Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
>>> ‘විජය - කුවණි’ Movie >>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

>>> ‘විජය - කුවණි’ Movie >>>

සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය - කුවණි’ චිත්රපටයේ පූර්ව ප්රදරශන පටය ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ විසින් නැවැත්වීමට උපදෙස් ලබාදීමෙන් එහි ප්රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.මෙම චිත්රපටයේ ප්රධාන නිළියගේ චරිතය දුලානි අනුරාධා විසින් නිරූපනය කරනු ලබන අතර අදාල නිළියගේ අඩ නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් කර මෙම පූර්ව ප්රචාරක පටය සකස්කර තිබූ බව පැවසේ.

එහි පිටපත් 30ක් සකස්කර තිබූ බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.කෙසේවුවද මෙම පූර්ව ප්රචාරක පටය ප්රදර්ශනය කළේ නම් දුලානි චිත්රපට අධ්යක්ෂවරයාට හා නිෂ්පාදකවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්ව සිටි බවද පැවසේ.

‘විජය - කුවේණි’ චිත්රපටයේ විජයගේ චරිතයට පණ පොවනු ලබන්නේ රොජර් සෙනවිරත්න විසිනි.එසේම මෙහි කුවේණිගේ පියා ලෙස අමාත්ය මර්වින් සිල්වා මහතා රගපෑම ද විශේෂ සිද්ධියකි.

සුගත් සමරකෝන් තම සිනමාපටය හඳුන්වා ඇත්තේ ‘මහාවංශය නොකිවු අපේ වංශ කතාව’ ලෙසය.ඉතිහාසය වෙනස් නොකර එහි මිථ්යා මත බැහැර කරවීමක් මෙම නිර්මාණය මඟින් සිදුකරන බවද එහි අධ්යක්ෂවරයා මීට පෙර සඳහන්කර තිබිණි.

විජය යනු දරුණු, අශීලාචාර රජකු නොවන බවත් කුවේණි යනු මිනීමස් කන යකින්නියක නොවන බවත් මේ චිත්රපටය හරහා ගම්ය කිරීමට අධ්යක්ෂවරයා උත්සාහ ගෙන ඇතැයි ද පැවසේ.

‘විජය කුවේණි’ චිත්රපටයේ උපතිස්ස බ්රාහ්මණයා ලෙස ක්ලීටස් මෙන්ඩිස්, විජය රජුගේ පියා ලෙස සඳුන් විජේසිරි, රණදිඝ නමැති යක්ෂ ගෝත්රික රණශූරයා ලෙස අනුරධර්ම සිරිවර්ධන, කුවේණිගේ ප්රධාන සේවිකාව ලෙස වසන්ති රංවල සෙසු ප්රධාන භූමිකා සඳහා රංගනයෙන් දායකවී සිටිති.

‘විජය කුවේණි’ චිත්රපටය සඳහා රංගන ශිල්පීන් එක්දහස් හත්සියයක් (1700) පමණ යොදවා ඇති බවද මුළු චිත්රපටය සඳහාම රුපියල් මිලියන හතළිහක් (40) වැය වනු ඇති බවද චිත්රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්යට පවසා තිබිණි.

චිත්රපටයේ රූගැන්වීම් අනුරාධපුරය, රාජාංගණය, ගම්පහ, පිළිකුත්තුව යන ප්රදේශවල සිදුකෙරෙනු බවද පැවසේ.

[QUOTE="Pink panther, post: 11989025, member: 379901"] [b]>>> ‘විජය - කුවණි’ Movie >>>[/b] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://1.bp.blogspot.com/-kmjl5sjL_2I/TyodlONRctI/AAAAAAAAEEI/20mNf6j-7Cw/s1600/Dulani+Anuradha+1.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය - කුවණි’ චිත්රපටයේ පූර්ව ප්රදරශන පටය ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ විසින් නැවැත්වීමට උපදෙස් ලබාදීමෙන් එහි ප්රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.මෙම චිත්රපටයේ ප්රධාන නිළියගේ චරිතය දුලානි අනුරාධා විසින් නිරූපනය කරනු ලබන අතර අදාල නිළියගේ අඩ නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් කර මෙම පූර්ව ප්රචාරක පටය සකස්කර තිබූ බව පැවසේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] එහි පිටපත් 30ක් සකස්කර තිබූ බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.කෙසේවුවද මෙම පූර්ව ප්රචාරක පටය ප්රදර්ශනය කළේ නම් දුලානි චිත්රපට අධ්යක්ෂවරයාට හා නිෂ්පාදකවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්ව සිටි බවද පැවසේ. ‘විජය - කුවේණි’ චිත්රපටයේ විජයගේ චරිතයට පණ පොවනු ලබන්නේ රොජර් සෙනවිරත්න විසිනි.එසේම මෙහි කුවේණිගේ පියා ලෙස [COLOR=Black]අමාත්ය මර්වින් සිල්වා[/COLOR] මහතා රගපෑම ද විශේෂ සිද්ධියකි. සුගත් සමරකෝන් තම සිනමාපටය හඳුන්වා ඇත්තේ ‘මහාවංශය නොකිවු අපේ වංශ කතාව’ ලෙසය.ඉතිහාසය වෙනස් නොකර එහි මිථ්යා මත බැහැර කරවීමක් මෙම නිර්මාණය මඟින් සිදුකරන බවද එහි අධ්යක්ෂවරයා මීට පෙර සඳහන්කර තිබිණි. විජය යනු දරුණු, අශීලාචාර රජකු නොවන බවත් කුවේණි යනු මිනීමස් කන යකින්නියක නොවන බවත් මේ චිත්රපටය හරහා ගම්ය කිරීමට අධ්යක්ෂවරයා උත්සාහ ගෙන ඇතැයි ද පැවසේ. ‘විජය කුවේණි’ චිත්රපටයේ උපතිස්ස බ්රාහ්මණයා ලෙස ක්ලීටස් මෙන්ඩිස්, විජය රජුගේ පියා ලෙස සඳුන් විජේසිරි, රණදිඝ නමැති යක්ෂ ගෝත්රික රණශූරයා ලෙස අනුරධර්ම සිරිවර්ධන, කුවේණිගේ ප්රධාන සේවිකාව ලෙස වසන්ති රංවල සෙසු ප්රධාන භූමිකා සඳහා රංගනයෙන් දායකවී සිටිති. ‘විජය කුවේණි’ චිත්රපටය සඳහා රංගන ශිල්පීන් එක්දහස් හත්සියයක් (1700) පමණ යොදවා ඇති බවද මුළු චිත්රපටය සඳහාම රුපියල් මිලියන හතළිහක් (40) වැය වනු ඇති බවද චිත්රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්යට පවසා තිබිණි. චිත්රපටයේ රූගැන්වීම් අනුරාධපුරය, රාජාංගණය, ගම්පහ, පිළිකුත්තුව යන ප්රදේශවල සිදුකෙරෙනු බවද පැවසේ. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom