‘‘දිට්වාවට‘‘ මාස තුනයි: කෝටි 70 ක් පමණ වටින නවලපිටිය දුම්රිය තවමත් කැලේ මැද!

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව නිසා නාය යමෙන් දුම්රිය මාර්ගයට වූ දැඩි හානි නිසා උලපනේ වරකාපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර වූ දුම්රිය මාස හතරක් තිස්සේ තවමත් එම ස්ථනයේම නවතා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ‍

    කොළඹ සිට මහනුවර නාවලපිටිය හරහා නානූඔය බලා ධාවනය වූ එම දුම්රියේ මැදිරි නමයකි, වායූ සමනය කළ මැදිරිරියක්ද තිබේ.

    එන්ජිම පමණක් රුපියල් කෝටි 20 ක් පමණ වටින , අතර මුලු දුම්රියේම වටිනාකම රුපියල් කෝටි 70 ක් ,පමණ වන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

    මෙම දුම්රිය අලුත්ම තත්ත්වයේ එකක් වන අතර ,දුම්රිය මාර්ගය ඉතා බරපතළ ලෙස නායයාමෙන් අබලන් වී තිබෙන බැවින් ,මෙම දුම්රිය කිසිදු දුම්රිය ස්ථානයකට ගෙන යා නොහැකි බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

    දෛනිකව රුපියල් ලක්ෂ 04 ක ආදායමක් ලබන මෙම දුම්රිය මෙලෙස ධාවනය අකර්මණ්‍ය වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව රුපියල් කෝටි ගනනකි.

    මෙම දුම්රිය නවතා තිබෙන දුම්රිය මාර්ගය පිහිටි උලපනේ වරකාපිටිය ප්‍රදේශයේ බරපතළ ලෙස සිදුවී තිබෙන නායයාමෙන් දුම්රිය මාර්ගයටද දැඩි ලෙස හානි සිදුව තිබේ.

    - https://www.lankadeepa.lk/latest_news/දටවවට-මස-තනයනවලපටය-දමරය-තවමත-කල-මද/1-688653
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,713
    113
    35
    Spain
    පෙට්ටියෙන් පෙට්ටිය ලොරියක පටවලා එව්න්න බැයිද දන්නේ නෑ
    කොටි ගහපු කාලේ යාල්දේවි කෝච්චිය මතක් වුනා, කොටි වඳ කරලා දානකම් ඒ කෝච්චිය ආපහු ගේන්න බැරි වුනා.
     
    • Like
    Reactions: vinuga and KDH

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    පෙට්ටියෙන් පෙට්ටිය ලොරියක පටවලා එව්න්න බැයිද දන්නේ නෑ
    එහෙම ගෙන්න බැහැ. පෙට්ටි පටවන්නේ ස්කිඩ් උඩ නැත්නම් කෙලින්ම වරායෙන් බාන්නේ පිල්ල උඩට.
    ලෝ බෙඩ් එකක හරි මල්ට් අක්සල් එකක පටවන්න තරම් ඉඩක් එතන නැහැ. වාහන යන්න බැහැ.
    උස්සල තියන්න ක්‍රෙන් ඕන. අනික CGR එකේ දෙන්නක් එතන ඉන්නවා. එයාල තාක්ෂණික විදියට ඒක බලනව. දිනපතා කෙටි දුර දෙපසට දාවනය කරනවා.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,193
    3,288
    113
    43
    Wakanda
    oka dirala yanakal mun nam mokuth karanne na... owage kalith gawan gihillada danne na ehe inna ewun

    Sirawta.. Line ekama wahana thanata mun wada sidda karai wage.. moosala httpla tikak.. :(
    රේල් පාර හදන්ඩ කීයක් යනවද කියල හොයල බලපන්.
    කජු මුත්තයි මයිනයි භාන්ඩාගාරය පුරවලනෙ ගියෙ ඒව කරන්ඩ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    රේල් පාර හදන්ඩ කීයක් යනවද කියල හොයල බලපන්.
    කජු මුත්තයි මයිනයි භාන්ඩාගාරය පුරවලනෙ ගියෙ ඒව කරන්ඩ.

    nathuwa... ewagen ne ubala kos kada arinne :lol:

    Bdv1nd9ZT3mWFH6sjl_TyQ.png
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    අපේ කජිත් මහත්තයා එතනට ඇවිත් ලේවලින් අත්සන් කරලා ලියුමක් දුන් නැද්ද එයාගේ පාලන කාලය තුල කෝච්චිය කොහොම හරි ඇදගෙන එනවා කියලා 🥴
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    අපේ කජිත් මහත්තයා එතනට ඇවිත් ලේවලින් අත්සන් කරලා ලියුමක් දුන් නැද්ද එයාගේ පාලන කාලය තුල කෝච්චිය කොහොම හරි ඇදගෙන එනවා කියලා 🥴
    Kauda ban anduwa karanne . Thopilage ara gu Lapaya neda .
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Kauda ban anduwa karanne . Thopilage ara gu Lapaya neda .
    ඒ උනාට පෑන ලග තියාගන් නැතුව ලේවලින් අත්සන් දාන්නේ අපේ කජිත් මහත්තයනේ 🥴
     

    Similar threads