‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. ” යැයි රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු සාක්ෂි ලබාදෙමින් පැවසීය.

    රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් මියගිය හිරිවඩුන්න, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් (41) යන අයගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (21) රඹුක්කන මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේදී සාක්ෂි ලබාදෙමින් ඇසින් දුටු (දෙවැනි) සාක්ෂිකරු එසේ ප්‍රකාශ කළේය.

    මෙහිදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන මහතා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සරත් ජයමාන්න, රියෙන්ස් අර්සකුලරත්න, උපුල් ජයසූරිය, මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් සමග නිතීඥ තේජිත කෝරලගේ, නිතීඥ චමින්ද අතුකෝරාල යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    මෙම මරණ පරික්ෂණයට අදාළ සාක්ෂි ආරම්භ වීමේදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන මහතා අධිකරණය හමුවේ පෙනී සිටිම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නිතීඥවරුන් අධිකරණයෙන් කරුණු විමසීමක් සිදුකළේය. මෙම මරණ පරීක්ෂණයේදී නිතිපතිවරයා නියෝජනය කරන්නේ කවුරුන්දැයි එහිදී මහේස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටි අතර, තමන් පොලීසිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

    මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දෙවැනි සාක්ෂිකරු මෙසේ ද ප්‍රකාශ කළේය.

    “මම දවල් 2ට විතර තෙල් ගහන්න ගියා. ඒ වෙලාවේ තෙල් ඇවිල්ලා තිබුණේ නැහැ. එතැන උද්ඝෝෂණයක් තිබුණා. මමත් ඒකට සහභාගී වූණා. උද්ඝෝෂණ කරපු පිරිස හිටියේ බවුසර් දෙක තිබුණ තැන. පොලීසිය මුලින් හිටියේ කෑගල්ල පාරේ එක පැත්තකට වෙන්න වගේ. ඊට ඉස්සරහින් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් ත්‍රීවිල් එකකට මුවා වෙලා වගේ හිටියා. මම හිටියේ උද්ඝෝෂණකරුවොයි පොලීසියයි අතර මැද. ත්‍රීවිල් රථයකට මුවා වෙලා හිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් සහ රාජ්‍ය ලාංජනයයි තරු දෙකකුයි කරේ පැළගෙන හිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුයි එතන හිටියා. ටික වෙලාවකින් සිවිල් ඇදගත්තු තුන්දෙනෙක් එතැනට ආවා. ඒ අය කවුද කියලා මම දන්නේ නැහැ. ඒ තුන්දෙනා පොලීසිය හිටපු පැත්තට ගල්වලින් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළු ගෑස් ගහන්න. ගහන්න” කියලා. ඊට පස්සේ ත්‍රිවිල් එකට මුවා වෙලා වගේ හිටපු පොලිස් නිලධාරීන් තුන් දෙනා කඳුළු ගෑස් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘මේක හරියන්නේ නැහැ ඕකුන් වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසිය වෙඩි තිබ්බා. මම දිව්වේ මඩවල පාර දිගේ. මා එක්ක තවත් කට්ටිය ගොඩක් දිව්වා. පොලීසිය අපි පිටිපස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. පොලීසිය වෙඩි තිබ්බේ දුවන අපිට. මම දුවලා ගිහින් පන්සලක් ඇතුළට ගිහින් නතරවුණා.”

    පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ බිරිද වන සමන් කුමාරි මහත්මිය සාක්ෂි ලබාදෙමින් මෙසේ ප්‍රකාශ කළාය.

