‘හෝ ගාන පොකුණ‘ට එරෙහිව පැමිණිල්ලක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ‘හෝ ගාන පොකුණ‘ට එරෙහිව පැමිණිල්ලක්

    ‘හෝ ගාන පොකුණ‘ට එරෙහිව බොදු බලෙන් පැමිණිල්ලක්

    ‘හෝ ගාන පොකුණ‘ චිත්‍රපටය බුදුරජාණන්වහන්සේ ගේ සුත්‍ර දේශනාවක් වැරදියට අර්ථ දක්වලා යැයි බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (04) චිත්‍රපට සංස්ථාවට ඒ පිලිබදව පැමිණිලි කිරීමට පැමිණි අවස්ථවේ දී කියා සිටියහ.
    පසුගිය කාලේ නිර්මාණ වූ චිත්‍රපට විකාශයට පෙර හාමුදුරුවරුන්ට පෙන්නුවා. මෙම චිත්‍රපටය පෙන්නුවේ නැහැ. අපෙත් වැඩි අවධානයක් තිබුණේ නැහැ මේක ළමා චිත්‍රපටයක් නිසා. මෙම චිත්‍රපට නිර්මාණකරුවා ඉතාම වැරදි විදියට සුක්ෂම විදියට හානි කර තියනවා. මේක දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් චිත්‍රපටය පෙන්නලා ඉවරයි. නමුත් ඉන් පසු නිකුත් වෙන ඩි. වී .ඩි පට මහජනයාට යන එක නතර කරන ලෙස ද චිත්‍රපට සංස්ථාවට පැවසු බව ඒ හිමියෝ කීහ

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    DSC_5951.jpg
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Man hithanne ara buddhakaaleena bhaarathaye graamasewakage wagakeem kiyana eka wenda athi..
    Wena nam kisima aagamak gana sadahan wenawa mathaka naa ..:oo:

    එක තැනක එක ගෑනු කෙනෙක් කියන්නේ අර පොඩි එකාට
    "බුදුහාමුදුරුවෝ පොළවෙන් පස් ටිකක් අරන් මන් දන්නෙත් මේ ලෝකේ ගැන මෙච්චරයි කියල" අන්න එකද දන්නේ නෑ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක තැනක එක ගෑනු කෙනෙක් කියන්නේ අර පොඩි එකාට
    "බුදුහාමුදුරුවෝ පොළවෙන් පස් ටිකක් අරන් මන් දන්නෙත් මේ ලෝකේ ගැන මෙච්චරයි කියල" අන්න එකද දන්නේ නෑ.

    ඉතින් එහෙම දේශනා කරලා තියනවනේ බං
    විශ්වයේ අනන්ත බව කියන්න ?:sorry:
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එක තැනක එක ගෑනු කෙනෙක් කියන්නේ අර පොඩි එකාට
    "බුදුහාමුදුරුවෝ පොළවෙන් පස් ටිකක් අරන් මන් දන්නෙත් මේ ලෝකේ ගැන මෙච්චරයි කියල" අන්න එකද දන්නේ නෑ.

    hmm mamath meka nam ahuwe edama thama :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඉතින් එහෙම දේශනා කරලා තියනවනේ බං
    විශ්වයේ අනන්ත බව කියන්න ?:sorry:
    :angry::angry:
    ලබ්බ තමයි.
    බුදු හාමුදුරුවෝ කියන්නේ මම මේ මුළු ලොකයම අවබෝධ කලා.. ඒත් දේශනාකරපු තරම මේ පස් ටික තරම් ටිකයි. හැබැයි ඒ ටික සසරින් අත්මිදෙන්න හොඳටම ප්‍රමාණවත්.
    සසරින් අත් මිදෙන්න ඕන කරන සියල්ල උන්වහන්සේ දේශනා කලා... සසරින් අත්මිදෙන්න උපකාරී නොවන ලෝකය තරම් විශාල ප්‍රමාණයක් උන්වහන්සේ දේශනා කලේ නෑ...
    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :angry::angry:
    ලබ්බ තමයි.
    බුදු හාමුදුරුවෝ කියන්නේ මම මේ මුළු ලොකයම අවබෝධ කලා.. ඒත් දේශනාකරපු තරම මේ පස් ටික තරම් ටිකයි. හැබැයි ඒ ටික සසරින් අත්මිදෙන්න හොඳටම ප්‍රමාණවත්.
    සසරින් අත් මිදෙන්න ඕන කරන සියල්ල උන්වහන්සේ දේශනා කලා... සසරින් අත්මිදෙන්න උපකාරී නොවන ලෝකය තරම් විශාල ප්‍රමාණයක් උන්වහන්සේ දේශනා කලේ නෑ...
    :yes::yes::yes:

    එහම එකක් අහල තියනවා මචන්
    මං වැරදි ඇති
    හරියටම දැනගත්තොට් කියන්නම් :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එක තැනක එක ගෑනු කෙනෙක් කියන්නේ අර පොඩි එකාට
    "බුදුහාමුදුරුවෝ පොළවෙන් පස් ටිකක් අරන් මන් දන්නෙත් මේ ලෝකේ ගැන මෙච්චරයි කියල" අන්න එකද දන්නේ නෑ.

    Oka nm buuhamuduruwo kiyapu ekak.niya pitin pas tikak aran me loke mulu pas pramane wage danumen mm dnne me niya pitin gaththa pas tika wage podi pramanayak kiyala
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    :angry::angry:
    ලබ්බ තමයි.
    බුදු හාමුදුරුවෝ කියන්නේ මම මේ මුළු ලොකයම අවබෝධ කලා.. ඒත් දේශනාකරපු තරම මේ පස් ටික තරම් ටිකයි. හැබැයි ඒ ටික සසරින් අත්මිදෙන්න හොඳටම ප්‍රමාණවත්.
    සසරින් අත් මිදෙන්න ඕන කරන සියල්ල උන්වහන්සේ දේශනා කලා... සසරින් අත්මිදෙන්න උපකාරී නොවන ලෝකය තරම් විශාල ප්‍රමාණයක් උන්වහන්සේ දේශනා කලේ නෑ...
    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    එක තැනක එක ගෑනු කෙනෙක් කියන්නේ අර පොඩි එකාට
    "බුදුහාමුදුරුවෝ පොළවෙන් පස් ටිකක් අරන් මන් දන්නෙත් මේ ලෝකේ ගැන මෙච්චරයි කියල" අන්න එකද දන්නේ නෑ.

    ඉතින් එහෙම දේශනා කරලා තියනවනේ බං
    විශ්වයේ අනන්ත බව කියන්න ?:sorry:

    මම ඔබලාට දේශණා කරපු ටික මෙන්න මේ නියපිඩේ තියෙන පස් ටික වගේ, දේශණා නොකල ටික මේ මහපොළොවේ තියෙන පස් වගේ වගේ කියලයි දේශනාවේ තියෙන්නේ :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මමත් බැලුවා. ඔතන පෙන්නන්න හදලා තියෙන්නේ ගම්මුන්ගේ නුගත් කම වෙන්න පුළුවන්. සමහර විට බලන බහුතරයක් දන්නා නිසා ඕක ඔය විදිහට දැම්ම වෙන්න පුළුවන් රසයක් එකතු කරන්න. එත් වෙන්න ඕනේ දේ චිත්‍රපටියේ කොතැනදී හරි ඒක නිවැරදි වෙන්න ඕනේ. ඒත් එහෙම දෙයක් උනේ නම් නැහැ. ඒකයි ප්‍රශ්නය. මොකුත් නොදන්නා පොඩි ළමයි බලන නිසා ප්‍රශ්නයකුත් තියනවා.
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය ෆිල්ම් එක බලනකොටම මට මීටර් උනා ඔය සීන් එක,අර ගෑනු කෙනා කිව්ව වගේ බුදු හාමුදුරුවො පොලවෙ පස් ටිකක් අරගෙන මේ තියෙන්නෙ මම දන්න ටික කිව්වෙ නෑ,උන් වහන්සෙ දේශනා කරේ මම අවබෝධ කරගත් ප්‍රමානය මේ පොලව තරම්නම්,මෙන්න මෙච්චරයි මම කිව්වෙ කියන එක.ඒත් ඒ ටික සසරෙන් මිදෙන්න හොඳටම ප්‍රමානවත් කියලයි උන් වහන්සෙ කිව්වෙ.ඕක බලන ලොකු අයනම් ඕකෙ බොරුව තේරුම් ගන්නවා,ඒත් පොඩි උන්ගෙ ඔලුවලට ඔය වැරදි මතය යන්න පුලුවන් ළමා චිත්‍රපටියක් නිසා.
     
    Last edited: