‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්&#3505

‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්&#3505

253635_631760806841506_1800494821_n.jpg


‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්නත් වෙලා‘
කොටි හිතවාදීන්ගෙන් පහරකෑමට ලක් වූ වතුපොල වංගීස හිමි කියයි...

අද බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඉන්දියාවට ගිහින් දඹදිව වැදලා සිවුරු ගලවල සරං ඇදගෙන මහා බෝධියට එන තත්ත්වයකට පත් වී ඇති බව චෙන්නායි නුවර මධ්‍යම දුම්රිය පොළේදී කොටි හිතවාදීන්ගේ පහරදීම් වලට ලක්ව දිවයිනට පැමිණි හික්දවුල උඩගමිපිටිටයේ පුරාණ විහාරාධිපති වතුපොල වංගීස හිමියෝ කටුනායකොදී පැවසූහ.

ඒ හිමියන් සමග දඹදිව වන්දනාමාන කිරීමට ගිය ශ්‍රී ලාංකික නඩයේ 19 දෙනෙක් ද දිවයිනට ආහ.

මේ අතර වැඩිහිටි කාන්තාවන් 14 දෙනෙක් ද, වැඩිහිටි පිරිමි 5 දෙනෙක් ද වෙති.

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි අතුළු භික්ෂූහු වංගීස හිමිගේ සුව දුක් බැලීමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටියහ.

වංගීස හිමියන් අතුළු පිරිස දඹදිව වන්දනා චාරිකාවට ගොස් දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ දුම්රිය මැදිරියේ සිටියදී කොටි හිතවාදී පිරිසක් මෙම භික්ෂූන් වහන්සේට පහර දී තිබූණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වංගීස හිමියන් මෙසේද පැවසූහ

‘අපි ඉන්දියාවට ගියේ බුදුරජානන් වහන්සේගේ උපන් දේශය බලලා උන්වහන්සේ වැඩසිටි තැන් බලලා වැද පුදාගෙන පින් රැස් කර ගෙන ඒමටයි.
අද උදෙත් මම දැක්කා අපේ ස්වාමීන්වහන්සේලා කිහිපදෙනෙක් දඹදිව වන්දනාමාන කරලා චෙන්නායි මහා බෝධියට ආවේ සරං ඇදගෙන, කමිස ඇදගෙන. මම උන්වහන්සේලා සමග කතා කළා. උන්නහන්සේලා එහෙම ආවේ පන බේරාගන්නයි. අද තත්වය ඒකයි.
මාවත් ඒ තත්වයට පත් වුනා. නමුත් මම තීරණයක් අරගෙන තිබුනේ මග මැරුණත් සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා. ඒ ඇත්තන් මට පහර දෙනකොට උපාසක අම්මලයි, එතන හිටපු නාට්ටාමි කෙනෙකුයි කිව්වා සිවුර ටිකක් වෙනස් කරලා යන්න නැත්නම් ආයේ ගහයි කියලා.
ඉන්පස්සේ මම සීතලට අදින ඇදුමක් උඩට දාගෙන තොප්පියක් දාගෙන තමයි ආවේ. මම අපේ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ ස්වාමීන් වහන්සේලාට සික්ෂා පද ආරක්ෂා කරගෙන සිවුරට හානියක් නොවන ලෙසින් දඹදිව වන්දනා මාන කරලා එන්න වාතාවරණය සකස් කර දෙන්න කියලයි.

මම ගුටි කෑවේ සංඝ සාසනය වෙනුවෙන් සහ ශ්‍රී ලංකා වාසීන් වෙනුවෙන් කියලා මම දැන් සතුටට පත් වෙනවා.

එකපාරටම කැමරාවක් ගත්ත කෙනෙකුයි, තව කෙනෙකුයි කෝච්චියට නැග්ගා. එක්කෙනෙක් කැමරාව හදා ගත්තට පස්සේ රෙඩී කියලා කිව්වා. ඉන්පස්සේ අනිත් ඇත්තා ශ්‍රී ලංකා කියලා මට ගහන්න ගත්තා.

මාව ෂීට් එකක් ඇතුලට තල්ලූ කළා. මගේ පාස්පෝට් එහෙම බිම වැටුනා. පස්සේ මම ඒවත් ඇහිද ගෙන ඉක්මනින් කෝච්චි පෙට්ටියෙන් බිමට බැහැලා එහාට මෙහාට දුවලා පාරවල් මෙල්ල කරන්න හැදුවා.

මට තුවාල සිදුවුනේ නැහැ. ඒ ඇත්තෝ ප්‍රහාර එල්ල කලේ වේගයෙන් අත උස්සලා මගේ ඇග පැත්තට එනකොට බොහොම හිමිහිටයි.

ඒ ඇත්තන්ට ඕන වුනේ ඔය නින්දිත වැඩේ කරලා අපේ ලංකාවේ භික්ෂූන් වහන්සේලාට තාඩන පීඩන කරනවා කියලා ලොවට පෙන්නන්නයි කියන හැගීම තමයි මගේ ළග තියෙන්නේ.

මාධ්‍යයෙන් මේවා ප්‍රචාරය කරනවාට වඩා මේ කරන දේවල් සිද්ද නොවන ආකාරයට අපේ ජනාධිපති , මැති ඇමතිවරු , පක්ෂ විපක්ෂ සියළු දෙනා මේක දේශපාලන ප්‍රශ්නයක් කර නොගෙන නැවත මෙවැනි දේවල් සිදු නොවන විදියට කටයුතු කරන්න ඕනෑ.‘

උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත
http://www.lankadeepa.lk/index.php/articles/103760
පහරකෑමට ලක් වූ වතුපොළ වංගීස හිමියන් ලංකාවට සැපත් වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප හා වීඩියෝ දර්ශන.
 

Rawana.

Member
Jan 23, 2011
81
5
0
පාරේ රෙන ඉන්දියාවේ රොඩියන්ගේ ගූ පාගන්න ඉන්දියාවට යන සිංහලයන්ට මේක නියම දේව දඩුවමක්.හොඳ පාඩමක්.මම තොපිලට කියන්නේ ඔය සිවුරු ගලවලා විසි කරලා ඉන්දියවේ බුදුදහම අතහැරලා අපේ ලංකාවේ රාවණා රජතුමාගේ රාවනා දෙවියන්ගේ රාවණා දහම වැලඳ ගමු.
 

nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
පාරේ රෙන ඉන්දියාවේ රොඩියන්ගේ ගූ පාගන්න ඉන්දියාවට යන සිංහලයන්ට මේක නියම දේව දඩුවමක්.හොඳ පාඩමක්.මම තොපිලට කියන්නේ ඔය සිවුරු ගලවලා විසි කරලා ඉන්දියවේ බුදුදහම අතහැරලා අපේ ලංකාවේ රාවණා රජතුමාගේ රාවනා දෙවියන්ගේ රාවණා දහම වැලඳ ගමු.


රාවණාගේ හිල ලොකුද දන්නේ නැහැනේ
 
  • Like
Reactions: SLBlackKnight
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඕක ජිනිවා සීන් එක නිසා රජතුමා ප්ලෑන් කරා කියලයි දැං රාවය යන්නෙ. ඇත්ත වෙන්නත් පුලුවන්.
 

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    පැටියා;14672962 said:
    ඕක ජිනිවා සීන් එක නිසා රජතුමා ප්ලෑන් කරා කියලයි දැං රාවය යන්නෙ. ඇත්ත වෙන්නත් පුලුවන්.

    මොන රාවයද? දන්න රෙද්දක් ගැන කතා කරොත් හොඳයි නේද?
    ඕක හම්බයින්ගේ setup එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම..:yes:

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මොන රාවයද? දන්න රෙද්දක් ගැන කතා කරොත් හොඳයි නේද?
    ඕක හම්බයින්ගේ setup එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම..:yes:


    දන්න දේ තමයි වේසිගෙ පුතෝ කතාකරන්නෙ සොමියට හුකලා කරුමෙට උපන්න වල් වේසිගෙ පුතෝ. :D
    මහින්ද තොගෙ අම්මගෙ හොර මිනිහා වුනා කියලා ඇත්ත බොරු කරන්න බෑ.
    පාඩුවෙ හිටපං ණයට කහින හිඟන්නා. ඇත්ත එලිවෙයි උඹෙ අම්මගෙ වේසකම් එලි වුනා වගේ වල් වේසිගෙ පුතේ :rofl: