‘රන්ජා‘_නිකන්_පෙන්නයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,511
    16,264
    113
    ‘රන්ජා‘_නිකන්_පෙන්නයි

    කෙල්ලෙක් ගෙනාවොත් ‘රන්ජා‘ නිකන් පෙන්නයි

    0123-550x300.png

    මේවන විට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශණය වන රන්ජා චිත්‍රපටය නැරඹීම සඳහා කොන්දේසියකට යටත්ව පිරිමින්ට නොමිලේ අවස්ථාවක් ලබාදීමට රන්ජා චිත්‍රපටයේ සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
    ඒ අනුව සතියේ දිනවල පස්වරු 6.30 චිත්‍රපට දර්ශණය කාන්තාවක් සම පැමිණෙන්නේ නම් එක් පිරිමියෙකුට නොමිලේ චිත්‍රපටය නැරඹිමට අවස්ථාව හිමි වේ.
    මේ පිළිබඳව අද (25) ලංකාදීප පුවත්පතේ දැන්වීමක් පළ කර තිබිණි.කෙල්ලෙක් ගෙනාවොත් ‘රන්ජා‘ නිකන් පෙන්නයි
    මේවන විට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශණය වන රන්ජා චිත්‍රපටය නැරඹීම සඳහා කොන්දේසියකට යටත්ව පිරිමින්ට නොමිලේ අවස්ථාවක් ලබාදීමට රන්ජා චිත්‍රපටයේ සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
    ඒ අනුව සතියේ දිනවල පස්වරු 6.30 චිත්‍රපට දර්ශණය කාන්තාවක් සම පැමිණෙන්නේ නම් එක් පිරිමියෙකුට නොමිලේ චිත්‍රපටය නැරඹිමට අවස්ථාව හිමි වේ.
    මේ පිළිබඳව අද (25) ලංකාදීප පුවත්පතේ දැන්වීමක් පළ කර තිබිණි.

    ASIANMIRROR

    Ranja.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක බැලුවා කෙල්ලත් එක්ක ගිහින් සල්ලි දීලා.වන් ශෝට් තරම් නෑ බන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නයිට් ක්ලබ් එකේ නං කෙල්ලට ෆ්‍රී ටිකට් නෙහ් මේකෙ කොල්ලට ෆ්‍රී ටිකට්. මොකෝ දන්නෑ සීන් එක සබ්ජෙක්ට් කාරයෙක් වත් ඉන්නවද දන්නෑ :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,264
    113
    නයිට් ක්ලබ් එකේ නං කෙල්ලට ෆ්‍රී ටිකට් නෙහ් මේකෙ කොල්ලට ෆ්‍රී ටිකට්. මොකෝ දන්නෑ සීන් එක සබ්ජෙක්ට් කාරයෙක් වත් ඉන්නවද දන්නෑ :lol:

    කෙල්ලව අරන් එන කොල්ලට දෙන ගිෆ්ට් එකක් වෙන්න ඇති.:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    පිස්සුද බං.. කෙල්ලො එක්ක ඕක බලන්න ගිහින් කෙල්ලට මූණ දෙන්න බැරි වෙනවා අන්තිමට.. මුන් ජෝක් කරන්නෙ සුපිරිම කුණුහරුප වලින්..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol::lol:
    පිස්සුද බං.. කෙල්ලො එක්ක ඕක බලන්න ගිහින් කෙල්ලට මූණ දෙන්න බැරි වෙනවා අන්තිමට.. මුන් ජෝක් කරන්නෙ සුපිරිම කුණුහරුප වලින්..
    සිරාවට මචං :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට මචං :yes::yes::yes:
    මං වෙලාවට බේරුනා බං.. එයාට බලන්න ඕනයි කියලා ගියපු නිසා.. නැත්තං ඉතිං මටත් ඔය හෙනේම තමා.. හැබැයි මං ෆිල්ම් එක බලපු දවසෙ මං ගාව හිටියා අවුරුදු විස්සක විසි එකක විතර කොල්ලෙක්.. උගේ මූණ බලන්න අජූවයි.. ඌ මාර අප්සට් එකේ හිටියෙ..

    අනික බං දෙමාපියො පොඩි දරුවොත් එක්කත් එනවා ඔය වගේ ෆිල්ම් බලන්න.. සමහර මිනිස්සු දන්නෑ අපේ එවුන් කොමඩි කියන්නෙ කුණුහරුප වලට කියලා.. ඉතිං ඔය කුණුහරුප පොඩි එවුන් පවා ඉගෙනගන්නවනේ.. නොදකිං බං මේ වගේ චිත්‍රපටි නම්..

    මම නම් කියන්නෙ කෙල්ලත් එක්ක, දෙමාපියන් එක්ක සිංහල චිත්‍රපටියක් බලන්න යන්න හිතං ඉන්නවා නම් මුලින් තනියම ගිහින් බලපං ෆිල්ම් එක කොහොමද කියලා.. විශේෂයෙන් ඔය ලංකාවෙ කොමඩි කියන චිත්‍රපටි..