‘රන්ජා‘_නිකන්_පෙන්නයි
මේවන විට දිවයින පුරා සිනමාශාලාවල ප්රදර්ශණය වන රන්ජා චිත්රපටය නැරඹීම සඳහා කොන්දේසියකට යටත්ව පිරිමින්ට නොමිලේ අවස්ථාවක් ලබාදීමට රන්ජා චිත්රපටයේ සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව සතියේ දිනවල පස්වරු 6.30 චිත්රපට දර්ශණය කාන්තාවක් සම පැමිණෙන්නේ නම් එක් පිරිමියෙකුට නොමිලේ චිත්රපටය නැරඹිමට අවස්ථාව හිමි වේ.
මේ පිළිබඳව අද (25) ලංකාදීප පුවත්පතේ දැන්වීමක් පළ කර තිබිණි.කෙල්ලෙක් ගෙනාවොත් ‘රන්ජා‘ නිකන් පෙන්නයි

මේ පිළිබඳව අද (25) ලංකාදීප පුවත්පතේ දැන්වීමක් පළ කර තිබිණි.
කෙල්ලෙක් ගෙනාවොත් ‘රන්ජා‘ නිකන් පෙන්නයි

ASIANMIRROR