානෙ හතුරු ඇමරිකාවත් කීවේ නෑ තායිවානය නිදහස් රටක් කියලා, උනුත් පිලිගන්නෙ one china පොලිසිය.
    හැමදාම ලංකාව කිව්වේ One china policy පිලිගන්නවා කියල විතරයි. මේ මෝඩයා ඕනවට වඩා දෙන්න ගිහින්.

    Acer, ADATA, Antec, ASRock, Asus, A4Tech, BenQ, Biostar, Cooler Master, D-Link, Foxconn, Gigabyte, G.Skill, HTC, Lite-On, MediaTek, Realtek, Transcend, VIA Technologies, ViewSonic බඩු ලංකාවට එවන්නේ නැතුව යයිද :lol: හැබැයි ඉතින් උන්ගේත් ඔක්කොම factories තියෙන්නේ චීනෙම තමයි .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොබ්බයෙක් නෙහ් මූ, කවදාවත් ජාත්‍යන්තරේ එක පිලක කකුල තියන්න හොද නෑ. One china policy එක පිලිගන්නවා කිව්ව නම් ඇති. චීනා ලන්කාව අමාරුවෙ දාන්නෙ ඔහොම තමා. අඩු ගානෙ හතුරු ඇමරිකාවත් කීවේ නෑ තායිවානය නිදහස් රටක් කියලා, උනුත් පිලිගන්නෙ one china පොලිසිය.
    ඇමරිකාව පිළිගන්නෙත් නැත්නම් කවුද අපිත් එක්ක තරහ වෙන්නෙ ?
     
    • Like
    • Haha
    Reactions: haunte and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇමරිකාව පිළිගන්නෙත් නැත්නම් කවුද අපිත් එක්ක තරහ වෙන්නෙ ?
    ඊයේ එකෙක් මේකේ නූලක් දාලා තිබ්බා අනුර ඇමරිකාවේ රූකඩයක් කියලා... ඒකට හුරේ දාලා දැන් කියනවා අනුර කරන ඒව හින්දා ඇමෙරිකාව අපිත් එක්ක තරහා වෙනවලු...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    oka mama hithanne ape north wen wenda giya welaweth china godak udaw kala. ekata podi thalluwak china walata dunnada danne nae
    යුද්දේ කාලේ සපෝට් එක හම්බ වෙච්ච මයිනවත් ඔහොම ඔලමොට්ටල ගොන් කතාවක් කිව්වේ නැහැනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ගොබ්බයෙක් නෙහ් මූ, කවදාවත් ජාත්‍යන්තරේ එක පිලක කකුල තියන්න හොද නෑ. One china policy එක පිලිගන්නවා කිව්ව නම් ඇති. චීනා ලන්කාව අමාරුවෙ දාන්නෙ ඔහොම තමා. අඩු ගානෙ හතුරු ඇමරිකාවත් කීවේ නෑ තායිවානය නිදහස් රටක් කියලා, උනුත් පිලිගන්නෙ one china පොලිසිය.
    හැම තැනම ගිහින් කට කියෙව්වට කවුරුහරි ලියපු එකක් තමා බන් ඔය පොන්නයා කියවන්නෙ. හරියට english බැරි උනාම, හරියට මිනිස්සු අඳුනන්නෙ නැති උනාම ඔහොම නැටවෙනව.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ගොබ්බයෙක් නෙහ් මූ, කවදාවත් ජාත්‍යන්තරේ එක පිලක කකුල තියන්න හොද නෑ. One china policy එක පිලිගන්නවා කිව්ව නම් ඇති. චීනා ලන්කාව අමාරුවෙ දාන්නෙ ඔහොම තමා. අඩු ගානෙ හතුරු ඇමරිකාවත් කීවේ නෑ තායිවානය නිදහස් රටක් කියලා, උනුත් පිලිගන්නෙ one china පොලිසිය.
    ලපය කියන්නේ අමු ගවයෙක් තමයි :ROFLMAO:
    මූ ලංකාවේදී වගේ අපි එහෙම කිව්වේ නැහැ කියල පස්සේ කියන්න හිතාගෙන ඔය ගොන් කතාව කියන්න ඇති :ROFLMAO:
    🤌
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හැම තැනම ගිහින් කට කියෙව්වට කවුරුහරි ලියපු එකක් තමා බන් ඔය පොන්නයා කියවන්නෙ. හරියට english බැරි උනාම, හරියට මිනිස්සු අඳුනන්නෙ නැති උනාම ඔහොම නැටවෙනව.
    මූට English බැරි නිසා තමයි හැමතැනම කෙලව ගන්නේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    ඇමරිකාව පිළිගන්නෙත් නැත්නම් කවුද අපිත් එක්ක තරහ වෙන්නෙ ?
    ඇමරිකාව පිලිගන්නෙ නෑ, ඒක උන්ගෙ බැලන්ස් ප්‍රතිපත්තිය, හැබැයි උන් තායිවානය චීනේ කියල පිලිගන්නෙත් නෑ. ඒ වගේම තමා ඇමරිකාව කියල තියෙන්නෙ තායිවානයට ගැහුවොත් ඇමරිකාවත් මැදිහත් වෙනවා කියලා. දැන් උබම කියපන් උන්ගෙ හරි ප්‍රතිපත්තිය මොකක්ද කියලා? අන්න ඒ වගේ වැට උඩ ප්‍රතිපත්ති වල ඉන්න ඕන මේ වගේ ප්‍රශ්න වලදි.

    දැන් තායිවානය පිලිගන්නෙ නෑ කිව්වම අපි කෙලින්ම චීනෙ පැත්තෙ. ඕක තේරෙන්නෙ නැත්නම් UN resolution කියවල බලන්න