    “මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්තයා තෙල් ගහන්න සෙඩ් එකට යනවා කියලා ගියා. ඊට පස්සේ කවුද කෙනෙක් මට කතා කරලා කිව්වා ඔයාගේ මහත්තයාට පොලිසියෙන් වෙඩි තියලා කියල. මම කෑගල්ල රෝහලට ගියා. රෝහලේ ට්‍රොලියක දාලා හිටපු මහත්තයව මම දැක්කා. පස්සේ මම ගෙදර ආවා. ගෙදර ඉදිද්දි අවිගත් හමුදා නිලධාරීන් රැගත් හමුදා ට්‍රක් රථයක් අපේ ගෙදරට ආවා. එතැන 20 දෙනෙක් විතර හිටියා. ඒ අය අතර තරු පැළදගත්ත උසස් නිලධාරීන් දෙදෙනකුත් හිටියා. ඒ දෙන්නා මට කිව්වා “ අපි ආවේ ඔයාලට උදව් කරන්න. අපි හැමදේම කරන්නම්” කියලා. ඒ අය ටෙන්ට් එකක් ගෙනත් ගැහැව්වා. අපිට කෑම බීම ගෙනාවා. ටික වෙලාවකින් මම ඒගොල්ලන්ට කිව්වා මගේ මහත්තයා හමුදාවේවත් කිසිම ආරක්ෂක අංශයක හරි වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔයාලගේ උදව් මට එපා කියලා. ඊට පස්සේ ඒ අය ගියා. ඒ කට්ටිය අද උදෙත් අපේ ගෙදරට ආවා. මම ඒ අයට කිව්වා “සර්ලා ඉන්න ඕන නැහැ”. කියලා. ඒ ගහපු ටෙන්ට් එක තාමත් තියෙනවා. මගේ මහත්තයාට වෙඩි තියලා මැරුවා.මේක අවසාන මරණය වෙන්නේ නැහැ. මේගොල්ලේ තවත් මිනිස්සු වෙඩි තියලා මරයි. ඒ නිසා මගේ මහත්තයාට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. යුනිෆෝම් ඇදගෙන තරු ගහගෙන හිටියට මේගොල්ලේ මිනීමරුවෝ” (සාක්ෂිකාරිය සිය සාක්ෂිය ලබාදුන්නේ හැඬූ කදුලිනි.)

    මෙහිදී සාක්ෂි ලබාදුන් පළමු සාක්ෂිකාර ව්‍යාපාරිකයා මෙසේ ප්‍රකාශ කළේය.

    “මම උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට ආවේ හතරට විතර.ඒ වෙලාවේ කට්ටිය ගොඩාක් හිටියා. බවුසර් දෙක ළඟ තමයි කට්ටිය පිරිලා හිටියේ. මම එතැන හිටපු තරුණ අයට කිව්වා ‘මේවා අපි ආරක්ෂා කරන්න ඕන. රැකගන්න ඕන කියලා.” එතැන හිටපු හැම කෙනෙක්ම කඩාකප්පල්කාරී කිසිම ක්‍රියාවක් නොකර බවුසර් ආරක්ෂා කරගනිමින් තමයි ඔවුන් හිටියේ. මම වතුර බෝතල් ගෙනත් උද්ඝෝෂණය කරමින් සිටි අයටත් ඊට එහායින් හිටිය පොලීස් නිලධාරීන්ටත් දුන්නා. ටික වෙලාවකට පස්සේ පොලිස් නිළධාරියෙක් මා ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කළා ‘මේ තෙල් ටික බාන්න ඉඩ දෙන්න එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ’ කියලා. එතකොට මම කිව්වා ‘සර්ලා හැමදාම අපිට ටොපි දෙනවා. අපි ඒ ටොපි කාලා ගෙදර යනවා. අපි ඒකට කැමති නැහැ සර්, මේ ප්‍රශ්නෙට විසදුම ඒක නෙවෙයි’ කියලා. අපි එතැන ඉදලා ඉස්කෝලේ ඇරිලා යන ළමයින්ට ගෙවල්වලට යන්න පාර හදලා දුන්නා. ගිලන්රථවලට හදිසී අවශ්‍යතාවලට යන අයට යන්න ඉඩ සලසලා දුන්නා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමීව තමයි සිදුවුනේ. මම දවල් 2.30ට කෑම කන්න ගිහිල්ලා ආපහු ආවා. එතකොට එකපාරටම සද්දයක් ඇහුණා. ‘පොලීසිය වෙඩිතියනවා කියලා මිනිස්සු කෑ ගැහුවා. මම එතන තිබුණ ගේට්ටුවකට මුවා වුණා. එතකොටම කඳුලු ගෑස් ගැහැවුවා. පොලීසිය වෙඩි තියනවා නවත්තන්නේ නැතුව’ මම රඹුක්කන පැත්තට දිව්වා. එතකොට රේල් පාර ළඟ තරුණයකුගේ කකුලට වෙඩි වැදිලා හිටියා. මම කඩයක් ඇතුළට ගියා. මට ගෙදර යන්න බැරිවුණා. මම කඩේ ඇතුලේ හිටියේ ඇදිරිනිතිය දාපු නිසා.”

    මරණ පරීක්ෂණ සාක්ෂිවලින් අනතුරු අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරමින් සදහන් කළේ සිද්ධිය වූ ස්ථානයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    මෙම සිද්ධියේ මරණපරීක්ෂණය අද (22) යළිත් කැදවීමට නියමිතය.

    Source: https://www.lankadeepa.lk/news/‘‘ඕකුන්-වෙඩි-තියලා-මරපන්‘‘-නිලධාරියෙක්-කිව්වා/101-611862
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    මේ පාර කෙහෙල් ගහට කොටලා මුල ඉදන් වරද්දං ඉන්නෙ. උසාවියෙදි ඊයේ පොලිසිය නොසැහෙන්න බැනුම් අහලා ඉන්නේ. ⁣⁣ෆෝන් තියනවා කියලා අමතකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාරවල් වහන් ඉන්න එකාලට තියන්ඩ වෙනව එක තැනක් තිබ්බම අනිත් තැන් ශනික හැදුන..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මේ පාර කෙහෙල් ගහට කොටලා මුල ඉදන් වරද්දං ඉන්නෙ. උසාවියෙදි ඊයේ පොලිසිය නොසැහෙන්න බැනුම් අහලා ඉන්නේ. ⁣⁣ෆෝන් තියනවා කියලා අමතකයි.
    සිරානෙ මේ පාර ලෝයර්ස්ල ටික හොද සපෝට් එකක් දෙනව.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    kandulu gas gahaddith policiyata gal gahagena gema illanawa nam mama police hitiyath wedi thiyanawa..
    naththan minissu 1000kin guti kala nikarune marenna wenne.. minissu 1000 k wata unama police karayo 3 denata handiya madde puketh ari..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    minissu godak kandulu gas gahaddith gal gahagena gema illanawa nam mama police hitiyath wedi thiyanawa..
    naththan minissu 1000kin guti kala nikarune marenna wenne..
    අන්තරේ උන් අල්ලන් හිටියට ඕක වැදුනම සාමාන්‍ය මිනිස්සුන්ට උන් හිට් තැන අමතක වෙනව.
     
    • Like
    Reactions: Solo Rider

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    අන්තරේ උන් අල්ලන් හිටියට ඕක වැදුනම සාමාන්‍ය මිනිස්සුන්ට උන් හිට් තැන අමතක වෙනව.
    oya sakkiyema kiyanne police karayo 3 dena issella kandulu gas gahuwa, eeta passe meka hariyanne na kiyala wedi thibba kiyala..
    un 3 dennath mara baye inna aththe 1000 withara minissu unta gal gaha gaha wata karanakota... chu yanna athi..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    oya sakkiyema kiyanne police karayo 3 dena issella kandulu gas gahuwa, eeta passe meka hariyanne na kiyala wedi thibba kiyala..
    un 3 dennath mara baye inna aththe 1000 withara minissu unta gal gaha gaha wata karanakota... chu yanna athi..
    උබ වීඩීයෝ බලපන්කො එතන 10ක්වත් නෑ. ඊට එහාට වෙන්න නන් කට්ටිය ඉන්නව. මුන් කදුලු ගෑස් ගහන හරියෙ නන් මහ ගොඩක් උන් නෑ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    kandulu gas gahaddith policiyata gal gahagena gema illanawa nam mama police hitiyath wedi thiyanawa..
    naththan minissu 1000kin guti kala nikarune marenna wenne.. minissu 1000 k wata unama police karayo 3 denata handiya madde puketh ari..
    එහෙම වෙඩි තියාගනින් උබේ පුකට බටේ ගහල. යකෝ එහෙම වෙඩි තියන්න නම් පොලිසි ඕනෙද? කිල් ස්කොඩ් එකක් හදලා වටේ යවනවනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    උබ වීඩීයෝ බලපන්කො එතන 10ක්වත් නෑ. ඊට එහාට වෙන්න නන් කට්ටිය ඉන්නව. මුන් කදුලු ගෑස් ගහන හරියෙ නන් මහ ගොඩක් උන් නෑ.
    unta marana tharjanayak nathuwa wedi thibba nam waradi eth oya sakkiye kiyana widiyata ethana godak minissu indala thiyenawa, set wela policiyata gal gahalath thiyenawa..

