Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
‘A little from English Language - 2’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How do you answer below given(correction) questions?

(Question= Q - ප්රශ්නය) ( Answer=A-පිළිතුර)

Q -1. Where were you when I was calling you?

A- When you were calling I was in the library.(long answer)

When you were calling I was in the kitchen.(long answer)

I was reading a book.(short answer)

I was playing my guitar. (short answer)

ප්රශ්නය සාදා ඇති ආකාරය බලන්න. When you were….. මතක තබා ගත යුතු කරුණක් වන්නේ ‘you’ යන පදය ඉන්ගිරිසියේ ඒක වචන සහ බහු වචන අවස්ථා සඳහා සමානව භාවිත වන බව.

You are - ඔබ (ඒක වචන) you are - ඔබලා (බහු වචන) ඒ බව සොයා ගත යුත්තේ අදාළ වැකිය තේරුම් ගැනීමෙන්. උදාහරණ; You are a good boy. - ඔබ හොඳ පිරිමි ළමයෙක්.(ඒක වචන)

Boys, you are here today to do some exercises.- පිරිමි ළමයිනේ, ඔබ සැම අද මෙහි ඉන්නේ අභ්‍යාස කරන්නටයි.( බහු වචන)

‘were’ යනු අතීත කාල බහු අර්ථය, ලබාදීම සඳහා යොදනු ලබන උපකාරක පදයකි.

2. How old are you? / What is your age?

I am twenty-eight years old./ I am thirty-two years old.

Or

I am at twenty-eight. / I am at thirty-two.

3. Where do you live? / Where are you staying at?

I am living at Maharagama.

I am living in Colombo.

Or

I am staying at Maharagama.

I am staying at Colombo.

(Please check your answers.)

Vocabulary(වොකැබ්ලරි) - වචන මාලාව

when - කාලය දැක්වීම සඳහා යොදන පදයකි.කල්හි, කවදා, කවරදා යන අර්ථ ලබා දෙයි.

was - ඒක වචන / අතීත කාලය හඟවන උපකාරක පදයකි.

you are - ඉන්ගිරිසියේ සාමාන්‍ය භාවිතය ඇත්තේ 'යූ ආර්' හැටියටය.එම යෙදුම ඒක වචන/ බහු වචන අවස්ථා දෙක සඳහාම පොදුය.

(We will meet again.)

[QUOTE="athumusic, post: 22292812, member: 564489"] How do you answer below given(correction) questions? (Question= Q - ප්රශ්නය) ( Answer=A-පිළිතුර) Q -1. Where were you when I was calling you? A- When you were calling I was in the library.(long answer) When you were calling I was in the kitchen.(long answer) I was reading a book.(short answer) I was playing my guitar. (short answer) ප්රශ්නය සාදා ඇති ආකාරය බලන්න. When you were….. මතක තබා ගත යුතු කරුණක් වන්නේ ‘you’ යන පදය ඉන්ගිරිසියේ ඒක වචන සහ බහු වචන අවස්ථා සඳහා සමානව භාවිත වන බව. You are - ඔබ (ඒක වචන) you are - ඔබලා (බහු වචන) ඒ බව සොයා ගත යුත්තේ අදාළ වැකිය තේරුම් ගැනීමෙන්. උදාහරණ; You are a good boy. - ඔබ හොඳ පිරිමි ළමයෙක්.(ඒක වචන) Boys, you are here today to do some exercises.- පිරිමි ළමයිනේ, ඔබ සැම අද මෙහි ඉන්නේ අභ්‍යාස කරන්නටයි.( බහු වචන) ‘were’ යනු අතීත කාල බහු අර්ථය, ලබාදීම සඳහා යොදනු ලබන උපකාරක පදයකි. 2. How old are you? / What is your age? I am twenty-eight years old./ I am thirty-two years old. Or I am at twenty-eight. / I am at thirty-two. 3. Where do you live? / Where are you staying at? I am living at Maharagama. I am living in Colombo. Or I am staying at Maharagama. I am staying at Colombo. (Please check your answers.) Vocabulary(වොකැබ්ලරි) - වචන මාලාව when - කාලය දැක්වීම සඳහා යොදන පදයකි.කල්හි, කවදා, කවරදා යන අර්ථ ලබා දෙයි. was - ඒක වචන / අතීත කාලය හඟවන උපකාරක පදයකි. you are - ඉන්ගිරිසියේ සාමාන්‍ය භාවිතය ඇත්තේ 'යූ ආර්' හැටියටය.එම යෙදුම ඒක වචන/ බහු වචන අවස්ථා දෙක සඳහාම පොදුය. (We will meet again.) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom