‘මැණිකේ’ මගේ හිතේ ... මෝදිගේ මැතිවරණයට ගිය ලංකාවේ ගීතය

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA


    ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ අනුකාරක ගීතයක් සිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයට යොදා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    උත්තර ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම මැතිවරණ ප්‍රචාරක ගීතය “ යෙහී මෝදි – යෝගී – යූ.පී යෝගී, යූ.පී යෝගී… ආ…යේගි ඵීර් සෙ බී.ජේ.පී“ ලෙස මෙම තනුවට අදාල පද රචනය කර ඇත්තේ උත්තර ප්‍රදේශ් ජනතාව චන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදිට සහ මහ ඇමති අපේක්ෂක යෝගිට බවට වූ පණිවිඩය චන්ද දායකයන් වෙත යැවීම සඳහාය. මේ පිලිබදව (BJP) පක්ෂය ට්විටර් ගිනුමේද පළකර තිබුණා.

    ඉන්දියන් මාධ්‍ය ප්‍රකාශ කලේ සංවේදී සිංහල ගීතයක් වූ ‘මැණිකේ මගේ හිතේ’ සංගීතය පාදක කරගත් ආකර්ශනීය ලෙස සකසන ලද පද රචනයක් මේ ප්‍රචාරක වැඩසටහන සඳහා යොදා ගැනීම ආකර්ශනීය ප්‍රවේශයක් බවය.

    ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුත් ජාතිය ආගම ඉස්සරහට දාල රවට්ටනවා වගේ නේ.... රාවන් ලංකා කියලා කැල්ලක් තියෙන්නේ මොකක්ද එකෙන් කියන්නේ ? උන් තනුව හොරකන් කරලා ලංකාවට බනිනවද ?
     
    • Like
    Reactions: luckgrlS

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Narendra Modi Hug GIF by weinventyou