‘සතුන් මැරුවොත් අත කපනවා’ ඇමැති මර්වින් කි&#3

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ‘සතුන් මැරුවොත් අත කපනවා’ ඇමැති මර්වින් කි&am

    ‘සතුන් මැරුවොත් අත කපනවා’
    ඇමැති මර්වින් කියයි
    2011 සැප්තැම්බර් මස 16 14:14:13 | ලාල් එස් කුමාර

    ‘මගේ ඇස් ඉදිරිපිට සතුන් මැරුවොත් මරන්න ආ මිනිහාගේ අත කපනවා. පස්ගෝ රසය දෙන ගවයා මරාගෙන කෑම හරිද? ගම්පහ දිසාවේ හරකුන් මැරීමත් නවත්වනවා. ගෙදරට මස් ගේන්න එපා යැයි දරුවන් මවුපියනට අදම කියන්නැ’යි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ධර්මාලෝක විදුහ‍ලේ ප‍්‍රාථමික අංශය උත්සවයකදී පැවැසීය.


    http://www.lankadeepa.lk/index.php/articles/4152
     
    Last edited:

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ඔන්න හොද වෑඩ.. :yes::yes::D

    coooobooom.gif
     
    • Like
    Reactions: rab