මේ වගෙ සිද්දි මොකක් හරි යටිකුට්ටු ගෙමක් තියනව නම් කාලයක් යද්දි එවා පේන්න ගන්නවා.
1. මේකට මෝටිවෙශන් එක ආවෙ ඣානසාර හාමුදුරුවන්ගේ වැඩ හින්දා කියනවා. හැබයි ප්‍රහාරේ එල්ල වෙන්නේ සම්පූර්නයෙන්ම කතෝලිකයන්ට.
2. කෙලින්ම මෙකෙන් ඒ වෙලාවේ, ජාතික ආරක්ශාව ගැන මිනිස්සුන්ට සැකයක් එනවා. ඒකට උත්තරෙත් පෙනි පෙනි තියනව. ඒ ටයිමින් නම් මාරයි.
3. ප්‍රහාරේ ගැන තොරතුරු බුද්දි අන්ශ වලට හම්බ වෙන්නේ ඉන්දියාවෙන්
4. ඉන්දියාවට විරුද්ද රටවල් මුස්ලිම් සන්විදාන එක්ක තියන ගනුදෙනුත් දැන් පේන්න තියනවා.
කාදිනල් කියනවා වගේ මේක විදේශ කුමන්ත්රනයක්නම්, කාදිනල් කෙලින්ම අමෙරිකාවටවත් ඉන්දියාවටවත් ඇගිල්ල දික් කරනවා වෙන්න බෑ.
කොහොම උනත් මේක විදේශ කුමන්ත්රනයක් උනත් මේක ලන්කාවේ කගෙ හරි අනුග්‍රහය මත උනා වෙන්න බෑ. ලන්කාවේ කවුරුත් ඉත්තො විතරයි.