‘හෝ ගාන පොකුණ‘ට එරෙහිව පැමිණිල්ලක්

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
:angry::angry:
ලබ්බ තමයි.
බුදු හාමුදුරුවෝ කියන්නේ මම මේ මුළු ලොකයම අවබෝධ කලා.. ඒත් දේශනාකරපු තරම මේ පස් ටික තරම් ටිකයි. හැබැයි ඒ ටික සසරින් අත්මිදෙන්න හොඳටම ප්‍රමාණවත්.
සසරින් අත් මිදෙන්න ඕන කරන සියල්ල උන්වහන්සේ දේශනා කලා... සසරින් අත්මිදෙන්න උපකාරී නොවන ලෝකය තරම් විශාල ප්‍රමාණයක් උන්වහන්සේ දේශනා කලේ නෑ...
:yes::yes::yes:

මම ඔබලාට දේශණා කරපු ටික මෙන්න මේ නියපිඩේ තියෙන පස් ටික වගේ, දේශණා නොකල ටික මේ මහපොළොවේ තියෙන පස් වගේ වගේ කියලයි දේශනාවේ තියෙන්නේ :yes:

:D:yes::yes::yes::yes:
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    http://www.rivira.lk/online/2016/01/14/හෝගානා-‍පොකුණ-චිත්‍රපටයෙ/

    2gumiwn.jpg
    :sorry::sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොරාට බාගෙන බලද්දි මටත් ඔක අහු උනා, බුද්ධාගමට හින්ද එච්චර අවුලක් නැ වෙන ආගමකට අපහාස කරානම් තම වැඩේ.:confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ෆිල්ම් එක බලනකොටම මට මීටර් උනා ඔය සීන් එක,අර ගෑනු කෙනා බුදු හාමුදුරුවො පොලවෙ පස් ටිකක් අරගෙන මේ තියෙන්නෙ මම දන්න ටික කිව්වෙ නෑ,උන් වහන්සෙ දේශනා කරේ මම අවබෝධ කරගත් ප්‍රමානය මේ පොලව තරම්නම්,මෙන්න මෙච්චරයි මම කිව්වෙ කියන එක.ඒත් ඒ ටික සසරෙන් මිදෙන්න හොඳටම ප්‍රමානවත් කියලයි උන් වහන්සෙ කිව්වෙ.ඕක බලන ලොකු අයනම් ඕකෙ බොරුව තේරුම් ගන්නවා,ඒත් පොඩි උන්ගෙ ඔලුවලට ඔය වැරදි මතය යන්න පුලුවන් ළමා චිත්‍රපටියක් නිසා.
    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක තැනක එක ගෑනු කෙනෙක් කියන්නේ අර පොඩි එකාට
    "බුදුහාමුදුරුවෝ පොළවෙන් පස් ටිකක් අරන් මන් දන්නෙත් මේ ලෝකේ ගැන මෙච්චරයි කියල" අන්න එකද දන්නේ නෑ.

    මම අහල තියෙන්නේ මෙහෙම දෙයක්,

    බුදුහාමුදුරුවෝ නිය පිටට පස් බිඳක් ගෙන අනිත් හාමුදුරුවරුන්ට දේශනා කරලා තියෙනවා මහණෙනි මේ ලෝකෙන් නැවත මිනිස් ආත්මයක් ලබන්නේ මේ පස් බිඳ තරම සුළු ප්‍රමාණයක් කියල.
    මහා පොලව එහි පස් ඉන්න අනිකුත් ජීවීන්ට උපමා කරලා.

    ෆිල්ම් ගැන කිවුවොත් දැන් එන ඔය හරි වටිනයි කියන කිසිම සිංහල ෆිල්ම් එකක් මන් බලන්නේ නැ,
    මට ඒවාට වඩා දාහකින් වටිනවා පරණ ෆිල්ම් 2000 ට කලින් ආපු ඒවා

     

    EVOLUTION_NEXT

    Active member
  • Oct 11, 2014
    363
    55
    28

    මම අහල තියෙන්නේ මෙහෙම දෙයක්,

    බුදුහාමුදුරුවෝ නිය පිටට පස් බිඳක් ගෙන අනිත් හාමුදුරුවරුන්ට දේශනා කරලා තියෙනවා මහණෙනි මේ ලෝකෙන් නැවත මිනිස් ආත්මයක් ලබන්නේ මේ පස් බිඳ තරම සුළු ප්‍රමාණයක් කියල.
    මහා පොලව එහි පස් ඉන්න අනිකුත් ජීවීන්ට උපමා කරලා.



    :yes::yes::yes: මමත් අහලා තියෙන්නේ ඔහොම:yes::yes::yes:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මුන්ටත් නිකං ඉන්න බැරි හැටියක්....දැන් ඉතින් ගෝඨගේ කොන්ත්‍රාත්තුත් නැති එකේ ගොන් පාර්ට් දානව හැරෙන්න වෙන මොනවා කරන්නද...අනේ බුදු සසුනට ගිය කලක්....
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මුන්ටත් නිකං ඉන්න බැරි හැටියක්....දැන් ඉතින් ගෝඨගේ කොන්ත්‍රාත්තුත් නැති එකේ ගොන් පාර්ට් දානව හැරෙන්න වෙන මොනවා කරන්නද...අනේ බුදු සසුනට ගිය කලක්....
    දැන් එතකොට ධර්ම කරුනු වෙනස් කරන්න දීලා බලාගෙන ඉන්න එකද?උඹලා වගේ ආගමට ජාතියටත් වඩා දේශපාලනේ ලොකු කරගත්තු ලොල්ලො හින්දා තමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ,මුන්ගෙ ම්මට හු@$#$ලා ගියත් කමක් නෑ උන්ට ඕනෙ එකා බලයෙ ඉන්නවනම්,මෝඩ ප$#%:angry::angry::angry::angry::angry::angry:
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ආඩම්බරයි... කලාවට, චින්තනයට මාරම නිදහසක් තියන රටක් ඇහ්.. අනිත්දවසේ අද්යක්ශකලා මහණ වෙලා මිසක් චිත්‍රපටි හදනවා නෙමෙයි.. කතා කලොත් ලන්කාව තරම් නිදහස තියන රටක් ලොකේ නැලු.. ඒත් චිත්‍රපටියක දෙබසක් වැරදුනොත් චිත්‍රපටිය තහනම්.. ලන්කාව අරාබියක් වෙන්න යනවා කියලා කැගහන උන්ම තමා මේක අරාබියක් කරන්නේ.. හොලිවුඩ්වල ෆිල්ම්ස් බලහන්කො.. ආගම පයට පැගෙන දූවිල්ලකටවත ගනන් අරගෙනද උන් දෙබස් සිද්දි නිර්මානය කරන්නේ කියලා.. එහෙම බැලුවොත් ක්‍රිස්තියානිකාරයන්ට එක හොලිවුඩ් ෆිල්ම් එකක්වත් බලන්න බැ අප්පා..
     
    Last edited:

    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    Man hithanne ara buddhakaaleena bhaarathaye graamasewakage wagakeem kiyana eka wenda athi..
    Wena nam kisima aagamak gana sadahan wenawa mathaka naa ..:oo:
    ඇයි අර ඩ්‍රයිවර්ගේ ගෑනි කියන එක?
    අර පොඩි එකා කතාවක් පවත්වන කොට කියන එක?
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මේවගේ ගොන් වැඩවලින් වෙන්නේ මිනිස්සු එක කනකින් අහලා අනිත් කනෙන් එලියට යවපු දෙබසක්, දැන් හැම එකාම ඔලුවට දාගෙන බුදු හාමුදුරුවො එහෙමම තමා කියන්න ඇත්තේ කියලා හිතන එක. ඔය හැටි ජනතාව ගොබ්බනම් ලමා චිත්‍රපටියක් ආශ්‍රයෙන් බුඩ්ධ දේශනාව ඉගෙන ගන්න, අම්මවා මෙච්චර පන්සල් මොකටද? පොයට හැම ෆිල්ම් හොල් එකකම චිත්‍රපටියක් පෙන්නුවනම් අහවරනේ..