Say it in English pleaseළකිරියෙ ජාතිවාදය හොඳා චන්ද අයිතිය වත් නැති හුජ්ජ කොල්ලන්ට පොර වෙන්න.
නොවැම්බර් 30 රට වටේම තිබ්බා බෞද්ධයන්ට එකතු වෙලා කරන්න වැඩ.
ඒවට ඔය කීයෙන් කී දෙනාද සහභාගි වුනෙ?
ඒ ත්රෙඩ් එකට 100ක් කමෙන්ට් කරලා තිබ්බෙ නෑ.
අනේ හුකේ තොපෙ ජාති ආලෙ.
ඇෆ්ගනිස්තානෙ බුදුපිලිම කඩන එකට ඔන්ලයින් වීරයො පෙත්සම් නම් අත්සන් කරනවා.
බෞද්ධයො ඇත්තටම එක මුතු වෙලා ජාතිය ආගම වෙනුවෙන් වැඩක් කරන්න හදනකොට ඒකට සහයෝගයක් දෙන්නෙ නෑ.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
ඔක්කොම කටින් බතල විතරයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1508105
patiya kiyanna hambayak kyala oppu una








දැං හම්බයොද මචං කුඩු බිස්නස් එක කරන්නෙ.