‘රූම් එකක් බුක් කරලා බිරිද එවන්න.. මගෙ ලිංගය &

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ‘රූම් එකක් බුක් කරලා බිරිද එවන්න.. මගෙ ලිංගය &

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද දිනයේ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

    දෙදෙනා විසින් පැවසූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් දැනුම් දෙනු ලැබීය.

    ‘ඒ ගැන පරීක්ෂා කරන්න ඕන්නං එතුමාගේ බිරිඳයි රූම් එකකුයි බුක් කරන්න කියන්න. මට තියෙන්නේ මොන වගේ ලිංගයක්ද කියලා මම පෙන්නන්නම් එතුමගේ නෝනට ඇවිල්ලා’ යයි රාමනායක මහතා එක් අවස්ථාවක සඳහන් කළේය.

    මොහන් සිල්වා මහතාද ‘ප**’ කියා ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග වාදය උණුසුම් විය.​

    4654664464.jpg
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා කියලා ඩයල් එකකුත් ඉන්නවා කියල දැක්කේ මේ කතාබහ නිසා
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බලාගන්න ගැනියෙක්, දරුවෙක්‌, අම්මෙක් තාත්තෙක් නැති නපුන්සකයෙක් ගෙන් ඔයිට වැඩියේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පොඩි කලේ ඉදන් හැදිච්ච පරිසරේ.

    තුන්වැනි පන්තියේ නළුවා තමුන් කවුද කියන එක තමුන් ඇමරිකාවේ කරපු ජොබ් එක මොකද්ද කියන එක බොහොම පැහැදිලිවම තමුන් විසින්ම රටේ ජනතාවට ප්‍රසිද්දියේම කියල තිබෙනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    බලාගන්න ගැනියෙක්, දරුවෙක්‌, අම්මෙක් තාත්තෙක් නැති නපුන්සකයෙක් ගෙන් ඔයිට වැඩියේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පොඩි කලේ ඉදන් හැදිච්ච පරිසරේ.

    තුන්වැනි පන්තියේ නළුවා තමුන් කවුද කියන එක තමුන් ඇමරිකාවේ කරපු ජොබ් එක මොකද්ද කියන එක බොහොම පැහැදිලිවම තමුන් විසින්ම රටේ ජනතාවට ප්‍රසිද්දියේම කියල තිබෙනවා.


    මොහාන් ගැනද කියන්නේ? පකයා කියන එක වැරදිද? :angry::angry::angry:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්


    මොහාන් ගැනද කියන්නේ? පකයා කියන එක වැරදිද? :angry::angry::angry:

    ඕන හුයන්නක් කියගත්තට අපිට මොකද ? එත් මුන් දැනගන්න ඕනේ ඔය කියන දේවල් කොහේ ඉදන්ද කියන්නෙ කියල.

    මේවගේ එවුන් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න එක රටටම නිගාවක් පාර්ලිමේන්තුවේ මේවගේ කතාවක් කියන්න මු මොනතරම් පහත් මිනිහෙක් වෙන්න ඔනාද ?අපි මේවගේ කතාවක් කිසිම දවසක ප්‍රසිද්ද තැනක කියනවද ?

    අපිට තියෙන ප්‍රශ්නෙ මුන් දෙගොල්ලොම මහජන මුදල් කාබාසිනිය කරන එකයි රට කාලකන්නි කරන එකයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Gema mp kenektama point1k thiyanawa wedak nokara tamange chanda goda araksha karaganna.. raajitha wage aya gaththoth pracharane araka kala meka kala kiyala. Ranja gaththoth miniha karanne media game1k. Anduwe minister kenek welath mkth kranne na. Habayi utube, fb arahemehe hemathenama duppatha wenuwen ka gahnawa. Eka yamayi minihage gelawuma.
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා කියලා ඩයල් එකකුත් ඉන්නවා කියල දැක්කේ මේ කතාබහ නිසා
    :yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අර වාසුගෙ "පා... කයා" තරම් ටොයියොන්ට ඒක දැනිල නෑ වගේ...
    කලින් වතාවක හරීන් ලොක්කත් මව සමග සංවාසයේ යෙදෙන්න කියන අර්ථය තියන ඒව කියෙව්ව මතකයි...