‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

    හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප‍්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

    එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක් බවත් 2036 වනවිට එහි පොලිය ඇමෙරිකන් ඩොලර් මිලියන 495ක් වන බවත් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

    ඒ අනුව 2036 වන විට මුළු මුදල මිලියන 1761ක් වන බවත් මේ වනවිට එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවා අවසන් බවත් ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.

    ඒ අනුව ඉතිරි ටික ගෙවීම අමාරු වැඩක් නොවන බව කී බණ්ඩාර මහතා එම වරාය විකුණා දැමීමට රජය පවසන බොරුවක් බවත් පැවසීය.

    ‘‘2014 ඩොලර් මිලියන 8900 ක ලාබ ලැබු වරාය අද පාඩු ලබනවා නම් ඒ ආණ්ඩුවේ දුර්වල කමක්. හම්බන්තොට ආයෝජන ගිවිසුම් නැවැත්තුවා. හම්බන්තොටින් තෙල් දෙන එක නැවැත්තුවා. කුහක ආර්ථික ප‍්‍රතිපත්තියක් මොවුන් අනුගමනය කළේ. හම්බන්තොට වරායේ සියලූ වියදම් පියවන්න සුදානම් කර තිබුණේ අවුරුදු අටකින්. එය කරන්න පුළුවන් කම තියෙද්දි විකුණ ගෙන කනවා’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/‘හම්බන්තොට-ණය-ගැන-ආණ්ඩුව-බොරු-කියලා‘/1-515912
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693

    Is this a joke? :lol::lol::lol:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aththata e agayan hari nam wenna bea.
    Ekata anuwa api 2014dima waraye wiyadama wage 7 gunayak upayala

    Blind post. Oken wenne aththa article ganath sakaya nisa piliganeemata athi akamatta
    Dont know machan. Shared because they reveal these in an open media conference. Please comment if these facts are not correct
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේකනම් බොරුවක් වෙන්නැති මචන් . මහින්දගේ කාලෙවත් නැවක් ආවේ නැති කොට කොහෙන්ද ආදායමක් ..........:yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනම් බොරුවක් වෙන්නැති මචන් . මහින්දගේ කාලෙවත් නැවක් ආවේ නැති කොට කොහෙන්ද ආදායමක් ..........:yes::yes::yes::yes:

    නැවු ආවෙ නැ...දන්න දේ තමා...වාහන ප්‍රතිඅපනය තනිකර උනේ හම්බන්තොට වරායෙන්...පොඩ්ඩක් හොයල බලන්ඩ...

    z_p08-Government-01.jpg

    20161214_02p5.jpg

    Untitled-399.jpg
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598

    Magampura hadannna kalin oya car carrier awe kohetada?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693
    113
    Dont know machan. Shared because they reveal these in an open media conference. Please comment if these facts are not correct

    Obviously wrong numbers.

    2014 ඩොලර් මිලියන 8900 ක ලාබ ලැබු වරාය = 8.9 billion dollars for profit :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප‍්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

    එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක් බවත් 2036 වනවිට එහි පොලිය ඇමෙරිකන් ඩොලර් මිලියන 495ක් වන බවත් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

    ඒ අනුව 2036 වන විට මුළු මුදල මිලියන 1761ක් වන බවත් මේ වනවිට එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවා අවසන් බවත් ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.

    ඒ අනුව ඉතිරි ටික ගෙවීම අමාරු වැඩක් නොවන බව කී බණ්ඩාර මහතා එම වරාය විකුණා දැමීමට රජය පවසන බොරුවක් බවත් පැවසීය.

    ‘‘2014 ඩොලර් මිලියන 8900 ක ලාබ ලැබු වරාය අද පාඩු ලබනවා නම් ඒ ආණ්ඩුවේ දුර්වල කමක්. හම්බන්තොට ආයෝජන ගිවිසුම් නැවැත්තුවා. හම්බන්තොටින් තෙල් දෙන එක නැවැත්තුවා. කුහක ආර්ථික ප‍්‍රතිපත්තියක් මොවුන් අනුගමනය කළේ. හම්බන්තොට වරායේ සියලූ වියදම් පියවන්න සුදානම් කර තිබුණේ අවුරුදු අටකින්. එය කරන්න පුළුවන් කම තියෙද්දි විකුණ ගෙන කනවා’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/‘හම්බන්තොට-ණය-ගැන-ආණ්ඩුව-බොරු-කියලා‘/1-515912

    2014 net profit U$D 5 billion ? Typical SL jurno fail in converting LKR to USD
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    dan wikunala iwarayi ne bnz owa gana katha karala wadak nha ai gannada

    dan thiyana lokuma prashne gathha salli walata monda karanne kiyala ?
    ekatath gemak deyida ? naya bearayi da ? ayojanayak karayida ? nathnam chade ganna showa da ?
    aduma bitcoin tiaka hari aran danmanam iwaryi
     
    • Like
    Reactions: BINGU_PUTHA
    Jul 5, 2012
    1,773
    265
    0
    හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප‍්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

    එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක් බවත්

    හා මචං ඉස්සෙල්ලා ගනන් ඉගෙනගෙන වරංකෝ..හා.හොඳයි දැන් යන්න..
     
    • Like
    Reactions: Dharatha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජිංතක ජිල්ලබකිට;22033130 said:

    හා මචං ඉස්සෙල්ලා ගනන් ඉගෙනගෙන වරංකෝ..හා.හොඳයි දැන් යන්න..

    ඔහොම තමා පත්තරේ තිබ්බේ. අනිවා වෑරදිලා වෙන්න ඔනේ.:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    dan wikunala iwarayi ne bnz owa gana katha karala wadak nha ai gannada

    dan thiyana lokuma prashne gathha salli walata monda karanne kiyala ?
    ekatath gemak deyida ? naya bearayi da ? ayojanayak karayida ? nathnam chade ganna showa da ?
    aduma bitcoin tiaka hari aran danmanam iwaryi

    සහතික ඈත්ත. මට නම් හිතෙන්නේ නෑ මුන් ණය ගෙවයි කියල. මෙච්චර කල් ගත්ත නයත් කන්නයි බොන්නයි රජයේ සේවකයන්ට පඩි ගෙවන්නයි වාහන ගේන්නයි ණය වාරික ගෙවන්නයි වියදම් කරල කියල මහින්ද ලොක්කා කියනව මම ඈහුවා. තාම මේ ආණ්ඩුවෙන් ගත්ත ණය වලින් බෝක්කුවක්වත් හදල නෑ කියල තමා බුවා කියන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වරාය ඈමති කියනව වාහන ගොඩ බෑම නෑවත කොලඹ වරායට ගන්නව කියල. ඔන්න වාහන මිල චුට්ටක් අඩු වෙයි. රුපියල් 50000 විතර :P
     
    Similar threads