    එහෙම වෙඩි තියාගනින් උබේ පුකට බටේ ගහල. යකෝ එහෙම වෙඩි තියන්න නම් පොලිසි ඕනෙද? කිල් ස්කොඩ් එකක් හදලා වටේ යවනවනේ.
    police karayo ta puke amaruwak na gotage gu case ekakata minissu godakin guti kala marenna.. unth minissu, job eka police unata unge jeewithe unta watinawa..
    umbe ammage pukata bate bassanawa tharam lesi na
    ------ Post added on Apr 22, 2022 at 12:16 AM
     
    • Like
    Reactions: kasunkaru

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    unta marana tharjanayak nathuwa wedi thibba nam waradi eth oya sakkiye kiyana widiyata ethana godak minissu indala thiyenawa, set wela policiyata gal gahalath thiyenawa..

    police karayo ta puke amaruwak na gotage gu case ekakata minissu godakin guti kala marenna.. unth minissu, job eka police unata unge jeewithe unta watinawa..
    ------ Post added on Apr 22, 2022 at 12:16 AM
    උබ මුලින් ඔය සිද්ධිය ගැන තියෙන වීඩියෝ ඔක්කොම වගේ බලල ඉදපන්. එතකොට සීන් එක තේරෙයි.
     
    • Like
    Reactions: raman2

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    police karayo ta puke amaruwak na gotage gu case ekakata minissu godakin guti kala marenna.. unth minissu, job eka police unata unge jeewithe unta watinawa..
    umbe ammage pukata bate bassanawa tharam lesi na
    ------ Post added on Apr 22, 2022 at 12:16 AM
    තේරුනේ නැ උබ කිව්ව එක.. ඒ කියන්නේ උබේ පුකේ ගහල වැඩක් නැද්ද?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,605
    6,173
    113
    සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. ” යැයි රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු සාක්ෂි ලබාදෙමින් පැවසීය.

    රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් මියගිය හිරිවඩුන්න, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් (41) යන අයගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (21) රඹුක්කන මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේදී සාක්ෂි ලබාදෙමින් ඇසින් දුටු (දෙවැනි) සාක්ෂිකරු එසේ ප්‍රකාශ කළේය.

    මෙහිදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන මහතා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සරත් ජයමාන්න, රියෙන්ස් අර්සකුලරත්න, උපුල් ජයසූරිය, මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් සමග නිතීඥ තේජිත කෝරලගේ, නිතීඥ චමින්ද අතුකෝරාල යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    මෙම මරණ පරික්ෂණයට අදාළ සාක්ෂි ආරම්භ වීමේදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන මහතා අධිකරණය හමුවේ පෙනී සිටිම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නිතීඥවරුන් අධිකරණයෙන් කරුණු විමසීමක් සිදුකළේය. මෙම මරණ පරීක්ෂණයේදී නිතිපතිවරයා නියෝජනය කරන්නේ කවුරුන්දැයි එහිදී මහේස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටි අතර, තමන් පොලීසිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

    මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දෙවැනි සාක්ෂිකරු මෙසේ ද ප්‍රකාශ කළේය.

    “මම දවල් 2ට විතර තෙල් ගහන්න ගියා. ඒ වෙලාවේ තෙල් ඇවිල්ලා තිබුණේ නැහැ. එතැන උද්ඝෝෂණයක් තිබුණා. මමත් ඒකට සහභාගී වූණා. උද්ඝෝෂණ කරපු පිරිස හිටියේ බවුසර් දෙක තිබුණ තැන. පොලීසිය මුලින් හිටියේ කෑගල්ල පාරේ එක පැත්තකට වෙන්න වගේ. ඊට ඉස්සරහින් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් ත්‍රීවිල් එකකට මුවා වෙලා වගේ හිටියා. මම හිටියේ උද්ඝෝෂණකරුවොයි පොලීසියයි අතර මැද. ත්‍රීවිල් රථයකට මුවා වෙලා හිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් සහ රාජ්‍ය ලාංජනයයි තරු දෙකකුයි කරේ පැළගෙන හිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුයි එතන හිටියා. ටික වෙලාවකින් සිවිල් ඇදගත්තු තුන්දෙනෙක් එතැනට ආවා. ඒ අය කවුද කියලා මම දන්නේ නැහැ. ඒ තුන්දෙනා පොලීසිය හිටපු පැත්තට ගල්වලින් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළු ගෑස් ගහන්න. ගහන්න” කියලා. ඊට පස්සේ ත්‍රිවිල් එකට මුවා වෙලා වගේ හිටපු පොලිස් නිලධාරීන් තුන් දෙනා කඳුළු ගෑස් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘මේක හරියන්නේ නැහැ ඕකුන් වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසිය වෙඩි තිබ්බා. මම දිව්වේ මඩවල පාර දිගේ. මා එක්ක තවත් කට්ටිය ගොඩක් දිව්වා. පොලීසිය අපි පිටිපස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. පොලීසිය වෙඩි තිබ්බේ දුවන අපිට. මම දුවලා ගිහින් පන්සලක් ඇතුළට ගිහින් නතරවුණා.”

    පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ බිරිද වන සමන් කුමාරි මහත්මිය සාක්ෂි ලබාදෙමින් මෙසේ ප්‍රකාශ කළාය.

    “මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්තයා තෙල් ගහන්න සෙඩ් එකට යනවා කියලා ගියා. ඊට පස්සේ කවුද කෙනෙක් මට කතා කරලා කිව්වා ඔයාගේ මහත්තයාට පොලිසියෙන් වෙඩි තියලා කියල. මම කෑගල්ල රෝහලට ගියා. රෝහලේ ට්‍රොලියක දාලා හිටපු මහත්තයව මම දැක්කා. පස්සේ මම ගෙදර ආවා. ගෙදර ඉදිද්දි අවිගත් හමුදා නිලධාරීන් රැගත් හමුදා ට්‍රක් රථයක් අපේ ගෙදරට ආවා. එතැන 20 දෙනෙක් විතර හිටියා. ඒ අය අතර තරු පැළදගත්ත උසස් නිලධාරීන් දෙදෙනකුත් හිටියා. ඒ දෙන්නා මට කිව්වා “ අපි ආවේ ඔයාලට උදව් කරන්න. අපි හැමදේම කරන්නම්” කියලා. ඒ අය ටෙන්ට් එකක් ගෙනත් ගැහැව්වා. අපිට කෑම බීම ගෙනාවා. ටික වෙලාවකින් මම ඒගොල්ලන්ට කිව්වා මගේ මහත්තයා හමුදාවේවත් කිසිම ආරක්ෂක අංශයක හරි වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔයාලගේ උදව් මට එපා කියලා. ඊට පස්සේ ඒ අය ගියා. ඒ කට්ටිය අද උදෙත් අපේ ගෙදරට ආවා. මම ඒ අයට කිව්වා “සර්ලා ඉන්න ඕන නැහැ”. කියලා. ඒ ගහපු ටෙන්ට් එක තාමත් තියෙනවා. මගේ මහත්තයාට වෙඩි තියලා මැරුවා.මේක අවසාන මරණය වෙන්නේ නැහැ. මේගොල්ලේ තවත් මිනිස්සු වෙඩි තියලා මරයි. ඒ නිසා මගේ මහත්තයාට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. යුනිෆෝම් ඇදගෙන තරු ගහගෙන හිටියට මේගොල්ලේ මිනීමරුවෝ” (සාක්ෂිකාරිය සිය සාක්ෂිය ලබාදුන්නේ හැඬූ කදුලිනි.)

    මෙහිදී සාක්ෂි ලබාදුන් පළමු සාක්ෂිකාර ව්‍යාපාරිකයා මෙසේ ප්‍රකාශ කළේය.

    “මම උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට ආවේ හතරට විතර.ඒ වෙලාවේ කට්ටිය ගොඩාක් හිටියා. බවුසර් දෙක ළඟ තමයි කට්ටිය පිරිලා හිටියේ. මම එතැන හිටපු තරුණ අයට කිව්වා ‘මේවා අපි ආරක්ෂා කරන්න ඕන. රැකගන්න ඕන කියලා.” එතැන හිටපු හැම කෙනෙක්ම කඩාකප්පල්කාරී කිසිම ක්‍රියාවක් නොකර බවුසර් ආරක්ෂා කරගනිමින් තමයි ඔවුන් හිටියේ. මම වතුර බෝතල් ගෙනත් උද්ඝෝෂණය කරමින් සිටි අයටත් ඊට එහායින් හිටිය පොලීස් නිලධාරීන්ටත් දුන්නා. ටික වෙලාවකට පස්සේ පොලිස් නිළධාරියෙක් මා ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කළා ‘මේ තෙල් ටික බාන්න ඉඩ දෙන්න එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ’ කියලා. එතකොට මම කිව්වා ‘සර්ලා හැමදාම අපිට ටොපි දෙනවා. අපි ඒ ටොපි කාලා ගෙදර යනවා. අපි ඒකට කැමති නැහැ සර්, මේ ප්‍රශ්නෙට විසදුම ඒක නෙවෙයි’ කියලා. අපි එතැන ඉදලා ඉස්කෝලේ ඇරිලා යන ළමයින්ට ගෙවල්වලට යන්න පාර හදලා දුන්නා. ගිලන්රථවලට හදිසී අවශ්‍යතාවලට යන අයට යන්න ඉඩ සලසලා දුන්නා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමීව තමයි සිදුවුනේ. මම දවල් 2.30ට කෑම කන්න ගිහිල්ලා ආපහු ආවා. එතකොට එකපාරටම සද්දයක් ඇහුණා. ‘පොලීසිය වෙඩිතියනවා කියලා මිනිස්සු කෑ ගැහුවා. මම එතන තිබුණ ගේට්ටුවකට මුවා වුණා. එතකොටම කඳුලු ගෑස් ගැහැවුවා. පොලීසිය වෙඩි තියනවා නවත්තන්නේ නැතුව’ මම රඹුක්කන පැත්තට දිව්වා. එතකොට රේල් පාර ළඟ තරුණයකුගේ කකුලට වෙඩි වැදිලා හිටියා. මම කඩයක් ඇතුළට ගියා. මට ගෙදර යන්න බැරිවුණා. මම කඩේ ඇතුලේ හිටියේ ඇදිරිනිතිය දාපු නිසා.”

    මරණ පරීක්ෂණ සාක්ෂිවලින් අනතුරු අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරමින් සදහන් කළේ සිද්ධිය වූ ස්ථානයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    මෙම සිද්ධියේ මරණපරීක්ෂණය අද (22) යළිත් කැදවීමට නියමිතය.

    Source: https://www.lankadeepa.lk/news/‘‘ඕකුන්-වෙඩි-තියලා-මරපන්‘‘-නිලධාරියෙක්-කිව්වා/101-611862
    Bump
     
    • Like
    Reactions: siri_ayya