‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’

sudu23

Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    ‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’

    ‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’ – ශනුද්‍රි


    ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ආකර්ශණීය චරිතයක්. ඇය යොවුන් පරපුරේ නිළියක සේම ගායිකාවක් ද වෙයි. අධ්‍යාපන කටයුතු නිසා මේ දවස්වල නම් ශනුද්‍රි කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා තමයි ඉන්නේ.

    මේ ශනුද්‍රි මාධ්‍ය වෙත දැක් වූ අසහස් කිහිපයක්,

    වරයක් ලැබුණොත් මොනව ද ශනුද්‍රි ඉල්ලන්නේ?
    බොලිවුඩ්වල නිළියක් වෙන්න කියලා ඉල්ලනවා.

    ලංකාවේ කොල්ලන්ගේ තියෙන මෝඩම ගුණාංගය මොකද්ද?
    පොඩි දෙයක් අල්ලගෙන දඟලන එක.

    Gym යනව ද?
    නෑ, ඒත් මට යන්න ඕන. අම්මා මාව යවන්නේ නෑ.

    ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කව් ද?
    යුරේනි නොෂිකා

    ශනුද්‍රි කැමති ලස්සන කෙල්ලෙක් වෙන්න ද? ‍සෙක්සි කෙල්ලෙක් වෙන්න ද?
    මට ඕනේ Sexy look එකයි, ලස්සනයි කියන දෙකම තියෙන කෙල්ලෙක් වෙන්න.

    SD-03.jpg

    ©
    Home
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,034
    113
    සුපුනව දැක්කෙ නෑ බන් හෙන කාලෙකින්...පොර ගඟක මූදක පැනලවත්ද මන්දා...:confused:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ලංකාවෙ සෙක්සිම යුරේනි..
    නෙදකින්--මෙයා යුරේනිගෙ පූසා ඇර වෙන පූසො දැකල නැහැ වගේ....
     
    • Like
    Reactions: sudu23

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කව් ද?
    යුරේනි නොෂිකා


    lol :lol: වෙන කෙල්ලෝ නැත්නම්. මෙයාගේ අක්ක ලස්සනයි ඊට වඩා

    Sheshadrie+(11).jpg
     
    Last edited: