‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා

EON

Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    රජපක්ශල කරේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි උද්ගෝසන ,පොලිසියට ගල් ගහන්ඩ ගිනි තියන්ඩ ගිහින් නැ කොහෙවත්
    mage pukath hina wenawa huththo dan nam... :lol:

    dan oya gal gahuweth rajapakshalama thamai.. uge ammage prajathanthrawadi udgoshana.. :lol:

    uba thama politics danne na.. dannawa nam tho mehema methana puka dila lajja wenneth na... mata eka welawakata hithenawa uba Abheethayada kiyalath :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mage pukath hina wenawa huththo dan nam... :lol:

    dan oya gal gahuweth rajapakshalama thamai.. uge ammage prajathanthrawadi udgoshana.. :lol:

    uba thama politics danne na.. dannawa nam tho mehema methana puka dila lajja wenneth na... mata eka welawakata hithenawa uba Abheethayada kiyalath :rolleyes:
    උබලට ඔක්කොටම රාජපක්ශනෙ, සජියගෙ ගෑනි බඩ නොකරෙත් රාජපක්ශ ඕකනෙ උබලගෙ තියරිය..🤭🤭
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    උබලට ඔක්කොටම රාජපක්ශනෙ, සජියගෙ ගෑනි බඩ නොකරෙත් රාජපක්ශ ඕකනෙ උබලගෙ තියරිය..🤭🤭
    wate yanne nathuwa ahuwa ekata kelin uththara diyanko.. sajiyage gani bada karanawada nadda kiyana eka sajiyage prashnayakne.. ganu bada karana eka methanata adala nahane. wate yanna epa ... kelin ahapu ekata uththata diyan.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමුහ දුෂණයකට ලක් වෙමින් පවතිනවා නේහ් තව එකෙක් ?
    ඈත්තටම කිව්වොත් බරපතල ලෙස පුක්ෂණයට ලක්වෙමින් පවතින්නේ
     
    • Haha
    Reactions: shenat

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Screenshot_20220423-003001_Opera Mini.png

    ඒ ටිකට වෛරක්කාරයෙක් වෙලා 🤭
    Bump කරපු එකටත් dislike. Rep කපන්න බැරි හින්ද ද
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    ලංකාවේ පොලිස්කාරයෝ ඔක්කොම දූෂිත කැරි පොන්නයෝ රැලක් ඕකුන්ගේ පවුල් වලටත් එක්ක හෙණ ගහන්න ඕනෙ
    කවදා ලංකාවේ නීතිගරුක හොඳ පොලිස් සේවයක් හැදෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර - නීතිපති​


    29 අගෝස්තු 2023
    'අරගලය' පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් කේ. ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නීතිපතිවරයා අද (අගෝ. 29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
    එම සිද්ධියෙන් අගතියට පත් ගම්වාසීන් පිරිසක විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂනිල් කුලරත්න මෙම දැනුම්දීම සිදුකළේ ය.
    බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලිගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
    මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දහතුන්දෙනෙකු තුවාල ලැබූ බව කියා සිටියහ.
    සිද්ධිය සිදුවී මේ වන විට වසර එකහමාරකට අධික කාලයක් ගත වී ඇතත්, ඊට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව මේ දක්වා නීතිමය පියවරක් ගෙන නොමැති බව එම නීතිඥවරු පෙන්වා දුන්හ.
    ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ ගිනි අවි, වීඩියෝ දර්ශන සහ අනෙකුත් නඩු භාණ්ඩ විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව යි.
    එම විමර්ශන වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, මෙම සිද්ධියට අදාළව මේ වන විට පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ වැඩ තහනමට ලක්කර තිබෙන බවත් කියා සිටියේ ය.

    p0fzjk3m.jpg.webp

    වීඩියෝ ශීර්ෂ වැකිය, ''උණ්ඩ තිබුණා කියලා එහෙම මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන් ද?''
    මෙහිදී, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් අදාළ විමර්ශන වාර්තා කඩිනමින් ගෙන්වාගෙන නොපමාව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්හ.
    ඒ අනුව, මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
    අදාළ සීමිත විරෝධතා අගෝ. 29 දින සිට සති හයක් තුළ ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඬුල්ල, පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 16 වනදා නැවතත් කැඳවන ලෙසත් නියෝග කළෝ ය.
    2022 වසරේ අප්‍රේල් මස 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණයක දී කේ.ඩී. චමින්ද ලක්ෂාන් නැමැති දෙදරු පියෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනාකොට ප්‍රදේශවාසීන් පිරිසක විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.



    https://theleader.lk/featured/30197-2025-02-22-08-21-04
    ------ Post added on May 5, 2025 at 1:04 PM