‘මිනිසුන්ට සල්ලි දීලා උද්ඝෝෂණ කරවීමෙන්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ‘මිනිසුන්ට සල්ලි දීලා උද්ඝෝෂණ කරවීමෙන්

    ‘ඉන්දියාවට එරෙහිව මිනිසුන්ට සල්ලි දීලා උද්ඝෝෂණ කිරීමෙන් වැඩක් වෙන්නේ නෑ. ඒවාට උත්තරේ මාර්තු මාසේ වෙනකොට මහජනතාවම දේවි. ඊට පස්සේ ඉන්දියාව, චීනය ඇතුළු හැම රටක් එක්කම අපිට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රයේදී පැවසීය.
    ශ්‍රී ලංකාවේ දුගී බව හා සෞඛ්‍ය පිළිබඳ ලෝක බැංකුවේ පර්යේෂකයන් සොයාගත් තොරතුරු වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතා ලෙස එක්වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා එසේ කීවේය.
    ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ෆ්‍රාන්සුවා ක්ලොට්, ජ්‍යෙෂ්ඨ ආර්ථිකවේදී ඩේවිඩ් නිව්හවුස් ද අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක හා ආචාර්ය හර්ෂ ද සිල්වා ද එම අවස්ථාවට එක්වූහ.


    ranil_2016216.jpg


    ranil_2016216-4.jpg




    ranil_2016216-3.jpg




    http://www.lankadeepa.lk/index.php/articles/386169
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඇයි මාර්තුවල මොකෝ දන්නැ වෙන්නෙ ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    12742076_1722743967961484_220689996103560158_n.jpg

    :yes::yes::yes::yes::yes:


    වද පොන්නයාගේ ප්‍රජාතන්ත්‍රවාදය. කෝ මුගේ පුක ලොවින සෙට් එක ?චන්දෙ දීලා අගමැතිකම දීලා රටටම කෙලෙව්වා.