‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘' ලු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,300
    34,972
    113
    https://www.lankadeepa.lk/news/‘‘පාස්කු-ප්‍රහාරයේ-පෙනෙන-දේට-වඩා-නොපෙනෙන-පැත්තක්-තියෙනවා‘‘/101-597410
    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ.

    මෙම ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කර, ඔවුන්ගේ බලය අඩු කර, හෘද සාක්ෂිය අනුව වෙනුවෙන් පෙනීසිටීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

    මෙම ප්‍රහාරයේ තොරතුරු යටපත් කර අත සෝදාගන්නට මිනිසුන් උත්සාහ කළත් දෙවියන් වහන්සේ එයට ඉඩ නොදෙනු ඇතැයි කොළඹ අගරදගුරුතුමෝ කීහ.

    මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස 28 ක් ගතවුවත් එයට වගකිවයුත්තන් හෙළිනොවීම සම්බන්ධයෙන් දිවයින පුරා අද (21) ක්‍රියාත්මක කළ විරෝධතාවයට සමගාමීව අගරදගුරු මැදුරු දෙව් මැදුරේදී පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    යකෝ 250 ක් මරා දාලත් කාදිනල් උන්නැහේ ට කටක් ඇරලා කියන්න බැනේ බොම්බේ ඡන්දෙ දිනන්න කරපු රාජපස්ස ලගෙ වැඩක් කියලා...

    දැන් අවුරුදු 2 හමාරයි.. හැමදාම කතෝලික උන් සනසන්න වහෙන් ඔරෝ භාෂාවෙන් මොකක් හරි බයිලයක් කියලා යනවා බොරුවට..

    මරා කාදිනල් ටත් මරිජාන් හාජියාර් ගේ බුරියානි කවල වෙන්න ඕනේ.. සහරන්, බදුර්දීන් ඔක්කොම රාජපස්ස ඔඩොක්කුවෙ හැදිච්ච උන් තමා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පාස්කු ප්‍රහාරේ.

    අපිව අන්දපු ලොකුම ඩ්‍රාමා එක 21 වෙනි සියවසේ. අනේ ඉතින් මැරුණු මිනිස්සු අදටත් දුක් විඳින මිනිස්සු. පව්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කතාව ඇත්ත, ඔය ප්‍රහාරය වෙද්දි රනිලගෙ පු%ට සාගල කොට කොටා උන්නෙ,උන් දැනන් උන්න සහරාන් කෙලිනව කියල,
     
    • Wow
    Reactions: diwarathne

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැන් නම් තේරෙන තව දෙයක් තියෙනවා.

    බඩදරු අලියෝ 7 ක් මැරුවෙත් බූරු පුතාමද කියන එක.
    ඥානක්කාගේ නියමයෙන් රජ කම ගන්න කරපු බිලි පූජාවක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ 250 ක් මරා දාලත් කාදිනල් උන්නැහේ ට කටක් ඇරලා කියන්න බැනේ බොම්බේ ඡන්දෙ දිනන්න කරපු රාජපස්ස ලගෙ වැඩක් කියලා...

    දැන් අවුරුදු 2 හමාරයි.. හැමදාම කතෝලික උන් සනසන්න වහෙන් ඔරෝ භාෂාවෙන් මොකක් හරි බයිලයක් කියලා යනවා බොරුවට..

    මරා කාදිනල් ටත් මරිජාන් හාජියාර් ගේ බුරියානි කවල වෙන්න ඕනේ.. සහරන්, බදුර්දීන් ඔක්කොම රාජපස්ස ඔඩොක්කුවෙ හැදිච්ච උන් තමා..
    පේනවනෙ ගුපියො සහරානව සුද්ද කරල සිoහල නායකන්ට බුරන බිරිල්ල, සහරාන් බබා රාජපක්ශල තමයි වැරදි ලොල් මේ වගේ ගූ දේශාපාලනයක් කරන ගුපියට සිoහලුනි වැරදිලාවත් චන්දෙ දෙන්ඩ එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    https://www.lankadeepa.lk/news/‘‘පාස්කු-ප්‍රහාරයේ-පෙනෙන-දේට-වඩා-නොපෙනෙන-පැත්තක්-තියෙනවා‘‘/101-597410
    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ.

    මෙම ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කර, ඔවුන්ගේ බලය අඩු කර, හෘද සාක්ෂිය අනුව වෙනුවෙන් පෙනීසිටීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

    මෙම ප්‍රහාරයේ තොරතුරු යටපත් කර අත සෝදාගන්නට මිනිසුන් උත්සාහ කළත් දෙවියන් වහන්සේ එයට ඉඩ නොදෙනු ඇතැයි කොළඹ අගරදගුරුතුමෝ කීහ.

    මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස 28 ක් ගතවුවත් එයට වගකිවයුත්තන් හෙළිනොවීම සම්බන්ධයෙන් දිවයින පුරා අද (21) ක්‍රියාත්මක කළ විරෝධතාවයට සමගාමීව අගරදගුරු මැදුරු දෙව් මැදුරේදී පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.
    Oya gon pakayata dan tama terenne puka uda dagena kadey giyata mukuth hambenne ne kiyala

    There were 2 factions who were genuinely upset about the attack
    1. The people who lost their loved ones
    2. Politicians who knew that they fucked up and will have trouble getting re-elected

    Also there were 2 factions who were secretly happy about the attack
    1. The terrorist who carried out the attack
    2. The politicians who knew that they can sell the shit out of this to get elected

    I am pretty sure that all politicians (government + opposition) knew about this attack before hand. But none took any steps to prevent it. There are 2 reasons for that
    1. One side didn't give a fuck about it because they were in power and they were busy robbing the country
    2. The other side saw it as a strategic thing that will help them get the power back in order to rob the country.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඥානක්කාගේ නියමයෙන් රජ කම ගන්න කරපු බිලි පූජාවක්.
    මේ ලෝකේ කර්මය කියලා දෙයක් නැද්ද මන්දා අප්පා. ශික්.

    පේනවනෙ ගුපියො සහරානව සුද්ද කරල සිoහල නායකන්ට බුරන බිරිල්ල, සහරාන් බබා රාජපක්ශල තමයි වැරදි ලොල් මේ වගේ ගූ දේශාපාලනයක් කරන ගුපියට සිoහලුනි වැරදිලාවත් චන්දෙ දෙන්ඩ එපා.
    ඕයි පොන්නයා කෝ අර සිංහල බෙහෙත් වැඩි කරා කියපු එකට සාක්කි පෙන්නන්න කිව්ව එක.
    ------ Post added on Aug 22, 2021 at 11:00 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාස්කු ප්‍රහාරේ.

    අපිව අන්දපු ලොකුම ඩ්‍රාමා එක 21 වෙනි සියවසේ. අනේ ඉතින් මැරුණු මිනිස්සු අදටත් දුක් විඳින මිනිස්සු. පව්.
    කවුද හිතුවේ මෙහෙම දෙයක් බලය වෙනුවෙන් කරන්න පුලුවන් කියලා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ ලෝකේ කර්මය කියලා දෙයක් නැද්ද මන්දා අප්පා. ශික්.

    ඕයි පොන්නයා කෝ අර සිංහල බෙහෙත් වැඩි කරා කියපු එකට සාක්කි පෙන්නන්න කිව්ව එක.
    ------ Post added on Aug 22, 2021 at 11:00 AM

    Na bn... thiyenawa nam aye aye raja kam walata path wenawada?
    samahara vita thiyenawath athi, ekane dan redde revila inne sir lage.