Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘රෝසි’ මාලදිවයිනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘රෝසි’ මාලදිවයිනේ?

‘මම හිතන්නේ ඔය සතා මාලදිවයිනට ගෙනියන්න ඇති.ඒ ගැන ජාත්යන්තර පොලිසියට පැමිණිළි කරන්න කියලා මම කීවා.මොකද මාලදිවයින වගේ රටකට මේවගේ සතෙක් හරිම වටිනවා.ඒ නිසා එහේ ෆාම් එහෙක ඇති.මේක සුදුරෙද්දකින් වහලා වැඩක් නෑ.ඇත්ත කතාව අපේ සත්තු පිට යනවා’යැයි වනජීවී අමාත්ය විජිත් විජයමුණි සොයිසාමහතා කියයි.

කොස්ගොඩකැස්බෑ සංරක්ෂණ මධ්යස්ථානයකින් ‘රෝසි’ නමින් හඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූයේ එවැනි අදහසකි.මේ අතර කැස්බෑසංරක්ෂණ මධ්යස්ථානයේ හිමිකරු වූ චන්ද්රසිරි තාබෲ මහතා පවසන්නේ ගායනශිල්පී අමල් පෙරේරා මහතා තමන්ගෙන් මෙම කැස්බෑවා ඉල්ලා සිටි බවත් කැස්බෑවා මාලදිවයිනට යැවීමට ඔහු එම ඉල්ලීම කළ බවත්ය.තමා ඊට අකමැතිවූ බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා ජනප්රිය ගායක අමල් පෙරේරා මහතා කොස්ගොඩ පොලිසිය හමුවේ බ්රහස්පතින්දා(19)පෙනී සිටි බව වාර්තා වේ. සිය නීතීඥවරු මාර්ගයෙන් ඒ මහතා උදෑසන 7.30ට පමණ කොස්ගොඩ පොලිසියට ගොස් ඇත.

මේ වනවිට කොස්ගොඩ, හිද්දොරුවේ ජීවත් වන ඇලි වර්ගයේ සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් සොරා ගෙන යනු ඇතැයි එම කැස්බෑවාගේ හිමිකරු බිය පළ කරයි. දැනට අතුරුදන්වී සිටින සුදු කැස්බෑවාගේ වර්ගයේ ලොකුම සුදු කැස්බෑවා සිටින්නේ කොස්ගොඩ, හිද්දොරුවේ අමරසේන ප්රනාන්දු මහතාගේ කැස්බෑ මධ්යස්ථානයේ ය.ගායක අමල් පෙරේරා මෙම ස්ථානයටද මාලදිවයින් මිතුරන් පිරිසක් සමඟ පැමිණි බව අමරසේන ප්රනාන්දු මහතා කියයි.

--ලක්බිම--

[QUOTE="oxide, post: 16044217, member: 390390"] [b]‘රෝසි’ මාලදිවයිනේ?[/b] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota][COLOR=red][FONT=Iskoola Pota][/FONT][/COLOR] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/December/2013.12.19/roasi.png[/IMG][SIZE=5][COLOR=Sienna]‘මම හිතන්නේ ඔය සතා මාලදිවයිනට ගෙනියන්න ඇති.ඒ ගැන ජාත්යන්තර පොලිසියට පැමිණිළි කරන්න කියලා මම කීවා.මොකද මාලදිවයින වගේ රටකට මේවගේ සතෙක් හරිම වටිනවා.ඒ නිසා එහේ ෆාම් එහෙක ඇති.මේක සුදුරෙද්දකින් වහලා වැඩක් නෑ.ඇත්ත කතාව අපේ සත්තු පිට යනවා’යැයි වනජීවී අමාත්ය විජිත් විජයමුණි සොයිසා[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Sienna][FONT=Iskoola Pota]මහතා කියයි.[/FONT][/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][COLOR=Sienna][FONT=Iskoola Pota] [/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT=Iskoola Pota]කොස්ගොඩ[/FONT][FONT=Iskoola Pota]කැස්බෑ සංරක්ෂණ මධ්යස්ථානයකින් [/FONT][FONT=Iskoola Pota]‘රෝසි’ නමින් හඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන්[/FONT][FONT=Iskoola Pota] ඒ මහතා දැක්වූයේ එවැනි අදහසකි.මේ අතර කැස්බෑ[/FONT][FONT=Iskoola Pota]සංරක්ෂණ මධ්යස්ථානයේ හිමිකරු වූ චන්ද්රසිරි තාබෲ මහතා පවසන්නේ ගායන[/FONT][FONT=Iskoola Pota]ශිල්පී අමල් පෙරේරා මහතා තමන්ගෙන් මෙම කැස්බෑවා ඉල්ලා සිටි බවත් කැස්බෑවා මාලදිවයිනට යැවීමට ඔහු එම ඉල්ලීම කළ බවත්ය.තමා ඊට අකමැතිවූ බවත් ඒ මහතා කීය.[/FONT] [FONT=Iskoola Pota]කෙසේ වෙතත් අදාල [/FONT][FONT=Iskoola Pota]සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා ජනප්රිය ගායක අමල් පෙරේරා මහතා කොස්ගොඩ පොලිසිය හමුවේ බ්රහස්පතින්දා([/FONT][FONT=Iskoola Pota]19)පෙනී සිටි බව වාර්තා වේ. සිය නීතීඥවරු මාර්ගයෙන් ඒ මහතා උදෑසන 7.30ට පමණ කොස්ගොඩ පොලිසියට ගොස් ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT=Iskoola Pota] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Sienna][FONT=Iskoola Pota]මේ වනවිට කොස්ගොඩ[/FONT][FONT=Iskoola Pota], හිද්දොරුවේ ජීවත් වන ඇලි වර්ගයේ සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් සොරා ගෙන යනු ඇතැයි එම කැස්බෑවාගේ හිමිකරු බිය පළ කරයි. දැනට අතුරුදන්වී සිටින සුදු කැස්බෑවාගේ වර්ගයේ ලොකුම සුදු කැස්බෑවා සිටින්නේ කොස්ගොඩ, හිද්දොරුවේ අමරසේන ප්රනාන්දු මහතාගේ කැස්බෑ මධ්යස්ථානයේ ය.ගායක අමල් පෙරේරා මෙම ස්ථානයටද මාලදිවයින් මිතුරන් පිරිසක් සමඟ පැමිණි බව අමරසේන ප්රනාන්දු මහතා කියයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT=Iskoola Pota][SIZE=5]--ලක්බිම--[/SIZE] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom