‘මහින්ද ආයෙත් එපා.. හිවලූන් රජ වූ යුගය අවසන්..

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ‘මහින්ද ආයෙත් එපා.. හිවලූන් රජ වූ යුගය අවසන්..

    ජන සටන පාද යාත‍්‍රව ආරම්භ වු අද දිනයේ ඊට එරෙහිව මාවනැල්ලේ මාර්ග අසල නිර්නාමික පෝස්ටර් විශාල වශයෙන් අලවා තිබේ.

    ‘හිවලූන් රජ වූ කාලය අවසන්’ මුළු රටම පිළිකුල් කල රාජපක්‍ෂලා අදත් හෙටත් කවදාවත් අපට එපා’ ආදී දේ එම පෝස්ටර්වල සඳහන්ය

    . ඒකාබද්ද විපක්‍ෂය පවසන්නේ මෙවන් ක‍්‍රියා සිදු කරන්නේ පාද යාත‍්‍රාවට බිය වී ඇති ශ‍්‍රිලනිප-එජාප හවුල් ආන්ඩුව විසින් බවයි.

    166hrom.jpg




    මුන් මොකද බන් මෙච්චර මේකට බය ?