Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
37 minutes ago
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
‘A little from the English Language -13’ STUDY & SPEAK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘A little from the English Language -13’ STUDY & SPEAK

Introducing ‘am’ 'ඈම්' හඳුන්වා දීම.

Am= (ඈම්) = වෙමි/ සිටිමි/ඉඳිමි යන තේරුම් ලබා දෙයි.

අප කවුරුත් දන්නා විදිහට අපේ මව් බසේ 'මි'යන්නෙන් අවසාන වන ක්රියා පදයෙන් අවසන් වෙන්නේ උත්තම පුරුෂ වර්ගීකරණය යටතේයි. ඉන්ගිරිසි බසේත් ඒ විදිහමයි.උත්තම පුරුෂ අවස්ථාව ඉන්ගිරිසි බසේදී හඳුන්වන්නේ ෆස්ට් පර්සන් - First Person -ලෙසයි.

ඉතාම වැදගත්: 'ඈම්'-(am),(I) 'අයි' යන පදය සමග පමණක් භාවිත වන බව සහ එසේ කළ යුතු බව හොඳින්ම මතක තබා ගත යුතුය.

I am – correct

('ඈම්' යනු උපකාරක ක්රියා පදයකි.)

‘am’ – usage 'ඈම්'- භාවිතය

I am a teacher. (මම ගුරුවරයෙක්මි/ගුරුවරියක්මි.)

I am a student. (මම සිසුවෙක්මි/සිසුවියක්මි.)

I am an engineer. (මම ඉන්ජිනේරුවෙක්මි.)

I am a doctor. (මම වෛද්යවරයෙක්මි/වෛද්යවරියක්මි.)

I am a farmer. (මම ගොවියෙක්මි.)

I am in the library now.

I am writing a letter.

I am talking to you.

I am reading a book.

I am trying to catch the bus to Kandy.

I am pre-pairing for my final examination.

[QUOTE="athumusic, post: 22358597, member: 564489"] [b]‘A little from the English Language -13’ STUDY & SPEAK[/b] Introducing ‘am’ 'ඈම්' හඳුන්වා දීම. Am= (ඈම්) = වෙමි/ සිටිමි/ඉඳිමි යන තේරුම් ලබා දෙයි. අප කවුරුත් දන්නා විදිහට අපේ මව් බසේ 'මි'යන්නෙන් අවසාන වන ක්රියා පදයෙන් අවසන් වෙන්නේ උත්තම පුරුෂ වර්ගීකරණය යටතේයි. ඉන්ගිරිසි බසේත් ඒ විදිහමයි.උත්තම පුරුෂ අවස්ථාව ඉන්ගිරිසි බසේදී හඳුන්වන්නේ ෆස්ට් පර්සන් - First Person -ලෙසයි. ඉතාම වැදගත්: 'ඈම්'-(am),(I) 'අයි' යන පදය සමග පමණක් භාවිත වන බව සහ එසේ කළ යුතු බව හොඳින්ම මතක තබා ගත යුතුය. I am – correct ('ඈම්' යනු උපකාරක ක්රියා පදයකි.) ‘am’ – usage 'ඈම්'- භාවිතය I am a teacher. (මම ගුරුවරයෙක්මි/ගුරුවරියක්මි.) I am a student. (මම සිසුවෙක්මි/සිසුවියක්මි.) I am an engineer. (මම ඉන්ජිනේරුවෙක්මි.) I am a doctor. (මම වෛද්යවරයෙක්මි/වෛද්යවරියක්මි.) I am a farmer. (මම ගොවියෙක්මි.) I am in the library now. I am writing a letter. I am talking to you. I am reading a book. I am trying to catch the bus to Kandy. I am pre-pairing for my final examination. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom