‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

    තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරිමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

    මේ පිලිබදව තේ වතු සමාගම් වල උසස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (02) දින කොළඹදි පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

    @EVC mehe waren lolu ponnaya
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    චන්දයක් ලංවෙන්න ඕන මුන්ට ඒ මිනිස්සු මතක් වෙන්න්ස්..අවස්තාවට පාවිච්චි කරන එක නම් හෙන කැරි වැඩක්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තොන්ඩලා තාම පඩි වැඩි කරලා දෙන්නම් කියලා ඒ මිනිස්සු අන්දලා පාර්ලිමේන්තු යනවා. ඒ මිනිස්සුත් හැමදාම රැවටෙනවා.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ටෞකාඩ කැරි සයන්න!! අර හුත්තියෙ පුතා එහෙනම් පකක්ද කිව්වෙ ඊයෙ??? :baffled: :baffled:

    Cats Reaction GIF by Hill's Pet Nutrition EMEA
     
    • Haha
    Reactions: SDCR and Solo Rider

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,846
    11,300
    113
    අඩෝ වතු කම්කරුවො බං ඔච්චර ඉන්නවද :eek: :eek: උංගෙ ඡන්දෙ නැත්තන් දිනන්න බෑ වගේ සීන් එකක්ද
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,042
    113
    1700 denna bah thama ban, patta cost wadi weemak ne, pol wathu wala wada karana unuth illanawa... issarahata wenen , india walin genath wada ganna thama,, lankawe kammali pakayala wada karanneth nah.. :(
     
    • Like
    Reactions: Sen-lu

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    චන්දයක් ලංවෙන්න ඕන මුන්ට ඒ මිනිස්සු මතක් වෙන්න්ස්..අවස්තාවට පාවිච්චි කරන එක නම් හෙන කැරි වැඩක් - 2

    අඩෝ වතු කම්කරුවො බං ඔච්චර ඉන්නවද :eek: :eek: උංගෙ ඡන්දෙ නැත්තන් දිනන්න බෑ වගේ සීන් එකක්ද

    Ow yako
    laksa 4-5k athi

    meheta laksa 2k votes thibbath, gemak gahaganna puluwan

    thonda family eka goda giye ehemane
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

    තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරිමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

    මේ පිලිබදව තේ වතු සමාගම් වල උසස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (02) දින කොළඹදි පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

    @EVC mehe waren lolu ponnaya
    අහල නෙවේද කියල තියෙන්නෙ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    චන්දයක් ලංවෙන්න ඕන මුන්ට ඒ මිනිස්සු මතක් වෙන්න්ස්..අවස්තාවට පාවිච්චි කරන එක නම් හෙන කැරි වැඩක් - 2

    Ow yako
    laksa 4-5k athi

    meheta laksa 2k votes thibbath, gemak gahaganna puluwan

    thonda family eka goda giye ehemane

    Laksha 15tath vadi dan. :shocked:

    අහල නෙවේද කියල තියෙන්නෙ..

    Saakachcha maasa gaanak thibba. Munta Rs 1700 denna barinam wathu tika baaradeela yannai thiyenne. Aanduva kuda vatu hatiyata lease karai. Rs 1700 nevei 2500 denna puluvan kiyala samahara watu sangam kiyanava. Anika vathu vala athuru boga vaga karala hoda aadayam hoyanna puluvan.
    ------ Post added on May 2, 2024 at 11:58 AM
     
    Last edited:
    • Wow
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    ඒ මිනිස්සු අතර ලක්ෂ 2-3 ක චන්ද තියෙනවා. ලන්වෙනකොට දෙනවා බොරු පොරොන්දු ටිකක්.
    අඩුගානේ කර්මාන්තෙ උඩ ඉන්න උන්ගෙනුත් අහලා නැහැ.
    අහිංසක උනුත් ඔහේ ගිහින් තොන්දගේ වාසගම ඉස්සරහින් කතිරේ ගහලා එනවා.
     
    • Like
    Reactions: Sen-lu and gamerlk

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    "කර්මාන්තෙ උඩ ඉන්න උන්ගෙනුත් අහලා නැහැ.."

    Un ekka keepa vathavak katha karala thiyanava. Ehema nathuva gazette gahanavada? :-) Anthimata un katha magahariya. Wathu himiyo avru 4, 5 increment deelath na.
    Chande thibbath nathath oka karanna oney vadak.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,170
    1
    16,017
    113
    "කර්මාන්තෙ උඩ ඉන්න උන්ගෙනුත් අහලා නැහැ.."

    Un ekka keepa vathavak katha karala thiyanava. Ehema nathuva gazette gahanavada? :-) Anthimata un katha magahariya. Wathu himiyo avru 4, 5 increment deelath na.
    Chande thibbath nathath oka karanna oney vadak.
    සාකච්චා වලට ඇවිත් නැ.
    කලින් සැරෙ 1000ට වැඩි කරපු එකටත් තාම නඩු යනවලු...

    නාකියා ස්ටෙජ් එකෙ කතා කරන්න කලින් මෙහෙන් ගැසට් එක ගැහුවා එදා උදෙ..
    දැන් කම්පැනි පිටින් තියලා කපලා ඉදිවි..

    වතු මිනිස්සුන්ට හැමදාම සරම උස්සපු එක විතරයි.
    උන් හැදෙන්නෙත් නැ, මුන් හැදෙන්නෙත් නැ..